2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18524304 said:
    යනකොට ඇන්ජිමෙන් ගිහින් එනකොට රිකවරි ට්‍රක් එකට තල්ලු කරලා පටවන් එන්නේ ඔන්ඩා ජරාව
    ඇන්ජිමත්මත් නෙවෙයිනේ මොටරේත් එක්කලා :rolleyes::rolleyes:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මොකද බොලව් මේ සුදු කොඩි දාගෙන දැන් මේ අහන්නේ 3න් වෙනි වතාවට

    ඔෆිස් එකේ බොස් නැති උනා කියල දාල තිබ්බා:(:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;18524304 said:
    යනකොට ඇන්ජිමෙන් ගිහින් එනකොට රිකවරි ට්‍රක් එකට තල්ලු කරලා පටවන් එන්නේ ඔන්ඩා ජරාව

    :shocked::shocked: බොරු කියන්න එපා අයියේ...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ මල්ලි... කාර් එකක් ගත්තා. මේකේ "ඩී" එක හොයාගන්න බෑනේ බන්:baffled::baffled:




    all-new-Sportage-MT.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18524289 said:
    ගනිං ගනිං.. කසිප්පු හරි කමක් නෑ
    කසිප්පු ගහන එකෙකුත් කිරි‍යේ ඉන්නවා......මේ දවස්වල බුවා පේන්න නෑ.......:rofl: