2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ass-kicking.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සෙල්ෆ් පවර්ඩ් රෝඩ් වෙහිකල් කිව්වම මගේ ඔටුවත් අදාලයි නේ :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18524015 said:
    යන යෑමට ත්‍රෙඩ් එක අල්ලන්න බෑ බොලව්

    මම මේක අරන් ආවා
    ත්‍රෙඩ් එක අල්ලන්න

    lamborghini-huracan--5w.jpg
    ජෙට් ෆුවල් ගහං වර :cool:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    නංගි නැගපන් මේකට අහ් නයිට් රයිඩර් අයියා කෝ කාර් එක කාර් එක හොරු අරන් ගියා ඒක අල්ලන්න තමා යන්නේ නැගපන් මේකට
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියාහ් සමහර වාහන වල මොකෝ පැඩල් තුනක් තියෙන්නේ?:baffled::baffled::baffled::baffled:

    බ්‍රේක් එකයි අර වේගේ වැඩිකරන එකටයි අමතරව තියෙන එක??
    :baffled::baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18524146 said:
    සින්දු?? පරන ඒසී කොම්ප්‍රෙශර් එකක් දෙන්නද?

    අයියා අපිට රට ඉඳි ගෙනාවෙ නැද්ද ආ
    :angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජෙට් ෆුවල් ගහං වර :cool:
    පොලයියා කිව්ව භූමිතෙල් ගහපන් අව්ලක් නෑ කියලා

    මාත් ඉතින් කැලිෆොර්නියා එකට ගැහුවනම් ලැම්බෝගිනිය මොකක්ද කියල ගැහුව. අව්ලක් වෙයිද??