Clearance Sale

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Toshiba L40D නම් සිරාම ලැප්ටොප් එක...මම දැන් මාස එකොළහක වගේ කාලෙක ඉඳන් පාවිච්චි කරනවා...කිසිම අවුලක් නැහැ ලැප්ටොප් එකේ නම්...හැබැයි එක පාරක් display එකේ ලයින් එකක් ආව..ජෝන් කීල්ස් එකට දුන්නම ෆ්‍රී මාරු කරලා දුන්න display එකක් :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්නයෙක් රෙප් කපලා.....
    ලොල්......
    reputation_neg.gif
    Clearance Sale 06-18-2015 07:36 PM thx
     
    • Like
    Reactions: isurueka and D.shan

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Toshiba L40D නම් සිරාම ලැප්ටොප් එක...මම දැන් මාස එකොළහක වගේ කාලෙක ඉඳන් පාවිච්චි කරනවා...කිසිම අවුලක් නැහැ ලැප්ටොප් එකේ නම්...හැබැයි එක පාරක් display එකේ ලයින් එකක් ආව..ජෝන් කීල්ස් එකට දුන්නම ෆ්‍රී මාරු කරලා දුන්න display එකක් :)

    :cool::cool:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ඔක්කොම 50 ට එහා බන් තියෙන්නේ . :dull::dull:
    මේ වෙලාවේ ඔච්චර ගානක් යට කරන්ඩ සල්ලි නැ බන්.:no::no::no:
    මේ අවුරුද්දේ අන්තිමට වත් වෙනකන් ඕක අටවල හරි දීපන් ඉක්මනට :rolleyes::rolleyes:
    අව්රුද්දෙ අන්තිමට උබගෙන්ම අලුත් එකක් ගන්නම් :yes::yes: