2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හෙන ගේමක් දීල යන්තං අහන්න ගත්තා .අපි රේඩියෝ එක අහන්න යද්දී තමයි හච් උන්ගේ සිග්නල් ඩ්‍රොප් වෙන්නේ මල රෙද්ද :angry::angry::angry::angry:


     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද.... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මේ සින්දුව මොකක්ද බන්
    Lyrics දාපල්ලකෝ කවුරු හරි
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මහේෂ් අයියා කැන්ඩොස් චොකලට් ඇඩ්වර්ටයිසින් පාරක්ත් දානවද කොහෙද. මතකද ඔය වගේම සින්දුවක් තියෙන ඇඩ් එකක් ගියා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18524247 said:
    කැන්ඩොස් බෑ ඕයි.... ගල් බෝතලයක් ගෙනෙන්
    ඉතුරු වෙච්ච වැට් බෝතල‍යක් ති‍යනෝ......දෙන්නද දෙන්නද.......;)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් තියෙන ඔක්කොම වාහන එතකොට self පවර්ඩ්??? ඈ අයියේ?

    නෑ නෑ බඩා මාමිගේ DX එක වගේ මෑන් පවර්ඩ් ඒවත් තියනවා :rofl: