ආස ඇතිනේ?හෙට මගේ උපන්දිනේට මම ආසම ෆිල්ම් එකක් බලන්න යන්න හිටියේ.කරුම ලෙඩක් හැදුනනෙ.
Hembirissawa kiyanneth ledakda ban? Ochchara amaru wenawa nam ubata wena ledak athi. Hodata kala beela hitapan

ආස ඇතිනේ?හෙට මගේ උපන්දිනේට මම ආසම ෆිල්ම් එකක් බලන්න යන්න හිටියේ.කරුම ලෙඩක් හැදුනනෙ.

samahan bonna epa ban,mala jarawak,niroga hari paspanguwa bipan
පැටියා;18521023 said:Hembirissawa kiyanneth ledakda ban? Ochchara amaru wenawa nam ubata wena ledak athi. Hodata kala beela hitapan![]()

හොදට කාලා බීල ඉන්න එකෙක් තමා.
ඒකනෙ ලෙඩ තියාගෙන යන්නෙ නැත්තෙ.
හෙම්බා හැදුනම ඔලුව රිදෙන්න ගන්නව බන්.සද්ද දරන්න අමාරුයිඑතකොට.![]()

ආස ඇතිනේ?හෙට මගේ උපන්දිනේට මම ආසම ෆිල්ම් එකක් බලන්න යන්න හිටියේ.කරුම ලෙඩක් හැදුනනෙ.

මට දියන්..
කොහොමද ඩීල් එක වෙන්නෙ?
( lankawe eun box yanne film balanna newei ne)500iදැන් ඕක කව්රුත් නොගත්තොත් තොට කොහොමත් පාඩුයි නෙහ්,,,,
කෙල්ල එක්ක ගියොත් නම් තෝ කොහොමත් හොටු පෙරනවා...නේ එහෙම වෙන්නෙ නෑ.මම හෝ ගාලා සමහන් බොනවනේ.
එහෙම උනොත් හොටු පෙරාගෙන හරි හෙට යනවා

mata quotation eka ewala hitu