2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18524436 said:
    කොටියම කාපිය... කෝ මේ හිස් වැට්69 බෝතලේ කඩල ගන්න මූට අනින්න:angry::angry:
    මරුටි‍යකටම හැප්පි‍ය........:angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඕක ප්‍රංශ වචනයක්.......
    කියවන්නේ ෂැවාලේ කියලා
    11.gif
    11.gif
    එලම තමා
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ටොයොටා ඇරුණම ඉහලින්ම ඉන්නේ නිසාන් කියලා ඌම කිව්වා :cool::cool::rofl:
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ :rofl::rofl:

    දැං ස්ක්‍රිප්ට් එක පැටලිලා කුරු කුරු ගායි :cool::rofl:

    :rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;18524443 said:
    ආ නිසාන්..... යාන්තම් ඇති.. තව පොඩ්ඩෙන් බත් කාඩ් කැන්සල් වෙනවා

    :love::love::love::love:

    ටොයොටා ඇරුණම ඉහලින්ම ඉන්නේ නිසාන් කියලා ඌම කිව්වා :cool::cool::rofl:
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ :rofl::rofl:

    දැං ස්ක්‍රිප්ට් එක පැටලිලා කුරු කුරු ගායි :cool::rofl:

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කව්ද යකෝ මේ එක පාරම කුණුහරපෙන් බැනගෙන බැනගෙන යන්නේ :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18524424 said:
    මල කෙලියයි වෙන්නේ දැන්,,,, පැඩල් එකක් වත් හයිකරගන්න වෙනවා:sorry::sorry:
    නෑ දැං ඕවා චීනෙට පටෝලා ඔයාට බ්‍රෑන්ඩ් නිව් පැන්ඩා දෙනවා :cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටොයොටා ඇරුණම ඉහලින්ම ඉන්නේ නිසාන් කියලා ඌම කිව්වා :cool::cool::rofl:
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ :rofl::rofl:

    දැං ස්ක්‍රිප්ට් එක පැටලිලා කුරු කුරු ගායි :cool::rofl:
    වැනට් ගැන සින්දුවක්වත් ලි‍යපන්කෝ බන්.......:love:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මොකාද යකෝ මේ මැරෙන්න හදන් කැගහන්නෙ