එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?
එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?
මේකට ඩේටා කැපෙනවද
ඔන්න දැන් ආයිත් ඉස්සර වගේ එළකිරි ඔන්ලයින් රේඩියෝව විකාෂය වෙනව කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සමහර අලුත් අයට වගේම සමහර පරණ අයටත් තියෙන පොදු ප්‍රශ්න දෙකක් තමයි ඔය මම උඩින් දැම්මේ. ඊයේත් යාලුවෝ කීපදෙනෙක්ම ඇහුවා කොහොමද මේක අහන්නේ කියලා. සමහරු ඇහුවා ඩේටා ගොඩක් කැපෙනවද කියලා.
මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ඔය වේගේ ප්‍රශ්න කීපයකට පොදු පැහැදිලි කිරීමත් ලියල තියන එක හොදයි කියල හිතුන නිසා. 
1) එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?
ඒකට කරන්න තියන්නේ radio.elakiri.com කියන ලිංක් එකට යන එක විතරයි.
2) ඩේටා ගොඩක් කැපෙනවද?
ඩේටා වලට ඔච්චරම ලෝබ නම් ඔය කියපු පිටුවේ Low Quality කියන ඔප්ෂන් එක තෝරලා අහන්න පුලුවන්. එතකොට ඉතාම අඩුවෙන් තමයි ඩේටා යන්න්. තව විදිහකට කියනව නම් ඔයාලා ඩයලොග් රු 99 ඉන්ටනෙට් කාඩ් එක දාගත්තොත් රෑ 8 - 10 යන රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක සති දෙකකට කිට්ටු වෙන්න අහන්න පුලුවන්. ඉතිං චැට් ත්‍රෙඩ් එකත් එක්කත් ඉන්නකොට 99 යේ කාඩ් එකෙන් සතියක් ඇහුවත් මොකද.
3) ඉන්ටනෙට් ස්ලෝනේ.
අව්ලක් නෑ. මම ඉන්ටනෙට් පැකේජ් එක ස්ලෝ වුනහමත් කිසි ගැටලුවක් නැතුව රේඩියෝ අහනවා.
4) රේඩියෝව එළකිරි සමාජිකයන්ට විතරද
අපෝ නෑ ඕනි කෙනෙකුට අහන්න පුලුවන්.
5) රේඩියෝව යන්නේ මොන වෙලාවටද
මේ දැනුත් යනවා.
රේඩියෝ එකේ සිංදු දැන් හැම වෙලාවෙම යනවා. ඉතිං ඇති තරම් අහන්න පුලුවන්
විශේෂ ප්‍රෝගෑම් යන්නෙ නම් කාළසටහනකට අනුව තමයි. මේ තියන්නේ දැනට තියන රෑ 8 -10 ප්‍රෝග්‍රෑම් කාළසටහන.
සදුදා - රන්දික මෙන්ඩිස් ගේ Bollywood MASALA
අගහරුවාදා - පොඩි සිල්වා ගේ වාඩිය
බදාදා - තරිදු එම්ජේ ගේ MUSIC HUT
බ්‍රහස්පතින්දා- මහේෂ්1297 ගේ එළකිරිGARAGE (පූර්ණව ඔටෝමොබයිල් පැත්තේ වැඩසටහනක්)
එක් සිකුරාදාවක් - දත් කිඹුලා ගේ සසල හද විල් තෙර
අනික් සිකුරාදා - සස්ලිට් සහ සස්ලිට් හාමිනේ ගේ මියුරු ගී සර
සෙනසුරාදා - හැකර් ටී ගේ මතක මංසල
ඉරිදා- මැක්ස්බෝයිඑස්එල් ගේ සුසංගීතා
තව අලුතින් එක්වන්න ඇයදුම් කරපු අය ගේ ෂෝ පස්සට එයි සවස 6-8 ටයිම් බෑන්ඩ් එකට.
6) රේඩියෝ ප්‍රෝග්‍රෑම් යන අතරේ චැට් එකට සෙට් වෙන්නේ කොහොමද?
රේඩියෝව යන වෙලාවට එළකිරි හෝම් පේජ් එකේ උඩින්ම, ප්‍රෝග්‍රෑම් එකට අදාළ බැනර් එකක් දානවා. ඒක ක්ලික් කරහම කෙලින්ම රේඩියෝ ත්‍රෙඩ් එකට එනවා.
ඔය ත්‍රෙඩ් එක දාන්නේ Radio කියන මෙම්බර්. Entertainment > ElaKiri Interactive Radio! කියන කැටගරි එක යටතේ තමයි ත්‍රෙඩ් එක යන්නේ.
7) රේඩියෝ යන අතරරේ චැට් ආතල්ද?
නැතුව නැතුව. සැකනම් මේක බලන්නකෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1682515
8) අපිටත් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බැරිද?
ඇයි බැරි. පුළුවන් පුළුවන්.
ආසනම් කිඹුල අයියට Private Messages එකක් දාන්නකෝ.
මෙන්න කිඹුලගේ ප්‍රොෆයිල් එක.
http://www.elakiri.com/forum/member.php?u=329688

http://www.elakiri.com/forum/showthread.php?t=16825158) අපිටත් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බැරිද?
ඇයි බැරි. පුළුවන් පුළුවන්.
ආසනම් කිඹුල අයියට Private Messages එකක් දාන්නකෝ. මෙන්න කිඹුලගේ ප්‍රොෆයිල් එක.
http://www.elakiri.com/forum/member.php?u=329688
ඔයාලා FB ඉන්නව නම්
එළකිරි රේඩියෝ ෆෑන් පේජ් එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.
https://www.facebook.com/ElaKiriRadio

Last edited: