ElaKiri WWE Fan Club

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    Beast is Back:love:

    11406515_1600522590217990_4870961697699603807_n.jpg

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    උට්ටක් කියනවා... :growl:
    රෙස්ලර් කෙනෙක් මම මනින්නේ ඌගේ Experience එකයි ඌ කොච්චර ගේම් එකට කැප වෙනවද කියන එකයි, ඌ බලන් ඉන්න එවුන්ව කොච්චර entertain කරන්න උත්සහ කරනවද කියන එකයි, ඌ කොච්චර හොඳට ring එක ඇතුලේ perform කරනවද කියන එකයි ඌට කොච්චර හොඳට කථාකරන්න පුළුවන්ද කියන එකයි මත. ස්පියර් ගහන ඕන තරම් එවුන් හිටියා. දැනටත් ඉන්නවා. ඒත් අඩි 40 ලැඩර් එකකින් තවත් අඩි 40ක ලැඩර් එකකට ස්පියර් එක ගහපු එකම එකා ඌ විතරයි සහෝ... තව කියන්නද??????
    රිදෙයි...

    :yes: one of the all time fav.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    උට්ටක් කියනවා... :growl:
    රෙස්ලර් කෙනෙක් මම මනින්නේ ඌගේ Experience එකයි ඌ කොච්චර ගේම් එකට කැප වෙනවද කියන එකයි, ඌ බලන් ඉන්න එවුන්ව කොච්චර entertain කරන්න උත්සහ කරනවද කියන එකයි, ඌ කොච්චර හොඳට ring එක ඇතුලේ perform කරනවද කියන එකයි ඌට කොච්චර හොඳට කථාකරන්න පුළුවන්ද කියන එකයි මත. ස්පියර් ගහන ඕන තරම් එවුන් හිටියා. දැනටත් ඉන්නවා. ඒත් අඩි 40 ලැඩර් එකකින් තවත් අඩි 40ක ලැඩර් එකකට ස්පියර් එක ගහපු එකම එකා ඌ විතරයි සහෝ... තව කියන්නද??????
    රිදෙයි...

    අනිවා මචන් :yes: මම ඒ කාලේ බබා කාලේ!! පොර හොර කලේ ලිටා එක්ක ඉද්දි විතරයි ඒවගෙත් කික් එකක් තිබුනා මේ profile එකට නම දැම්මෙත් ඒ කාලේ පොර නිසා :yes: තාමත් MITB කීවාම එහෙම edge තමා මතක් වෙන්නේ 2006/01/02 පොර cashin කලේ මයේ හිතේ :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Good Morning වේවා!!!!
    ඊයේ තමයි RAW එක බැලුවේ..
    DA Vs Dolph Ziggler මැච් එක පට්ට... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරා බන්.. වින්ස්‌ කාරයා ඕකේ ස්ක්‍රිප්ට් ලියන කාලේ නම් පට්ට.. ඒ දවස් වල තමයි RAW IS WAR කියල පට්ට සෙට් බැහැල හිටියේ..STONE COLD ගේ සුපිරිම කාලේ තමයි ඒක ...:yes:

    Vince McMahon Vs HBK මතකද? රෙස්ල්මේනියා ඉතිහාසයේ හොඳම වලියක්...:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එහෙම කියන්නත් බෑ බන්..හයිෆ්ලයර්ස්ල නැතුව කිසිම කික් එකක් නෑ.. යූටියුබ් එකේ බලපන් මචන් පරණ හාඩි බෝයිස්‌ ලයි, එජ්, ජෙරිකෝ, ෂෝන් මයිකල්, කේන්ලා සෙට් එක එකට ගහන ලැඩර් මැච් එහෙම.. පට්ට බන්... දැන් ඉන්න උන්ට හිතන්නවත් බෑ එහෙම පැනිලි ...

    :yes: :yes:
    Edge තමා King of TLC Matches..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවා මචන් :yes: මම ඒ කාලේ බබා කාලේ!! පොර හොර කලේ ලිටා එක්ක ඉද්දි විතරයි ඒවගෙත් කික් එකක් තිබුනා මේ profile එකට නම දැම්මෙත් ඒ කාලේ පොර නිසා :yes: තාමත් MITB කීවාම එහෙම edge තමා මතක් වෙන්නේ 2006/01/02 පොර cashin කලේ මයේ හිතේ :yes:

    Welcome to the thread dude... :cool: