මරන්න හදන්න එපා යකෝ.....
දුං උගුරත් ඉස්පොල්ලෙ ගියා වල් වේ**&&^^%!!!!!!![]()
ඉතිං ඇත්තනේ කිව්වෙ 


අයියෝ රබර් වත්තකසිප්පු ගහන එකෙකුත් කිරියේ ඉන්නවා......මේ දවස්වල බුවා පේන්න නෑ.......![]()

එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද.... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
අයියෝ ඔයා අහුවෙලා..රත්තරං;18524340 said:අඩෝ මල්ලි... කාර් එකක් ගත්තා. මේකේ "ඩී" එක හොයාගන්න බෑනේ බන්![]()


මයික්‍රෝ පැන්ඩාවට ජය වේවා........රත්තරං;18524388 said:අඩෝ මහේශයා තෝ චීන්නුන්ගේ වාහන මාකට් කරලා මෙතන භීශනයක් ඇති කරගන්න ලෑස්ති වෙන්න එපා![]()

නොදකිං වේ* මිනිස්සුරත්තරං;18524369 said:අපිට සංකපාලගේ හින්දි වගේ ගීතය දෙන්න පුලුවන්ද??
අමාරුවෙන් හරි අහන්න හිත හදන් ඉන්නේ![]()


