ඇන්ජිමත්මත් නෙවෙයිනේ මොටරේත් එක්කලාරත්තරං;18524304 said:යනකොට ඇන්ජිමෙන් ගිහින් එනකොට රිකවරි ට්‍රක් එකට තල්ලු කරලා පටවන් එන්නේ ඔන්ඩා ජරාව

ඇන්ජිමත්මත් නෙවෙයිනේ මොටරේත් එක්කලාරත්තරං;18524304 said:යනකොට ඇන්ජිමෙන් ගිහින් එනකොට රිකවරි ට්‍රක් එකට තල්ලු කරලා පටවන් එන්නේ ඔන්ඩා ජරාව

මොකද බොලව් මේ සුදු කොඩි දාගෙන දැන් මේ අහන්නේ 3න් වෙනි වතාවට

රත්තරං;18524304 said:යනකොට ඇන්ජිමෙන් ගිහින් එනකොට රිකවරි ට්‍රක් එකට තල්ලු කරලා පටවන් එන්නේ ඔන්ඩා ජරාව

බොරු කියන්න එපා අයියේ...මටනං මතක් උනේ ප්‍රමුදි කරුණාරත්නවමතකය සැහෙන දුර අතීතයකට යනවා බන්![]()

කසිප්පු ගහන එකෙකුත් කිරියේ ඉන්නවා......මේ දවස්වල බුවා පේන්න නෑ.......රත්තරං;18524289 said:ගනිං ගනිං.. කසිප්පු හරි කමක් නෑ

මහේෂ් අයියා කැන්ඩොස් චොකලට් ඇඩ්වර්ටයිසින් පාරක්ත් දානවද කොහෙද. මතකද ඔය වගේම සින්දුවක් තියෙන ඇඩ් එකක් ගියා

රත්තරං;18524282 said:ඒත් මදෑ... ඔය කෝකා උනත් බැන්දට පස්සේ කරත්තේ බැන්ද ගොනා වගේ තමා