වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18517561 said:
    ලන්කාවෙන් පිටට අඩියක් හරි තියපු එකෙක් ජීවිතේට ලන්කාවේ පාරවල් වලනම් වැඩ දන්නේ නෑ බන්:no:

    පාරවල් වල වැඩ දාන්න ඉතින් ලංකාවටම එන්න ඕන බන්.. උඹල මේ හැමෝම මහේශයට අවවාද දුන්නට මම නම් කියන්නේ ඌ ඒ වැඩේට පුහුණු වෙලා තියෙන්නේ.. ඒ හින්ද අනතුරු වීමේ සම්භාවිතාවය අඩුයි අනෙකුත් පරෙස්සමෙන් එලවන උදවියට වඩා .

    හිතපන් ලංකාවේ පාරවල් වල වැඩ දාන වේගෙන් එලවන බස් කාරයින්ට වඩා කොයිතරම් අනතුරු වෙනවද සාමාන්‍ය රියදුරන් අතින්.. මගේ අදහස පුහුණු රියදුරෙකුට වැඩි වේගයකදී අනතුරක් වලක්වාගැනීමේ හැකියාව වැඩියි.. අනතුරක් වෙන්න යද්දී සාමාන්‍ය රියෙදුරෙකුට ඒක වළක්වාගන්න පෙනෙන්නේ එක විදිහයිනම් වේගයෙන් රිය පදවන්න පුහුණු වෙච්ච කෙනෙකුට මාර්ග කීපයක් ක්ෂණිකවම ඔලුවට එනව බන්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18517573 said:
    හුගක් ඉන්නේ ගෙදර ඉදන් ලැයිසන් ගත්ත උන්:yes::yes:

    අපේ ගෙදර ලයිසන් 3 ක් තියනව zigzag දුවන්න පුළුවන් එව්ව ..:lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕකේ අපේ මහේෂ් මලයා ඔටෝ මොබයිල් ප්‍රෝග්‍රෑම් එක කරනකොට කොහොමද :love::love:

    ඕන් හෙට අපි නිවාඩු මහේෂ් මල්ලිගෙ රේඩියෝ අහන්න..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාරවල් වල වැඩ දාන්න ඉතින් ලංකාවටම එන්න ඕන බන්.. උඹල මේ හැමෝම මහේශයට අවවාද දුන්නට මම නම් කියන්නේ ඌ ඒ වැඩේට පුහුණු වෙලා තියෙන්නේ.. ඒ හින්ද අනතුරු වීමේ සම්භාවිතාවය අඩුයි අනෙකුත් පරෙස්සමෙන් එලවන උදවියට වඩා .

    හිතපන් ලංකාවේ පාරවල් වල වැඩ දාන වේගෙන් එලවන බස් කාරයින්ට වඩා කොයිතරම් අනතුරු වෙනවද සාමාන්‍ය රියදුරන් අතින්.. මගේ අදහස පුහුණු රියදුරෙකුට වැඩි වේගයකදී අනතුරක් වලක්වාගැනීමේ හැකියාව වැඩියි.. අනතුරක් වෙන්න යද්දී සාමාන්‍ය රියෙදුරෙකුට ඒක වළක්වාගන්න පෙනෙන්නේ එක විදිහයිනම් වේගයෙන් රිය පදවන්න පුහුණු වෙච්ච කෙනෙකුට මාර්ග කීපයක් ක්ෂණිකවම ඔලුවට එනව බන්..

    පුහුණුව නෙවෙයි මාමේ ප්‍රශ්නේ (ඌ පුහුණු වෙන්නේ ට්‍රැක් එකේනේ) ලංකාවේ මඥඥන් බුවාලා අස්සේ ෂුවර් කරලා යන්න බෑනේ :baffled: මොකා කොහෙන් මතු වෙයිද දන්නේ නෑනේ
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18516096 said:
    අනේ මමනම් පාරේ ඉන්න එක එක හාල් පාරුවන්ට කිසිම දවසක චැලේජ් කරල නෑ. මට මගේ ජීවිතේනම් චැලේන්ජ් එකකට ඉන්නේ මගේ දෛවය විතරයි. අනික මම ගාවනම් වෙන එකෙක්ට චැලේන්ජ් කරන්න තරම් වාහනේකුත් නෑ. 120ය අව්රුදු 13ක් පරනයි. කෲසරේ 8ක් පරනයි. කාර් එකනම් වයිපරේගෙනේ. ඉතින් ඔය පරන දහිරවාට්ටු විස්වාස කරන්න තරම් මම මෝඩ නෑ. අනික ඕවා රේස් පදින්න වාහනත් නෙමේ, ලන්කාවේ පාරවල් කියන්නේ රේස් පදින තැනුත් නෙමේ. මොකද පාර අවහිර ඔය වගේ අවස්තාවල ගිහින් කෙලගෙන කෲසරේක ප්‍රාඩෝ එකක මොන්ටේරෝ එකක වැදුනොත් අව්ලක් නෑ. මොකදා උන්ට හදාගන්න සල්ලි තියෙනවා. ලේසියකට මැරෙන්නෙත් නෑ. හප්පපු එකා එක්කම අඩියක් ගහලා ඌ පට්ට යාලුවෙක් කරගන්නත් පුලුවන් වෙයි. ඒත් අපේ රටේ හැප්පුනොත් හැප්පෙන්නේ තැපැල් නයින්ටියක ඉස්කෝලේ ගිය දරුවා ගන්න යන තාත්ත කෙනෙක්, එහෙම නැත්නම් දරු පව්ල නඩත්තු කරන්න තුන්සකරියක් කරකවන ත්‍රීවීල් කාරයෙක් එහෙමත් නැත්නම් පාරක් අයිනේ පෙට්ටිකඩයක් දාන් ඉන්න තැබිලි විකුනන මනුස්සයෙක්ගේ ඇගේ. ඕවගේ කෙනෙක්ගේ වදිනවා කියන්නේ අනිවා ඊලග ආත්මෙත් චප්ප වෙලා තමා නවතින්නේ. ඔය හද්ද පරන කෑලි අමුනපු පරන හොන්ඩ කටු නෙමේ, ශෝරූම් එකෙන් අද ගත්ත 2015 ජීටීආර් එකක් හෝ ෆෙරාරියක් හෝ ලැම්බෝගිනියක් උනත් ඕවා විස්වාස කරන්න බෑ, ඔහොම පදින එක අනුමත කරන්නත් බෑ..

    අනිවාරෙන් මල්ලි ඔහොම පැදලා මාට්ටු වෙන අයගේ වාහනේ රාජ්‍ය සන්තක කරලා ලැයිසන් කැන්සල් කරන්න ඕනේ ලයිෆ් ටයිම්. වෙන රටවලනම් එහෙමයි..

    තරහ වෙන්න එපා මල්ලි උබේම අයිය කෙනෙක් වගේ කිව්වේ. කියන්න ඕනේ දේ ඕන් මූනටම කිව්ව:):)

    සහතික ඇත්ත. :yes::yes:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    වාහනේ ගැන ෂුවර් එකක් නැතුව කොහොමද පාරේ යන්නේ . . .
    යකඩ ගොඩක් උනත් මගේ අැඟේම කොටසක් විදියටයි මේන්ටේන් කරන්නෙ . . . එ් නිසා මට මගේ වාහනේ ෂුවර් . . .

    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ආ මේ ඉන්නේ නුවර එලියේ කොල්ලෙක්... :)

    මහියංගනේ යන්නම ඕනේ කියලා නෑ මචං... රිවස්ටන් යන්න තමයි ඕනේ... මම ඒ වුනාට රන්ටැබේ පැත්තෙන් යන්න ආසයි.. දහ අට වංගුව බලාගන්නත් ඕනේ.. ඒකයි ඒ පැත්තේන් යන්න හිතුවේ... :)

    අපරාදේ, බොරුවට ලොකු රවූමක් ගහන්නේ මහියගනේ පැත්තේ ගිහින්,18 වංගුව පැත්තේ යන්න ඕනි නැත්තම්, කිරිතිබණ්ඩාරපුරෙන් හැරිලා නුවරට ඇවිල්ලා රිවස්ටර්න් යන්න,
    රන්ටබේ ඉදන් මහියගන්නේ යන පාරේ මොනා බලන්න ද, ඊට වඩා ලස්සනයි රන්ටබේ යන්නේ නැතුව මිගහකිවුලෙන් හැරිලා මහියගනේ යන පාර,පාරත් අලුතෙන් හදල තියෙන්නේ,:love:
    රන්ටබේ පාර දැන් ටිකක් සවුත්තුයි වැලි ලොරි ගිහින්,
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඔන්න මගේ ගාව තියෙන ලොවෙත් නැති මොඩල් එකේ ෆොර්ඩ් ලේසර් එක පැය බාගයක් වගේ දුවනකොට හිටින්න ගත්තා. දේපාරක් මිස් කරල නතර වෙනවා, නෝ ස්ටාර්ට්. අයෙත් විනාඩි පහලොවකින් ස්ටාර්ට් සහ පෙර සේ.

    ඉතින් ගියා පුරුදු මිකෑනික් ගාවට. මිනිහ දවසක් තියන් ඉන්දල කිව්ව ෆෑන් එක වෑඩ නෑ, ඕවර් හීට් වෙනව කියල. හීටර් මීටර් එකත් අවුල් කියල.

    ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ෆෑන් එකේ වයරින් එක හැදුව. සිම්පල් ලෙඩක් එකෙක්වත් සල්ලි ගත්තෙත් නෑ. හරිම ශෝයි. ඒත්...... බඩු පහුවදාම අයෙත් හිට්ටා.

    අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. මූ බැලුව, දැම්ම හයියෙන් තට්ටුවක් රේඩියේටර් එක ගාවට, අම්මට හුඩු ෆෑන් එක නවතිනවා. දැන් හරිනේ දුවනකොට ෆෑන් එක නතර වෙලා කාර් එක හීට් වෙලා නවතිනවා. දැම්ම අලුතෙන් ෆෑන් එකක්, සප්ලයි දුන්න ඩිරෙක්ට්. හීටර් මීටෙර් එකේ ලෙඩෙත් හැදුව. ස්කෑනර් එක ගහල බලල කෑම් සෙන්සර් එකයි, ක්‍රෑන්ක් ශාෆ්ට් සෙන්සර් එකයි දැම්ම. (සෙන්සර් දෙකම රීකොන්.)

    දෙයියනේ කියල කාර් එක එදා රෑම අයෙත් හිට්ටා. කොරන්න දෙයක් නෑ මොනව උනත් මම මේ කාර් එකට ආසයි.

    අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ලින් කටින්ම ගොඩ එනව කියල හිතාගෙන. මූ කිව්ව සෙන්සෙර් දෙක සුවර් නෑ දාමු අලුත්ම සෙන්සර් දේකක් කියල. ඉතින් පන්චිකාවත්තට එවෙලෙම බයික් එකේ ගිහින් ගෙනවා. හරි සන්තෝසයි මාර ලාබයි සෙන්සර් කෑලි. දැන් මේ මගුල හින්දම මම දවස් දෙකක් එක ළග නිවාඩු (උණ ). දැන් ඔය කෑලි දෙකත් එල්ලගෙන ගියා ටෙස්ට් රන්. මරු ආතල් කියන්නෙ කර් එක ගානට වෙලාවට අයෙත් හිට්ටා. මම ඉතින් කිසිම කරදරයක් නැතුව කාර් එකට සම්බන්ධ හැම එකාවම සැදෑ සිතින් මතක් කරගෙන සුපුරුදු ලෙස විනාඩ් පහලොව ඉදළ ගියා අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ඌටත් ඇඩෙන්න වගේ. (ඔය අතරෙ කොම්පියුටර් බොක්ස් එකත් ගලෝල බලල තිබ්බේ). තියල යන්න මල්ලි කාර් එක මම හෙට බලල කෝල් එකක් දෙන්නම් කිව්වා.

    දැන් මම තුන් වෙනි දවසටත් උණ විකාර පාරක් දාල කන්නේ බොන්නෙත් නැතුව ගෙදරට වෙලා ඉන්නව කෝල් එක එනකල්. ඔන්න යන්තම් දෙකට විතර ආව කෝල් එක වැඩේ හරි කියල. කොම්පියුටර් බොක්ස් එක රීසෙට් කරා කිව්වා.

    ඔන්න ඔය පාර තමා වැඩේ හරි ගියේ. ඊට පස්සේ දෙයියන්ගේ පිහිටයි, ලන්කාව පුරාම දිව්වා නෝ අවුල්. නමුත් මට තාම උනේ මොකක්ද පැහදිලි නෑ.

    කියවූ ඔබ සැමට ස්තූතියි!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපරාදේ, බොරුවට ලොකු රවූමක් ගහන්නේ මහියගනේ පැත්තේ ගිහින්,18 වංගුව පැත්තේ යන්න ඕනි නැත්තම්, කිරිතිබණ්ඩාරපුරෙන් හැරිලා නුවරට ඇවිල්ලා රිවස්ටර්න් යන්න,
    රන්ටබේ ඉදන් මහියගන්නේ යන පාරේ මොනා බලන්න ද, ඊට වඩා ලස්සනයි රන්ටබේ යන්නේ නැතුව මිගහකිවුලෙන් හැරිලා මහියගනේ යන පාර,පාරත් අලුතෙන් හදල තියෙන්නේ,:love:
    රන්ටබේ පාර දැන් ටිකක් සවුත්තුයි වැලි ලොරි ගිහින්,

    not recommended. kandy - matale eeeeeeeeeek

    recommended. nidahaseeeeeeeee
     
    • Like
    Reactions: malkavi

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ත්‍රෙඩ් එකේ මැද්ද මට මිස් වෙලා තියන නිසා මේ ගැන කතා උනාද දන්නෙ නෑ. අපි පාවිච්චි කරපු වාහනයක් ගනිද්දි ඒ වාහනේ නීත්‍යානුකූල භාවය පරීක්ෂා කරන එක හරියට කරගන්නෙ නැතිව අවුල් වාහනයක් ගත්තොත් කන්න වෙන්නේ මහාපරිමාණ කට්ටක් කියල ත්‍රෙඩ් එක කියවගන යද්දි තේරුනා.

    අපි පාවිච්චි කරපු වාහනයක් ගනිද්දි කොයි ආකාරයටද පරීක්ෂාකරල බලන්න ඕන මේ වාහනේ නීත්‍යානුකූල භාවය.
    1) චැසි අංක කොටපුවා/ බට් කරපුවා
    2) පොලිස් කේස් වලට හොයන එව්වා
    3) හොරකං කරලා විකුණන එව්වා...
    4) හරි අයිතිකාරයමද විකුණන්නෙ කියලා...
    වගේ දේවල්.

    අපිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේවගෙන් යම් යම් දේවල් හොයාගන්න පුලුවන්ද ?

    අපි වාහනයක් ලීසිං කරනවා නං අදාල ලීසිං කම්පැණියෙන් හොඳටම හොයලා එහෙම මුකුත් අවුලක් නැති වාහනයක් විතරයිනංද ලීසිං එක දෙන්නේ ?

    ලීසිං කරනවා නං අපි පුද්ගලිකව ඔය දේවල් ගැන හොයලා බලන්න ඕනි නැද්ද ?

    දන්න පිංවතෙක් ඉන්නවා නං කියා දෙනු මැනවි...

    1) චැසි අංක කොටපුවා/ බට් කරපුවා

    De Silva එකෙන් වගේ පළපුරුදු ආයතනයකින් වැලිවේෂන් එකක් ගන්න. ගනිද්දී එයාලට කියන්න චැසි අංකය හරියට පරික්ෂා කරලා දෙන්න කියල.. 90% ක් විතර එයාල පළපුරුද්ද එක්ක චැසි අංකයේ වෙනසක් තියෙනවනම් කියනව .

    2) පොලිස් කේස් වලට හොයන එව්වා

    එව්වනම් ඉතින් සිතාසිය ගෙදරට එනකම් හෝ පොලිසියෙන් එනකම් කියන්න බැහැ .. වටපිටාව හොඳ කෙනෙකුගෙන් වාහනයක් ගත්තාම ටිකක් විශ්වාසයක් තියන්න පුළුවන්..

    3) හොරකං කරලා විකුණන එව්වා...

    විකුණුම්කරු ගේ වටපිටාව ගැන ටිකක් විමසිලිමත් උනාම හොර මගඩි වලට අහුවෙන එක උපරිමයෙන් වැළකෙනවා ..

    4) හරි අයිතිකාරයමද විකුණන්නෙ කියලා...
    වගේ දේවල්.

    මේ ගැන ඉතින් පොත RMV එකෙන් පරික්ෂා කරගන්න වෙයි.. විකුණුම්කරුගේ හැඳුනුම්පත් පරික්ෂා කරල බලන්න පුළුවනි.. සාක්ෂියට විකුණුම්කරුගේ ගෙදර කෙනෙක් හැඳුනුම්පත් අංක එක්ක ලියවිල්ලට දාගන්න පුළුවනි.. තාවකාලික පදිංචි ස්ථාන වල ඉන්න උදවියගෙන් වාහන ගන්න එක අවදානම්..වාහනේ ගන්න ගියාම වාහනේ පින්තුරයක් ගන්න විදිහට ශේප් එකේ විකුණන එකාගෙත් පින්තුරයක් ගන්න උත්සහ කරන්න ..පුළුවන් තරම් ස්ථාවර දුරකථන අක්නයක් තියෙනවනම් ඒක කොතනහරි ලියාගන්න.. එයාල වෙනත් වාහන පදිනවානම් එව්වයේත් අංක හෙමිහිට ලියාගන්න.. . විකුණුම්කරු රැකියාව කරන තැන අහගෙන එතනට වෙන කෙනෙක් ලව්වා දුරකථන ඇමතුමක් දීල සම්භන්ධ කරගෙන මුට්ටියක් දාල බලන්න..ඒ වගේ පොඩි පොඩි ක්‍රම සහ විදි වලින් අමාරුවේ වැටෙන එක අවම කරගන්න.

    ලීසිං දානවනම් ඉතින් එයාල පොත්පත් අකුරටම පරික්ෂා කරලා බලනවා..විකුණුම්කරුට චෙක් එකක් දෙන නිසා ගනුදෙනුව බැංකුගත වෙනව . එත් චැසි අංකය හරියට පරික්ෂා කරගැනීම වැදගත්.. ලීසිං දාන්න දෙන්න බහ කියන වාහන ගැන ටිකක් සැලකිල්ලෙන් හොයල බලන්න..
     
    • Like
    Reactions: malkavi

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18516107 said:
    අනිවා උබ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අපි කීපදෙනාගෙන් එකෙක්. නිකන් පොන්නයෙක් වගේ එකවුන්ට් හද හදා කියන්නේ නැතුව හරි තාත්තෙක්ගේ දරුවෙක් වගේ කියන්න තියන දේ මූනටම කියපන් ඔරිජිනල් එකවුන්ට් එකෙන්. එකෙක්වත් තරහ වෙන්නේ නෑ

    මොකද මේකේ එලකිරි ටෝල්ක් එකේ වගේ අසහන කාරයෝ, කිරෙන් බාලවෙච්ච උන, ජොලියට ගහලා කටුමෙට උපන්න උන් නෑ
    රත්තරං කතාව

    රේඩියෝ එකට ඔටොමොබයිලුත් එකතු උනාම එළ....:yes:

    දැන් නම් කට්ටිය එක පවුලක් වගේ හැඟීමක් එන්නෙ......
    :love:
    අනිවා මචං
    නුවරඑළියේ ඉදන් වලපනේට යන්න පැය 1 1/2 යයි,එතන ඉදන් කිර්තිබන්ඩාරපුරට යන්න පැය 1/2 යි,ඔතන ඉදන් මහියගන්නේට රන්ටඹේ පතෙන් යනවනම් පැය 1 - 1/2 යයි,රන්ටඹේ ඉදලා මහියංගනෙට යනකම් පාර පොඩ්ඩක් අවල්, මහියගනේ ඉදන් 18 වංගුව පාරේ ගිහින් නෑ, ගිය කෙනෙක් ඉන්නවනම් යන වෙලාව කියයි,
    මහියගනේ යන්න ඕනි නැත්තම්, කිර්තිබන්ඩාරපුර ඉදන් නුවරට පැය 1- 1 1/2වගේ,එන්න පුළුවන්.

    ආ මේ ඉන්නේ නුවර එලියේ කොල්ලෙක්... :)

    මහියංගනේ යන්නම ඕනේ කියලා නෑ මචං... රිවස්ටන් යන්න තමයි ඕනේ... මම ඒ වුනාට රන්ටැබේ පැත්තෙන් යන්න ආසයි.. දහ අට වංගුව බලාගන්නත් ඕනේ.. ඒකයි ඒ පැත්තේන් යන්න හිතුවේ... :)

    මහියංගනේට ගිහිං රිවර්ස්ටන් යනවා නම් ගිරාඳුරු කෝට්ටේ පාරේ ගිහිං ගිරාඳුරු කෝට්ටෙට නොගිහිං බතලයාය හන්දියෙන් දකුනට දාලා ( මෙතනිං අංශක 90 එල් අකුරෙ හැඩේට හැරෙන්න ඕන ගිරාඳුරු කෝට්ටෙට.හැරෙන් නැතිව කෙලින් පාර) මැද යාය පාරේ ගිහිං වැටෙන්නෙ නිපොන් පාලම ලඟට ඒ පාර දිගේ ලාහුගල ගිහං තමයි යන්න වෙන්නෙ. මේ පාරෙ රිවර්ස්ටන් යද්දි දහ අට වංගුව හම්බ වෙන්නෙ නෑ. මේ පාරෙ දිගටම ඇලහැර බකමූනට යන්න පුළුවන්.ඒත් යන්න එපා පාර කඩල තියෙන්නෙ. හදනවා හදනවා ඉවරයක් නෑ තාම. රෑට මේ පාරෙයන්න එපා මේ පාර වැටෙන්නවෙස්ගමුව කැලේ කෙලවරකින් අලි එහෙම ඉන්න පුළුවන්. අනික රිවර්ටන් පාර පට්ට පාළුයි ලාහුගල පැත්තට වෙන්න.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහන හින්දා කාපු කටු කිවුවම මේවත් අයිතීයි නේද :rofl::rofl::rofl::rofl:

    අපොයි ඔව්.. ඔව්ව හින්ද කාපු කටු ගැන ලියන්න ගියොත් මේකේ පිටු මදි වෙයි.. මමත් අවුරුදු 8ක් උදේ හවස කොළඹ ඇද්දෙ ශ්‍රී ලංකා (වෙලාවට යන එන ) පිහිටෙන් තමයි.. සාගරික එකේ දෙවැනි පන්තියේ සීට් එකේ මුහුදු හුලන් පාරක් වැදීගෙන යන නින්ද ගෙදර ඇඳේ වත් නින්ද යන්නෙ නැහැ බන්..

    ඔන්න අපිට CTB බස් එකක් හදපු වැඩ්ඩෙක් නම් කටුවක් දැම්ම.. කෝච්චියක් හදපු කෙනෙකුත් හිටියනම් මරේ මාරු.. දන්නා කියන යාළුවො ඉන්නවනම් දුම්රිය අංගනයේ වැඩකරන හෝ දුම්රිය පදවන උදවිය එන්න කියහන්කො එලකිරියට..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පුහුණුව නෙවෙයි මාමේ ප්‍රශ්නේ (ඌ පුහුණු වෙන්නේ ට්‍රැක් එකේනේ) ලංකාවේ මඥඥන් බුවාලා අස්සේ ෂුවර් කරලා යන්න බෑනේ :baffled: මොකා කොහෙන් මතු වෙයිද දන්නේ නෑනේ

    රේස් ට්‍රැක් එකේ 180 ට 200 ට දුවන පුහුණුව වැඩිත් එක්ක බන් 80ට 100 ට යන වාහනයක් ඉස්සරහට පනින එකෙක් අවම හානියක් යටතේ බේරගන්න..මෙතන අදාළ වෙන පුහුණුව වෙන්නේ මචන් වීල් කරකවන්නයි බ්රේක් එක පාගන්නයි කියන එකට නෙවෙයි මචන්.. ඇහෙන් දැකල ඒ සිග්නල් එක මොලයට ගිහින් අනලයිස් කරලා ක්‍රියාත්මක වෙන්න යන කාලය නිතර වේගයෙන් එලවන කෙනාගේ අඩුයි.. මේකෙන් මම කියන්නේ ලංකාවේ පාරවල් වල 70-80 පන්නල එලවන්න කියල..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Power of Honda ! !
    බය වෙලා . . .

    හැමවෙලාවෙම ඔහොම යන්නෙ නෑ මාමේ . . . ඔය අති පන්ඩිත ප්‍රාඩෝ, සුබාරු, ඉවෝ පදින උන් Challenge කරොත් තමා ඔහොම යන්නෙ . . .

    අනික ඔය වගේ වෙන කිසිම වාහනයක් ඩ්‍රයිව් කරන්නෙත් නෑ මම . . . එ්ත් Honda එකක් අතට ගත්තම Handling ෂුවර් මට . . . වැදගත්ම දේ ඔ්ක Type R එකක් . . .Born for Racing . . .Brakes, Handling, Throttle response, උපරිමයි . . .

    එහෙනම් හොඳයි :baffled:

    :dull: අනේ මන්දා බං.... මම නම් කියන්නේ ලංකාවේ කිසිම පාරක් (අධිවේගේත් ඈතුලත්ව) අපිට රේස් යන්න හදලා නෑ...... :no: මමත් ඔහොම පිස්සු බල්ලෙක් වගේ එලවපු කාලයක් තිබ්බා...... මට වඩා පිස්සුවෙන් වාහන එලවපු.... අපේ බාප්පා තමා දවසක් මාත් එක්ක ගිහින් කිව්වේ...... "පුතා උඹ මේක මතක තියා ගනින්..... ඔය යන යැවිලි තීරණය වෙන්නේ රු.5ක් විතර සයිස් වොෂර් කෑලි කිහිපයක් උඩ කියලා......." ඒ කතාව මතක් වෙනවා මට නිතරම හයියෙන් යනකොට :yes: ඒත් ඔය කතාව මට ලේලන්ඩ් එක එලවන වෙලාවට නම් අමතක වෙනවා...... මොකද ඒකේ වොෂර් නෑ නේ...... :P වැකුම් බටයක් සෙත්ත පෝච්චි උනොත් නම් එතනම ගල් ගැහුවා වගේ බ්‍රේක් වෙනවනේ...... :P :love:

    අපි හෙමින් ගිහිල්ලත් බන් පාර පනින මිනිස්සුන්වත් බේරගෙන, ත්‍රීවීල් කාරයන්ටත් වෙට්ටු දාගෙන යන්නෙ බොහොම අමාරුවෙන් :dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවුරුදු පහකට පස්සෙ ලොග් වෙලා දාන පළවෙනි කමෙන්ට් එක.

    කටු නම් එමටයි! ලිඳවලුත් එමටයි

    බ්‍රෝකර් කටු බලාපොරොත්තුවන්න!

    කටු ත්‍රෙඩ් එකට සාදරයෙන් පිළිගන්නෙමු..:love::love::love:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    වාහන හින්දා කාපු කටු කිවුවම මේවත් අයිතීයි නේද :rofl::rofl::rofl::rofl:

    අපොයි ඔව්.. ඔව්ව හින්ද කාපු කටු ගැන ලියන්න ගියොත් මේකේ පිටු මදි වෙයි.. මමත් අවුරුදු 8ක් උදේ හවස කොළඹ ඇද්දෙ ශ්‍රී ලංකා (වෙලාවට යන එන ) පිහිටෙන් තමයි.. සාගරික එකේ දෙවැනි පන්තියේ සීට් එකේ මුහුදු හුලන් පාරක් වැදීගෙන යන නින්ද ගෙදර ඇඳේ වත් නින්ද යන්නෙ නැහැ බන්..

    ඔන්න අපිට CTB බස් එකක් හදපු වැඩ්ඩෙක් නම් කටුවක් දැම්ම.. කෝච්චියක් හදපු කෙනෙකුත් හිටියනම් මරේ මාරු.. දන්නා කියන යාළුවො ඉන්නවනම් දුම්රිය අංගනයේ වැඩකරන හෝ දුම්රිය පදවන උදවිය එන්න කියහන්කො එලකිරියට..

    කෝච්චි ගැන තමයි මගේ ලොකුම පිස්සුව තියෙන්නේ. ඩැයිවර් කෙනෙක්නං ඉන්නවා කෝච්චියක් මග කැඩුනොත් ලේසියෙන් දාලා එන්නේ නැහැ. කෙහොම හරි හදාගෙනම තමා එන්නේ
    . පොර දවසක් ඉස්සරහ ලෑම්ප් එකයි ඩයිනමික් බ්රේකුයි නැතුව ඔහියෙ ඉඳන් බදුල්ලටම කෝච්චියක් අරන් ගියා. :D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම අන්තිමට ගියේ 91 විතර බං... ඉස්කෝලේ ට්‍රිපක් ගිය කාලේ... ආපහු බලන්න ආසයි ඒ පැත්ත... :)

    ගිරාදුරුකෝට්ටේ ලයින් එකද හොඳයි ක්ඉයන්නේ...?

    පිටවල පතන යනවනම් මතක ඇතුව වතුර ගැලුමක්, කන්න දෙයක්, අඟල් 2 පළල පැකින් ටේප් එකක් , සාමාන්‍ය ආයුද කට්ටලයක් වගේ දේවල් අරන් පලයන්.. අතරමග උදව්වට කව්රුත් නැහැ ගෙයක් දොරක් නැති පළාත නිසා.. මගේ වැනට් එක ගිය අන්තිම ගමන තමයි පිටවල පතන හරහා නකල්ස් ගිය ට්‍රිප් එක.. ගමනාන්තය දක්වාම දවල් කාලේ යනවනම් තමයි හොඳ..
     
    Status
    Not open for further replies.