වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගමේහ් අනාතයෝ වෙනුවෙන් රේඩියෝ කරන්න දවස් තුනක වැඩ එක දපසේ කරලා තාම නුවර යන ගමන් . . .

    රේඩියෝ අහන්න අපි සැදී පැහැදී බලා ඉන්නවා.
    හැබැයි රාජකාරිය දේව කාරියටත් වඩා ලොකුයි කියනවනේ. මල්ලි රස්සාවට ප්‍රශ්ණයක් එන විදිහට වැඩ කරන්න එපා. ඔයාට බ්‍රහස්පතින්දා අමාරුනම් කිඹුල අයියට කියලා දවස මාරු කර ගන්න‍්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    The new Honda Civic Type R is faster than the Nissan GT-R and Gallardo LP 560-4

    The new Honda Civic Type R set a lap time on Nürburgring, which for many (i.e already is) will be unreachable. Now when we already know a lot about the new Honda Civic Type R model, and we know that finally has a 2-liter turbo engine, and we know that will deliver 305 hp to the front wheels, it’s time at least on the paper to find out more. It’s time to find out how these 305 hp behaves and transmits to the surface regardless of the many Japanese experts who have been devising how to mitigate the negative option “too many horses – front-wheel drive”.

    honda-civic-type-r-concept.jpg

    Yeah, who understands all about driving already knows that torque and so much horse power can create a lot of problems when they are transmitted to the front wheels only. Of course, we do not doubt in the Japanese, but also do not doubt and in the laws of physics! The new Honda Civic Type R largely was created at the ultimate European track, where each GT car has to prove, the Nürburgring. Briefly, on the last testing Civic Type R set up its own FWD lap record of 7:50! In order to come up with the answer is that a good or bad, follows a comparison of this time with the times of some models which are registered in the record book on this track.

    honda-civic-interior-6.jpg

    As additional information is worth mentioning that the Honda Civic Type R equalize the score with the ultimate (and of course, much more expensive) cars, because the time of 7:50 on this legendary track already achieved BMW E46 M3 CSL (yes, the ultimate M3) and Porsche Carrera S (new, 997 generation). So then, who is slower?

    Here is the list:
    Chevrolet Corvette C5 Z06 (7:56)
    Porsche 911 Turbo – 996 (7:56)
    Porsche Panamera Turbo (7:56)
    Caterham R500 Superlight (7:55)
    Ferrari F430 F1 (7:55)
    2008 Nissan GT-R (7:54)
    Porsche 911 Turbo – 997 (7:54)
    Renault Megane RS 275 Trophy-R (7:54)
    Mercedes CLK DTM AMG (7:54)
    Lamborghini Gallardo LP 560-4 (7:52)

    :dull: :dull: :dull:
    ඔන්යෝ මාක්........
    ගෙට් සෙට්..........

    eNj7XYv.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගමේහ් අනාතයෝ වෙනුවෙන් රේඩියෝ කරන්න දවස් තුනක වැඩ එක දපසේ කරලා තාම නුවර යන ගමන් . . .

    ඊයේ නිමාඩු නිසා රේඩියෝ ඇහුවා. අද මම වැඩ,. ඒත් කොහොම හරි සෙට් වෙනවා හරි ඔෆිස් එකෙන්... ඔපරෙශන් වල මේජර් ෆේලියර් එකක් නොවේවා කියලා ප්‍රාර්තනා කරන් අද මම වැඩට යන්නේ ඕන්
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඇක්සිඩන්ට් ගැන කතාව...:dull:

    මොකේ ගියත් ෂුවර් තියන්න බෑ බන්..

    oV2o8H4.jpg

    පාරෙ එන වාහනේට අඩි 10ක් විතර තියල යූටර්න් ගහලා හැපෙන්න යනකොට බ්‍රේක් එක වෙනුවට ඇක්සලරේටර් එක පාගන්නෙ සමහර එවුන්. අපි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ. දන්න එවුන් දන්නව. මං බයික් එක නමාගෙන යන්තම් කකුලක් කඩන් බේරුනා. නැත්නම් මද්දෙ වැදිල උඩින් පාර මැදට විසිවෙලා තමා නවතින්නෙ. ඔය X රේ එක මාස තුනකට පස්සෙ ගත්ත එකක්.:dull:

    මං 60ට විතර ගියත් මෙහෙම නොවී බේරුනේ නූලෙන්.:dull:

    මුට නම් කරන්න කිසිදෙයක් තිබුනේ නැ මට හිතෙන්නේ. :sorry:
    උබේ කකුල කොහොමද බන් දැන්, තාම හොද නැද්ද?:confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අද රෑට ඔටෝමොබයිල් ෂෝ එක වරද්ද ගන්න එපා.

    රේඩියෝ අහන්නේ කොහොමද?
    ඩේටා කැපෙනවද?‍
    අපිටත් රේඩියෝ කරන්න බැරිද?
    ඔක්කොම ප්‍රශ්න වලට උත්තර මේ ලිංක් එකෙන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1682597
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo

    මේ වීඩියො එක දැකලාදාලා තියෙන කමෙන්ට් දැකලා ලියන්න හිතුනෙ..
    අද කාලෙ වාහනයක් පාරට දාන එකම අවධානමක්නෙ

    මම විශ්වාස කරන විදියට සමහර විට හෙමින් යන එක අවදානම් වැඩි.ගොඩක් වෙලාවට අපි හෙමින් යනකොට 100% වාහනෙටම අවධානය යොමු කරන්නෙ නෑ..කතා කර කර ..නැත්නම් වටපිට බල බලා..එහෙමත් නැත්නම් රේඩියො එකෙ යන වැඩසටහනක් ගැන අව්දානය යොමුකර කර තමයි යන්නෙ..

    නමුත් අපි 60 70 ස්පීඩ් එක පනින කොට ගොඩක් වෙලාවට හැමදේම අමතක කරල ඒ වෙනුවෙන්ම අවදානය යොමුකරනවා..ඕනම දේකට සූදානමින් ඉන්නෙ..

    තමන්ගෙ ඩ්‍රයිවින් ගැනත් ෂුවර්නම් වාහනෙත් ටිකක් හරිෂුවර් නම් ගොඩක් වෙලාවට අනතුරු වෙනවා අඩුයි.
    වාහනයක් යනු යකඩ ගොඩක් නිසා 100% ෂුවර් කරන්න බැරි වුනත් අපේ වාහන ටික කාලයක් පාවිච්චි කරන කොට ඒවගෙ ස්පීඩ් එක..ත්වරනය බ්‍රේක් වල තත්වය..කොයි තරම් දුරක සිට නවත්ව ගත් හැකිද වගෙ දේවල් ඉබේම ඇගට එනවා.එවිට බය නැතුව අව්දානමක් වුනත් ගන්න පුලුවන්..

    හැබැයි අධික ජනාකීර්ණ ප්‍රදේශයක නම් අනුමත කරන්න අමාරුයි
    හැබැයි යන්නෙ කොතනද ඒ හරියෙ මිනිස්සු ගැවසෙන ප්‍රමානය වගෙ වාහන ප්‍රමානය ගැන පොඩි අව්බොධයක් තමන්ට දැනෙන්න ඕන..

    වෙන එකෙක් පිස්සු කෙලලා අපිව හැප්පෙන්න අපි හයි ස්පීඩ් යන්නම් ඕනෙ නෑ..15 ට 20ට ගියත් මිනිස්සු පැනලා හැප්පෙන්න පුලුවන් ..

    හැබැයි මේ වීඩියො එකෙ ගොඩක් අය කියලා තියෙන විදියට ලොකු විශෙෂත්වයක් දැක්කෙ නෑ..ඌ කියන තරම් ලොකු අවධානමක් ගන්නවා දැක්කෙත් නෑ..හයි ස්පීඩ් ගියෙත් යන්න පුලුවන් තැන් වල හයි ස්පීඩ් ට්‍රැක් එකෙ..

    මමනම් කියන්නෙ යන්න පුලුවන් තැන්වල යන්න ඕන(පිස්සෙක් වගෙ නැතුව )..ඉවසන්න ඕන තැන්වල ඉවසන්න ඕන..

    හැමෝම මේ අදහස් අනුමත කරන්නෙ නැතිවෙයි..ඒත් අත්දැකීමෙන් දැනුන දේවල් ලියුවෙ..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    :yes::yes::yes::yes: . . . .මන් කොයිවෙලාවකවත් කියන්නේ නෑ වේගෙන් යන්න කියල.. මන් කියන්නේ වේගෙන් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න කියල.. කලිනුත් කිව්වා වගේ වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ කෙලින්, ක්ලියර් පාරක 180ට යන එක නෙමෙයි . . වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ ඉක්මන් තීරණ, ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වගේ දේවල් ප්‍රගුණ කරන්න ඕනි. .
    එතනට යන්න

    1. Throttle Control
    2. Braking
    3. Shifting
    4. Steering
    5. Clutch Control

    වගේ දේවල් එක්ක,

    Vehicle Dynamics, Road Conditions වගේ දේවල් අධ්‍යයනය කරන්න ඕනි...

    Brake කියන්නේ Accident නවත්තන්න තියෙන දෙයක් නෙමෙයි. . . Brake තියෙන්නේ වේගය පාලනය කරන්න . . . සමහර වෙලාවට Brake කරලා වාහනයක් Control කරනවට වඩා ලේසියි, ආරක්ශාකාරීයි Throttle එකෙන් Control කරන එක.. හිම වැටෙන පැතිවල Drive කරලා අත්දැකීම් තියෙන ඇය (රත්තරන්, පොල්මාමා) වගේ අය මට වඩා ඕක හොඳට දන්නවා ඇති.. ඒ වගේම බඩා මාමිගෙන් ඇහුවත් කියයි Leyland එකක් උනත් Brake එකට වඩා Throttle එකෙන් Control කරන්න ලේසි කියලා... ඒත් අපේ අය පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලාවේම Brake ගහන්න... Slippery Surface එකකදී බ්රේක් කියන්නේ මිතුරෙක් නෙමෙයි . . :yes::yes:

    Handbrake Turn එකක් ගහන්න, Drift කරන්න පොඩ්ඩක් හරි ඉගෙන ගන්න කියන්නේ මහපාරේ පිස්සු නටන්න නෙමෙයි. . . සමහර අවස්ථාවකදී ඒ දේවල් උදව් වෙන්න පුළුවන් Accident එකක් නවත්ත ගන්න. .

    මේ වීඩියෝ එක හරියට අධ්‍යයනය කරොත් මන් කියන දේ පැහැදිලි වෙයි . . Wet Surface & High Speed . . . ඔය තත්වෙට කවද හරි එන්නයි මම ඉගෙන ගන්නේ . .

    Speed Kills කියන එක වැරදියි. . . Careless Driving Kills කියලයි කියන්න ඕනි. .

    මේක මගේ අදහස . . .

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේ වීඩියො එක දැකලාදාලා තියෙන කමෙන්ට් දැකලා ලියන්න හිතුනෙ..
    අද කාලෙ වාහනයක් පාරට දාන එකම අවධානමක්නෙ

    මම විශ්වාස කරන විදියට සමහර විට හෙමින් යන එක අවදානම් වැඩි.ගොඩක් වෙලාවට අපි හෙමින් යනකොට 100% වාහනෙටම අවධානය යොමු කරන්නෙ නෑ..කතා කර කර ..නැත්නම් වටපිට බල බලා..එහෙමත් නැත්නම් රේඩියො එකෙ යන වැඩසටහනක් ගැන අව්දානය යොමුකර කර තමයි යන්නෙ..

    නමුත් අපි 60 70 ස්පීඩ් එක පනින කොට ගොඩක් වෙලාවට හැමදේම අමතක කරල ඒ වෙනුවෙන්ම අවදානය යොමුකරනවා..ඕනම දේකට සූදානමින් ඉන්නෙ..

    තමන්ගෙ ඩ්‍රයිවින් ගැනත් ෂුවර්නම් වාහනෙත් ටිකක් හරිෂුවර් නම් ගොඩක් වෙලාවට අනතුරු වෙනවා අඩුයි.
    වාහනයක් යනු යකඩ ගොඩක් නිසා 100% ෂුවර් කරන්න බැරි වුනත් අපේ වාහන ටික කාලයක් පාවිච්චි කරන කොට ඒවගෙ ස්පීඩ් එක..ත්වරනය බ්‍රේක් වල තත්වය..කොයි තරම් දුරක සිට නවත්ව ගත් හැකිද වගෙ දේවල් ඉබේම ඇගට එනවා.එවිට බය නැතුව අව්දානමක් වුනත් ගන්න පුලුවන්..

    හැබැයි අධික ජනාකීර්ණ ප්‍රදේශයක නම් අනුමත කරන්න අමාරුයි
    හැබැයි යන්නෙ කොතනද ඒ හරියෙ මිනිස්සු ගැවසෙන ප්‍රමානය වගෙ වාහන ප්‍රමානය ගැන පොඩි අව්බොධයක් තමන්ට දැනෙන්න ඕන..

    වෙන එකෙක් පිස්සු කෙලලා අපිව හැප්පෙන්න අපි හයි ස්පීඩ් යන්නම් ඕනෙ නෑ..15 ට 20ට ගියත් මිනිස්සු පැනලා හැප්පෙන්න පුලුවන් ..

    හැබැයි මේ වීඩියො එකෙ ගොඩක් අය කියලා තියෙන විදියට ලොකු විශෙෂත්වයක් දැක්කෙ නෑ..ඌ කියන තරම් ලොකු අවධානමක් ගන්නවා දැක්කෙත් නෑ..හයි ස්පීඩ් ගියෙත් යන්න පුලුවන් තැන් වල හයි ස්පීඩ් ට්‍රැක් එකෙ..

    මමනම් කියන්නෙ යන්න පුලුවන් තැන්වල යන්න ඕන(පිස්සෙක් වගෙ නැතුව )..ඉවසන්න ඕන තැන්වල ඉවසන්න ඕන..

    හැමෝම මේ අදහස් අනුමත කරන්නෙ නැතිවෙයි..ඒත් අත්දැකීමෙන් දැනුන දේවල් ලියුවෙ..

    කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. මට එපාම කරපු දෙයක් තමයි සමහරු ඉස්සරහ ඉඩ තියාගෙන lane එක block කරගෙන 40-50 ට යන එක. යන්න පුලුවන් තැනදී හයියෙන් යනවනම් ගොඩක් traffic block මග හරවා ගන්න පුළුවන් කොළඹ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. මට එපාම කරපු දෙයක් තමයි සමහරු ඉස්සරහ ඉඩ තියාගෙන lane එක block කරගෙන 40-50 ට යන එක. යන්න පුලුවන් තැනදී හයියෙන් යනවනම් ගොඩක් traffic block මග හරවා ගන්න පුළුවන් කොළඹ.
    same here
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,907
    5,489
    113
    ඕව දැන් හුඟක් ෆිනෑන්ස් කොම්පැනි වල වැලිවේෂන් එක මැනේජර් කරනව..එයාලනම් චැසි අංක එහෙම හොඳට බලන්නේ නැහැ..

    AMW එකේ මරුටි ගැනනම් මචෝ සෞක්‍ය තත්වය ගැන මම යමක් කියන්න දන්නේ නැහැ.. එත් පරණ අයිතිකාරයා වොරන්ටි එක ඉවරවෙන්නත් කලින් කොම්පනියටම ට්‍රේඩ් කරලා තියෙන්නේ වාහනේ හොඳ හින්ද වෙන්න බැහැ නේද.. කෙසේවෙතත් චයිනීස් මයික්‍රෝ ගන්නවට වඩා මරුටි ගන්න එකනම් වඩා හොඳයි..

    ස්තුතියි ස්තුතියි.. AMW එකේ උන් මාස 6ක් එන්ජින් එකටයි ගියර් බොක්ස් එකටයි වොරන්ටි දෙනාව කීවා.
    එතකොට ඔය තියන වාහන වොරන්ටි ඉවරවෙන්න කලින් ඒකටම විකුණපුවද ? මං හිතුවෙ ඇල්ටෝ අප්ග්‍රේඩ් එකකට යනකොට තියන මරුටිය දීල ගියපුව කියලා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අවුරුදු පහකට පස්සෙ ලොග් වෙලා දාන පළවෙනි කමෙන්ට් එක.

    කටු නම් එමටයි! ලිඳවලුත් එමටයි

    බ්‍රෝකර් කටු බලාපොරොත්තුවන්න!

    එළ..වෙල්කම් බැක්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,907
    5,489
    113
    Code:
    හෑ ඒ කවුද? :D

    උඹලත් එක්ක එකට කැම්පස් හිටපු එකෙක්.
    :D
    ටිකක් හොරෙං වගේ හිමිං කතාකරන ඩයල් එකක්. :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න මගේ ගාව තියෙන ලොවෙත් නැති මොඩල් එකේ ෆොර්ඩ් ලේසර් එක පැය බාගයක් වගේ දුවනකොට හිටින්න ගත්තා. දේපාරක් මිස් කරල නතර වෙනවා, නෝ ස්ටාර්ට්. අයෙත් විනාඩි පහලොවකින් ස්ටාර්ට් සහ පෙර සේ.

    ඉතින් ගියා පුරුදු මිකෑනික් ගාවට. මිනිහ දවසක් තියන් ඉන්දල කිව්ව ෆෑන් එක වෑඩ නෑ, ඕවර් හීට් වෙනව කියල. හීටර් මීටර් එකත් අවුල් කියල.

    ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ෆෑන් එකේ වයරින් එක හැදුව. සිම්පල් ලෙඩක් එකෙක්වත් සල්ලි ගත්තෙත් නෑ. හරිම ශෝයි. ඒත්...... බඩු පහුවදාම අයෙත් හිට්ටා.

    අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. මූ බැලුව, දැම්ම හයියෙන් තට්ටුවක් රේඩියේටර් එක ගාවට, අම්මට හුඩු ෆෑන් එක නවතිනවා. දැන් හරිනේ දුවනකොට ෆෑන් එක නතර වෙලා කාර් එක හීට් වෙලා නවතිනවා. දැම්ම අලුතෙන් ෆෑන් එකක්, සප්ලයි දුන්න ඩිරෙක්ට්. හීටර් මීටෙර් එකේ ලෙඩෙත් හැදුව. ස්කෑනර් එක ගහල බලල කෑම් සෙන්සර් එකයි, ක්‍රෑන්ක් ශාෆ්ට් සෙන්සර් එකයි දැම්ම. (සෙන්සර් දෙකම රීකොන්.)

    දෙයියනේ කියල කාර් එක එදා රෑම අයෙත් හිට්ටා. කොරන්න දෙයක් නෑ මොනව උනත් මම මේ කාර් එකට ආසයි.

    අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ලින් කටින්ම ගොඩ එනව කියල හිතාගෙන. මූ කිව්ව සෙන්සෙර් දෙක සුවර් නෑ දාමු අලුත්ම සෙන්සර් දේකක් කියල. ඉතින් පන්චිකාවත්තට එවෙලෙම බයික් එකේ ගිහින් ගෙනවා. හරි සන්තෝසයි මාර ලාබයි සෙන්සර් කෑලි. දැන් මේ මගුල හින්දම මම දවස් දෙකක් එක ළග නිවාඩු (උණ ). දැන් ඔය කෑලි දෙකත් එල්ලගෙන ගියා ටෙස්ට් රන්. මරු ආතල් කියන්නෙ කර් එක ගානට වෙලාවට අයෙත් හිට්ටා. මම ඉතින් කිසිම කරදරයක් නැතුව කාර් එකට සම්බන්ධ හැම එකාවම සැදෑ සිතින් මතක් කරගෙන සුපුරුදු ලෙස විනාඩ් පහලොව ඉදළ ගියා අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ඌටත් ඇඩෙන්න වගේ. (ඔය අතරෙ කොම්පියුටර් බොක්ස් එකත් ගලෝල බලල තිබ්බේ). තියල යන්න මල්ලි කාර් එක මම හෙට බලල කෝල් එකක් දෙන්නම් කිව්වා.

    දැන් මම තුන් වෙනි දවසටත් උණ විකාර පාරක් දාල කන්නේ බොන්නෙත් නැතුව ගෙදරට වෙලා ඉන්නව කෝල් එක එනකල්. ඔන්න යන්තම් දෙකට විතර ආව කෝල් එක වැඩේ හරි කියල. කොම්පියුටර් බොක්ස් එක රීසෙට් කරා කිව්වා.

    ඔන්න ඔය පාර තමා වැඩේ හරි ගියේ. ඊට පස්සේ දෙයියන්ගේ පිහිටයි, ලන්කාව පුරාම දිව්වා නෝ අවුල්. නමුත් මට තාම උනේ මොකක්ද පැහදිලි නෑ.

    කියවූ ඔබ සැමට ස්තූතියි!

    කටුවට තැන්කූ මචෝ
    :yes:
     
    Status
    Not open for further replies.