අඩේ මේ උඹද... මම මේක කියවල තියෙනව බන්.. එල එල.. දිගටම කරගෙන යන්න..
ස්තූතියි පොලයියා![]()
අඩේ මේ උඹද... මම මේක කියවල තියෙනව බන්.. එල එල.. දිගටම කරගෙන යන්න..
ස්තූතියි පොලයියා![]()
ආහ්... උඹේ හොඳ යාලුවෙක් මාත් එක්ක අපේ ඔෆිස් එකේ වැඩ කරනවා.

ගමේහ් අනාතයෝ වෙනුවෙන් රේඩියෝ කරන්න දවස් තුනක වැඩ එක දපසේ කරලා තාම නුවර යන ගමන් . . .
ගමේහ් අනාතයෝ වෙනුවෙන් රේඩියෝ කරන්න දවස් තුනක වැඩ එක දපසේ කරලා තාම නුවර යන ගමන් . . .
ඇක්සිඩන්ට් ගැන කතාව...
මොකේ ගියත් ෂුවර් තියන්න බෑ බන්..
![]()
පාරෙ එන වාහනේට අඩි 10ක් විතර තියල යූටර්න් ගහලා හැපෙන්න යනකොට බ්‍රේක් එක වෙනුවට ඇක්සලරේටර් එක පාගන්නෙ සමහර එවුන්. අපි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ. දන්න එවුන් දන්නව. මං බයික් එක නමාගෙන යන්තම් කකුලක් කඩන් බේරුනා. නැත්නම් මද්දෙ වැදිල උඩින් පාර මැදට විසිවෙලා තමා නවතින්නෙ. ඔය X රේ එක මාස තුනකට පස්සෙ ගත්ත එකක්.
මං 60ට විතර ගියත් මෙහෙම නොවී බේරුනේ නූලෙන්.![]()

මේ වීඩියො එක දැකලාදාලා තියෙන කමෙන්ට් දැකලා ලියන්න හිතුනෙ..
අද කාලෙ වාහනයක් පාරට දාන එකම අවධානමක්නෙ
මම විශ්වාස කරන විදියට සමහර විට හෙමින් යන එක අවදානම් වැඩි.ගොඩක් වෙලාවට අපි හෙමින් යනකොට 100% වාහනෙටම අවධානය යොමු කරන්නෙ නෑ..කතා කර කර ..නැත්නම් වටපිට බල බලා..එහෙමත් නැත්නම් රේඩියො එකෙ යන වැඩසටහනක් ගැන අව්දානය යොමුකර කර තමයි යන්නෙ..
නමුත් අපි 60 70 ස්පීඩ් එක පනින කොට ගොඩක් වෙලාවට හැමදේම අමතක කරල ඒ වෙනුවෙන්ම අවදානය යොමුකරනවා..ඕනම දේකට සූදානමින් ඉන්නෙ..
තමන්ගෙ ඩ්‍රයිවින් ගැනත් ෂුවර්නම් වාහනෙත් ටිකක් හරිෂුවර් නම් ගොඩක් වෙලාවට අනතුරු වෙනවා අඩුයි.
වාහනයක් යනු යකඩ ගොඩක් නිසා 100% ෂුවර් කරන්න බැරි වුනත් අපේ වාහන ටික කාලයක් පාවිච්චි කරන කොට ඒවගෙ ස්පීඩ් එක..ත්වරනය බ්‍රේක් වල තත්වය..කොයි තරම් දුරක සිට නවත්ව ගත් හැකිද වගෙ දේවල් ඉබේම ඇගට එනවා.එවිට බය නැතුව අව්දානමක් වුනත් ගන්න පුලුවන්..
හැබැයි අධික ජනාකීර්ණ ප්‍රදේශයක නම් අනුමත කරන්න අමාරුයි
හැබැයි යන්නෙ කොතනද ඒ හරියෙ මිනිස්සු ගැවසෙන ප්‍රමානය වගෙ වාහන ප්‍රමානය ගැන පොඩි අව්බොධයක් තමන්ට දැනෙන්න ඕන..
වෙන එකෙක් පිස්සු කෙලලා අපිව හැප්පෙන්න අපි හයි ස්පීඩ් යන්නම් ඕනෙ නෑ..15 ට 20ට ගියත් මිනිස්සු පැනලා හැප්පෙන්න පුලුවන් ..
හැබැයි මේ වීඩියො එකෙ ගොඩක් අය කියලා තියෙන විදියට ලොකු විශෙෂත්වයක් දැක්කෙ නෑ..ඌ කියන තරම් ලොකු අවධානමක් ගන්නවා දැක්කෙත් නෑ..හයි ස්පීඩ් ගියෙත් යන්න පුලුවන් තැන් වල හයි ස්පීඩ් ට්‍රැක් එකෙ..
මමනම් කියන්නෙ යන්න පුලුවන් තැන්වල යන්න ඕන(පිස්සෙක් වගෙ නැතුව )..ඉවසන්න ඕන තැන්වල ඉවසන්න ඕන..
හැමෝම මේ අදහස් අනුමත කරන්නෙ නැතිවෙයි..ඒත් අත්දැකීමෙන් දැනුන දේවල් ලියුවෙ..

. . . .මන් කොයිවෙලාවකවත් කියන්නේ නෑ වේගෙන් යන්න කියල.. මන් කියන්නේ වේගෙන් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න කියල.. කලිනුත් කිව්වා වගේ වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ කෙලින්, ක්ලියර් පාරක 180ට යන එක නෙමෙයි . . වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ ඉක්මන් තීරණ, ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වගේ දේවල් ප්‍රගුණ කරන්න ඕනි. . 

මේ වීඩියො එක දැකලාදාලා තියෙන කමෙන්ට් දැකලා ලියන්න හිතුනෙ..
අද කාලෙ වාහනයක් පාරට දාන එකම අවධානමක්නෙ
මම විශ්වාස කරන විදියට සමහර විට හෙමින් යන එක අවදානම් වැඩි.ගොඩක් වෙලාවට අපි හෙමින් යනකොට 100% වාහනෙටම අවධානය යොමු කරන්නෙ නෑ..කතා කර කර ..නැත්නම් වටපිට බල බලා..එහෙමත් නැත්නම් රේඩියො එකෙ යන වැඩසටහනක් ගැන අව්දානය යොමුකර කර තමයි යන්නෙ..
නමුත් අපි 60 70 ස්පීඩ් එක පනින කොට ගොඩක් වෙලාවට හැමදේම අමතක කරල ඒ වෙනුවෙන්ම අවදානය යොමුකරනවා..ඕනම දේකට සූදානමින් ඉන්නෙ..
තමන්ගෙ ඩ්‍රයිවින් ගැනත් ෂුවර්නම් වාහනෙත් ටිකක් හරිෂුවර් නම් ගොඩක් වෙලාවට අනතුරු වෙනවා අඩුයි.
වාහනයක් යනු යකඩ ගොඩක් නිසා 100% ෂුවර් කරන්න බැරි වුනත් අපේ වාහන ටික කාලයක් පාවිච්චි කරන කොට ඒවගෙ ස්පීඩ් එක..ත්වරනය බ්‍රේක් වල තත්වය..කොයි තරම් දුරක සිට නවත්ව ගත් හැකිද වගෙ දේවල් ඉබේම ඇගට එනවා.එවිට බය නැතුව අව්දානමක් වුනත් ගන්න පුලුවන්..
හැබැයි අධික ජනාකීර්ණ ප්‍රදේශයක නම් අනුමත කරන්න අමාරුයි
හැබැයි යන්නෙ කොතනද ඒ හරියෙ මිනිස්සු ගැවසෙන ප්‍රමානය වගෙ වාහන ප්‍රමානය ගැන පොඩි අව්බොධයක් තමන්ට දැනෙන්න ඕන..
වෙන එකෙක් පිස්සු කෙලලා අපිව හැප්පෙන්න අපි හයි ස්පීඩ් යන්නම් ඕනෙ නෑ..15 ට 20ට ගියත් මිනිස්සු පැනලා හැප්පෙන්න පුලුවන් ..
හැබැයි මේ වීඩියො එකෙ ගොඩක් අය කියලා තියෙන විදියට ලොකු විශෙෂත්වයක් දැක්කෙ නෑ..ඌ කියන තරම් ලොකු අවධානමක් ගන්නවා දැක්කෙත් නෑ..හයි ස්පීඩ් ගියෙත් යන්න පුලුවන් තැන් වල හයි ස්පීඩ් ට්‍රැක් එකෙ..
මමනම් කියන්නෙ යන්න පුලුවන් තැන්වල යන්න ඕන(පිස්සෙක් වගෙ නැතුව )..ඉවසන්න ඕන තැන්වල ඉවසන්න ඕන..
හැමෝම මේ අදහස් අනුමත කරන්නෙ නැතිවෙයි..ඒත් අත්දැකීමෙන් දැනුන දේවල් ලියුවෙ..
same hereකතාවේ පොඩි ඇත්තක් තියෙනවා. මට එපාම කරපු දෙයක් තමයි සමහරු ඉස්සරහ ඉඩ තියාගෙන lane එක block කරගෙන 40-50 ට යන එක. යන්න පුලුවන් තැනදී හයියෙන් යනවනම් ගොඩක් traffic block මග හරවා ගන්න පුළුවන් කොළඹ.
උඹ මොකක්ද කරන ශොප් එක....??
![]()

ඕව දැන් හුඟක් ෆිනෑන්ස් කොම්පැනි වල වැලිවේෂන් එක මැනේජර් කරනව..එයාලනම් චැසි අංක එහෙම හොඳට බලන්නේ නැහැ..
AMW එකේ මරුටි ගැනනම් මචෝ සෞක්‍ය තත්වය ගැන මම යමක් කියන්න දන්නේ නැහැ.. එත් පරණ අයිතිකාරයා වොරන්ටි එක ඉවරවෙන්නත් කලින් කොම්පනියටම ට්‍රේඩ් කරලා තියෙන්නේ වාහනේ හොඳ හින්ද වෙන්න බැහැ නේද.. කෙසේවෙතත් චයිනීස් මයික්‍රෝ ගන්නවට වඩා මරුටි ගන්න එකනම් වඩා හොඳයි..
අවුරුදු පහකට පස්සෙ ලොග් වෙලා දාන පළවෙනි කමෙන්ට් එක.
කටු නම් එමටයි! ලිඳවලුත් එමටයි
බ්‍රෝකර් කටු බලාපොරොත්තුවන්න!
හෑ ඒ කවුද?![]()

ඔන්න මගේ ගාව තියෙන ලොවෙත් නැති මොඩල් එකේ ෆොර්ඩ් ලේසර් එක පැය බාගයක් වගේ දුවනකොට හිටින්න ගත්තා. දේපාරක් මිස් කරල නතර වෙනවා, නෝ ස්ටාර්ට්. අයෙත් විනාඩි පහලොවකින් ස්ටාර්ට් සහ පෙර සේ.
ඉතින් ගියා පුරුදු මිකෑනික් ගාවට. මිනිහ දවසක් තියන් ඉන්දල කිව්ව ෆෑන් එක වෑඩ නෑ, ඕවර් හීට් වෙනව කියල. හීටර් මීටර් එකත් අවුල් කියල.
ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ෆෑන් එකේ වයරින් එක හැදුව. සිම්පල් ලෙඩක් එකෙක්වත් සල්ලි ගත්තෙත් නෑ. හරිම ශෝයි. ඒත්...... බඩු පහුවදාම අයෙත් හිට්ටා.
අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. මූ බැලුව, දැම්ම හයියෙන් තට්ටුවක් රේඩියේටර් එක ගාවට, අම්මට හුඩු ෆෑන් එක නවතිනවා. දැන් හරිනේ දුවනකොට ෆෑන් එක නතර වෙලා කාර් එක හීට් වෙලා නවතිනවා. දැම්ම අලුතෙන් ෆෑන් එකක්, සප්ලයි දුන්න ඩිරෙක්ට්. හීටර් මීටෙර් එකේ ලෙඩෙත් හැදුව. ස්කෑනර් එක ගහල බලල කෑම් සෙන්සර් එකයි, ක්‍රෑන්ක් ශාෆ්ට් සෙන්සර් එකයි දැම්ම. (සෙන්සර් දෙකම රීකොන්.)
දෙයියනේ කියල කාර් එක එදා රෑම අයෙත් හිට්ටා. කොරන්න දෙයක් නෑ මොනව උනත් මම මේ කාර් එකට ආසයි.
අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ලින් කටින්ම ගොඩ එනව කියල හිතාගෙන. මූ කිව්ව සෙන්සෙර් දෙක සුවර් නෑ දාමු අලුත්ම සෙන්සර් දේකක් කියල. ඉතින් පන්චිකාවත්තට එවෙලෙම බයික් එකේ ගිහින් ගෙනවා. හරි සන්තෝසයි මාර ලාබයි සෙන්සර් කෑලි. දැන් මේ මගුල හින්දම මම දවස් දෙකක් එක ළග නිවාඩු (උණ ). දැන් ඔය කෑලි දෙකත් එල්ලගෙන ගියා ටෙස්ට් රන්. මරු ආතල් කියන්නෙ කර් එක ගානට වෙලාවට අයෙත් හිට්ටා. මම ඉතින් කිසිම කරදරයක් නැතුව කාර් එකට සම්බන්ධ හැම එකාවම සැදෑ සිතින් මතක් කරගෙන සුපුරුදු ලෙස විනාඩ් පහලොව ඉදළ ගියා අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ඌටත් ඇඩෙන්න වගේ. (ඔය අතරෙ කොම්පියුටර් බොක්ස් එකත් ගලෝල බලල තිබ්බේ). තියල යන්න මල්ලි කාර් එක මම හෙට බලල කෝල් එකක් දෙන්නම් කිව්වා.
දැන් මම තුන් වෙනි දවසටත් උණ විකාර පාරක් දාල කන්නේ බොන්නෙත් නැතුව ගෙදරට වෙලා ඉන්නව කෝල් එක එනකල්. ඔන්න යන්තම් දෙකට විතර ආව කෝල් එක වැඩේ හරි කියල. කොම්පියුටර් බොක්ස් එක රීසෙට් කරා කිව්වා.
ඔන්න ඔය පාර තමා වැඩේ හරි ගියේ. ඊට පස්සේ දෙයියන්ගේ පිහිටයි, ලන්කාව පුරාම දිව්වා නෝ අවුල්. නමුත් මට තාම උනේ මොකක්ද පැහදිලි නෑ.
කියවූ ඔබ සැමට ස්තූතියි!