හෂිනි

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
maru marketing para okita. dan balahanko, chat walatai okkotama gennai.. aru athin aluwanam waradi. gahapu eka hari, gahapu wesige putha kollek nam konda pana thiyena, u kawadawath ohoma dana gahanna kiyanna. u ganita penna loku seen ekata gahuwe. anika u dakka video karanawa kiyala. waddo dakala thiyenawa ona tharam oka waddek neme, kellonta penna wada pennanna sokkek. guti kapu hukannath mokedda manda dana gahanawada ohoma, yako maruwath ganiyek issaraha dana gahanna hoda na, wissesenama salli walata yana oya wage ganunta( dan kiyapan hoda kella kiyala, salli thiyenawanam ona ekak ekka ei,kello gana kiywanna enna epa..).
 
Last edited:
Jul 26, 2011
8,378
730
0
no sinhala land
athaware mokakda ban? kohewath yana wesiyek nama promote karaganna loku seen danna ahinsakayekta gassala fb danawa. kohewath hitapu ponna geniyekda me seen eka nisa me promote wenne? kauda me geni?

cheeththa walata kade yana umbalai ponnayo. kello posh wenna hithan wena kollo passen enawa kiyala pennanna karana weda.
 

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
anika bn oya gutikana eka Avendra eke aithi karayage putha kiyala dannawanam ohoma gahanneth na, anika ehenam hashini uta wadinawa mata XXXX karapan kiyala.. anika uwa oki dannathan pudumai, okun gawa salli karayange bank account wala wistharath ekkama athi..
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අනෙ ඔය පට්ට වෙසියො...ඔකුන්ගෙ පතිවත Boyfriend ඉස්සරහ විතරයි..ඔකුන් Dancing competition වලඩි...කිම්බ අස්සෙ අත ඩගෙන නටන්න පුලුවන්..ඔය නිකන් එකෙක් ඇල්ලුවම තමයි අමරුව,,,:frown:
    true story! oya balli ge dancing partners la kee denek okige thane mirikala adda:dull:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    true story! oya balli ge dancing partners la kee denek okige thane mirikala adda:dull:

    1385878_256082531209137_895890152_n.jpg



    hashini-shashika-gonagala-birthday-party-91.jpg



    channa20perera20and20ha.jpg


    hashini-gonagala22.jpg


    hqdefault.jpg
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::P:P:P:P:P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :lol: මේකි වටේටම අල්ලලා අහිංසකයෙක් පොඩ්ඩක් අතකින් ඇල්ලුවම තමයි පඩ ෂෝ
    උන්න පොඩ්ඩක් බැනලා හිටියා නම් කමක් නෑ, මේක නම් අමු විකාරයක්.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    අනේ යකො ගෑනුන්ට කඩේ යන්නතුව ඉඳපන්.

    අනේ මචන් ගැහැණු පිරිමි කියල දෙයක් නැහැ. හරි උබේ නංගිව හරි අක්කව කොල්ලෙක් බස් එකේදී හරි මගතොටේදී හරි කොල්ලෙක් අතපත ගානවා. එතකොට උබ නිකන් පොන්නයෙක් වගේ ගැහැනුන්ට කඩේ යන්නේ මොකටද කියල කර බාගෙන ඉන්නවද. ( සමහර විට උබනම් එහෙම වෙන්න ඇති ) මම නම් එහෙම නැහැ. හතර හන්දි කඩනවා. අද ලංකාවේ කෙල්ලෙකුට කොටට ඇඳලා මග තොටේ යන්න පුලුලුවන්ද. තමන් කැමති විලාසිතාවක් කරන්න පුළුවන් ද. අඩුම තරමේ කොල්ල එනකම් පාරේ ඉන්න පුලුවන්ද . එතනින් යන මිනිස්සු කියන කුණු අවලම් කතා උබ දන්නේ නැහැ. දන්නේ නැතිනම් කෙල්ලෙක්ගෙන් හරි උබේ කෙල්ලගෙන් හරි නිකමට අහල බලපන්. අනේ කොල්ලන්ට කඩේ යන එකා. ලොල්. මෙතන කොල්ලට කඩේ යන එකාද කෙල්ලට කඩේ යන එකා ද යන උත්තරය හරිම ප්‍රථමික මට්ටමේ කතාවක්. අර අපි ඉස්කෝලේ යන කාලේ 2 - 3 පන්තියේදී වගේ.

    උබ කියනවා අර වලත්යා කොච්චර පව් ද කියලා. උබ දන්නවද කෙල්ක්ට ලිංගික හිංසාවක් ( purposely අතින් ඇල්ලීම පවා ලිංගික හිංසනයක්. ) උනාම ගැහැණු ළමයි කොච්චර මානසික වැටෙනවද කියල. ඊට පස්සේ ඒ කෙල්ල ජිවිත කාලෙම විඳවනවා. අවසානයේ පිරිමි සංහතියටම වෛර කරනවා. එක විශාල මානසික කඩාවැටීමක්.

    තව දෙයක් උබ මේක දන ගනින් උබට ළමයෙක් ඉන්න දවසක ඔය වගේ උන් තමයි අතවර කරන්නේ. එක නිසා නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උට දුන්න දඩුවම සරල මට්ටමේ එකක්. හැබැයි ඕක මින් මනතට ඔය වගේ වැරදි වැඩක් කරන එකක් නැහැ. මමනම් ඔයිට වඩා දඩුවමක් ඕකට දෙන්නේ.

    ගොඩක් වෙලාවට ඔය අර ගුටිකාපු එකාගේ පැත්තට කතා කරන්නේ ඔයවගේ සුළුවෙන් හරි කනවක්ට අතවර කරපු එකෙක් තමයි. අඩුම තරමේ කෙල්ලෙකුට ජැකක් හරි ගහපු එකෙක්.

    vesiyonta ammavai,akkalai nangilai samana karanna epa bn:baffled:


    ඕන ජංගියක් චිත්තයක් නං මුන් ගූත් කයි. කොහොමත් මුගේ ප්‍රධාන ආහාරෙනේ
    වුමන්ස් රයිට් ගැන කතාව.. අර දනගහගෙන ඉන්න එකාට අයිතියක් තියෙනවා කරපු අපහාසෙට නඩුවක් දාන්න හෂිනි ටයි ගහපු කොල්ලටයි විරුද්දව. එතකොට බලාගත්තහැකි කාගේද වැරැද්ද කියල

    ඔය විදිහට කෙල්ලන්ගේ අතින් අල්ලන හැම එකාටම දන ගැස්ස ගහන්ඩ ගියොත් මේක අරාබිය වෙලා නවතින්නෙ. ඔහොම කොල්ලෙක් ට අපාහාස කරන්න තියා කාටවත් ගහන්ඩ ඌ පොලිසියද? එහෙම නැත්තන් උගේ තාත්තද?

    මටත් නිකන් චීත්තයක් දැක්කහම ලොවන්ඩ දුවන පොන්නයෝන්ව පෙන්ඩ බෑ

    sira ah :D

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගොන් බඩු ගැන කතාකිරීමට නිශ්පල ක්‍රියාවකි..
    ගුටිකන එකා එකක් හෝ ගසා කෑවනම් ලැජ්ජාවක් නැත.. :D
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මටත් නිකන් චීත්තයක් දැක්කහම ලොවන්ඩ දුවන පොන්නයෝන්ව පෙන්ඩ බෑ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    දැන් හශිනිද අලුත්ම සීන් එක. වීඩියෝ එක එවපන් ඉතින් අපිටත් කවුද හරි වැරදි කියල බලන්න..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හෂිනි ගෝනගලගේ අතවර කරපු පාහරයට ගහපු එකට මන් දැක්ක එළකිරියේ ගොඩක් උන් ඒ කුපාඩියා ගේ පැත්තට කතා කරනවා.

    උබල උනත් උබලගේ නංගිට අක්කට වයිෆ් ට කෙල්ලට මොනවා හරි එකෙක් වලත්ත වැඩක් කලොත් උබලා නිකන් ඉන්නවද.

    හරිම කණගාටුයි උබලා දාල තියන කොමෙන්ට් දැක්කම. ඇත්තටම හෂිනි කියන්නේ අහිංසක කෙල්ලක්.

    අනෙක තවදුරටත් ඔය වීඩියෝ එක හෝද හෝද මඩේ දාන්නා ඕනේ නැහැ. එක එක ආයේ ආයේ අප්ලෝඩ් කරනවා. කරුණාකරලා ඕක නවත්තපල්ලා . please my friends. ඒ සිද්දිය දැන් ඉවරයි.

    අනෙ බන් උබලා තමා නෙට් එකේ ඉන්න කඩ්බොඩ් විරයෝ අනික ඔය දන්නේ 30 තප්පර විඩියෝ එක විතරක් නේ සිද්දිය මොකක්ද දන්නේ නැහැ තනි අතින් අත්පුඩු ගහන්න බැහැ බන් දකින දකින කෙල්ලගේ අතින් අල්ලන්න සීන් දන්න කෙල්ලගේ ලයින් එකක් තියෙන්න ඔන අපිත් මනුස්සයෝ ලස්සන හදියවක් තියෙන කෙල්ලොන් දැක්කහම කතා කරනවා අගේ කරනවා අපිත් හිතන්ව අපිටත් ඔන එ වගේ කෙනෙක් කසද බදින්න කියලා නික මනුස්සයෝ වුනහම ඔයවගෙ ගහලා දනගහන්න වදින්න කියල කෙල්ලොන්ට පුක දෙන කොල්ලේ ඉන්න එක දුකක් අර කොල්ලගේ පැත්ත ගනන්වා එන්වෙයි ඔයට වඩා හොදට ප්‍රශ්න විසදන්න පුලුවන් වෙන්න බුද්දියක් තියෙන්න ඔන එහෙනම් දුෂ්ශන්ත විරමන් නිදියන්නත් ඇති අනේ බන් මුලින්ම කුකුල් කෙන්තිය නවත්තන්න ඔන එතකොට සමාජය හදන්න බරි වෙන්න ප්ලුවන් අඩුමගනේ උගෙ වටපිටවෙ ආශ්‍රය කරන උන් වත් හැදෙනේ නැතැ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උ උගේ කි**බට කොල්ලෙක් ව දන ගස්ස්ලා පොරා වෙන්න යද්දි ඇයි උබ අනුන්ගේ කි*බට ජැක් ගහන්නේ පොන්සියෝ
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අනේ මචන් දානකොට අකුරු පොඩියට දාපන් බන්. මමනම් හිතන්නේ නැහැ උබට කොල්ලෙක්ට ගහන්න ශක්තියක් තියනවා කියල. එක උබ උබේ හිතෙන්ම අහල බලපන්. අවසානයට කියන්න තියෙන්නේ අර නරියාගේ කතාවම තමයි. කඩන්න බැරී කල මිදී තිත්ත විය .

    එචරයි. මෙන් මන් ගියා..

    උඹ මාව දන්නවද? දන්නවනං ඔහොම කතාවක් කිවුවට මට දුක නැහැ බන් :sorry:
    මගේ ගැන දන්නතුව ඔහොම කියන්නෙපා බන් එතකොට මට දුකයි. :rofl:
    මම උඹ වගේ මෙතන facebook වීරයෙක් වෙන්න හදන්නැහැ බන්. ගුටි කාලත් තියෙනවා නන්න වෙන්න ගහලත් තියෙනවා නන්න වෙන්න. :yes::yes:
    So don't judge me by my avatar! PLEASE!