රත්තරං;18524146 said:සින්දු?? පරන ඒසී කොම්ප්රෙශර් එකක් දෙන්නද?
අම්මට හුඩු.ජින්ගල් බයි දත් කිඹුළා......
කෝම ද මල්ලී වැඩ...???????![]()
යේක ශේරම වටලප්පම් තමා ගෙනාව..
අයියා අපිට රට ඉඳි ගෙනාවෙ නැද්ද ආ![]()
ජින්ගල් බයි දත් කිඹුළා......
කෝම ද මල්ලී වැඩ...???????![]()

කාල් බෙන්ස් කියන්නේ රත්තරංගේ මාමන්ඩි
මං උඹලට කිව්වා කියන්න එපා![]()

අඩෝ පරණ ඒසී කම්පේශර් තියෙනවා කියන්නේ අනිවා උඹ ගාව නිසාන් FB15 යක් තියෙනවා..... හා බොරුද?



1968 නිකොලස් ජෝශප් ජල වාෂ්ප වාහනේ-self පවර්ඩ්....හ්ම්ම්ම්
කාල් බෙන්ස්-පෙට්රල් එන්ජින්.....
කාල් බෙන්ස් කියන්නේ රත්තරංගේ මාමන්ඩි
මං උඹලට කිව්වා කියන්න එපා![]()
