ලොල් යකෝඇයි බර බාගේ........බර බාගේ......
ඒක ස්පීඩ් මදි නං-
බයිසිකලේ බයිසිකලේ
ඒකත් ස්පීඩ් මදි නං-
විදුලි දුම්රියේ චංචල නාදය............
![]()








ආ ඇත්තදකොටින්ම කියනවා නං වාහන ගැන ඕනම දෙයක්..!
එළකිරි ගරාජ් !![]()
රත්තරං;18524190 said:පොලයියා කිව්ව භූමිතෙල් ගහපන් අව්ලක් නෑ කියලා
මාත් ඉතින් කැලිෆොර්නියා එකට ගැහුවනම් ලැම්බෝගිනිය මොකක්ද කියල ගැහුව. අව්ලක් වෙයිද??
1968 නිකොලස් ජෝශප් ජල වාෂ්ප වාහනේ-self පවර්ඩ්....හ්ම්ම්ම්
කාල් බෙන්ස්-පෙට්රල් එන්ජින්.....


මෙන්න බොලේ මේකි.කාල් බෙන්ස් කියන්නේ රත්තරංගේ මාමන්ඩි
මං උඹලට කිව්වා කියන්න එපා![]()

.නිකන් බැ අවම සුදුසු කම honda v tec ඇන්ජිමක් වත් ගලවලා සවිකරන්න පුලුවන් වෙන්න ඹනේ
ගව්මක් ඇදන්නද දන්නැ නේ ඹලුවෙවන් හිටගන්නේ




මෙන්න බොලේ මේකි
කැන්ඩොස් බෑ ඕයි.... ගල් බෝතලයක් ගෙනෙන්යකෝ මේ ටිංටිංගේ වීරක්රියා බලද්දි යන ඇඩ් එක නේ![]()
යකෝ මේ ටිංටිංගේ වීරක්රියා බලද්දි යන ඇඩ් එක නේ![]()

