2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
රත්තරං;18524259 said:
හොන්ඩ ඇරෙන්න සේරම නංගි

හොන්ඩා ඇවිත් රිකවරි ට්‍රක් ඇන්ඩ් තල්ලු පවර්

තරහ නැතිව කියලා දෙන්න අයියේ...තේරෙන් නැහැ
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද.... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


00020537.gif


අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....

කිරි රේඩියෝ


00020770.gif


00020537.gif
සියලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි..!

අයෙ දවසක සෙට් වෙමු :cool:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18524176 said:
    අයියාහ් සමහර වාහන වල මොකෝ පැඩල් තුනක් තියෙන්නේ?:baffled::baffled::baffled::baffled:

    බ්‍රේක් එකයි අර වේගේ වැඩිකරන එකටයි අමතරව තියෙන එක??
    :baffled::baffled:
    ආ ඒක තමා පුටා ඉගිලෙන එක :cool::cool: