2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නියම ෂෝ එක මචං :D පලවෙනි එක නිසා අඩු පාඩු තිබ්බත් හොඳට කරා. ඊ ළඟ පාර එලටම දෙමු.. ;)
    ජය වේවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif




    ත්‍රීවීල් එකක් එලවනවා වගේනේ බන් :sorry:
    :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    3න් එකක් ලු නේ හදන්නේ :yes:

    707 ඇවිත් තියෙන්නේ බහුතරයක් P&W සහ පස්සේ CFM :yes:
    ඌ කියන්න ඇත්තේ Boeing සමාගම එක එක ප්ලේන් වලට ඔය තුනම මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා කියන එක වෙන්ටෑ :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොල්ලා....
    වැඩේ ගොඩ.......
    පළමු වතාවට වුණත් ලොකු අවුලක් නැ වැඩේ........

    මේ වගේ මොනව හරි ස්පෙසිෆයිඩ් ෆීල්ඩ් එකක් ගැන වැඩසටහන් කරන්න පුළුවන් අය අපට කතා කරන්න....
    අපි ඒ අයට තැනක් දෙන්න සූදානම්..........

    :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    707 ඇවිත් තියෙන්නේ බහුතරයක් P&W සහ පස්සේ CFM :yes:
    ඌ කියන්න ඇත්තේ Boeing සමාගම එක එක ප්ලේන් වලට ඔය තුනම මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා කියන එක වෙන්ටෑ :yes:
    මාත් ඒක දැන ගත්තේ අද..
    සමහර විට කැපෑසිටි අනූව බෙදෙනවා ඇති :D
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    707 ඇවිත් තියෙන්නේ බහුතරයක් P&W සහ පස්සේ CFM :yes:
    ඌ කියන්න ඇත්තේ Boeing සමාගම එක එක ප්ලේන් වලට ඔය තුනම මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා කියන එක වෙන්ටෑ :yes:

    උබ නේද යනවා කිව්වේ. ඉසුරුලා දෙන්නෙක් ඉන්න හින්දා අමාරුයි බන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙට කිඹුල අයියගේ ප්‍රෝගෑම් එක
    සසල හද විල්තෙර
    හැමෝම සෙට් වෙන්න ඕනේ හෙනම්​
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මයේෂ් බොස් එලට රේඩියෝව කරා :yes:
    එළකිරි ඉතිහාසයේ සින්දු නොවන පලවෙනි වැඩසටහන මේකද මන්දා

    ඊළඟ සතියේ සෙට් වෙමු :yes::cool:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    හෙට කිඹුල අයියගේ ප්‍රෝගෑම් එක
    සසල හද විල්තෙර
    හැමෝම සෙට් වෙන්න ඕනේ හෙනම්​

    බොන්න දෙනවද? සාමාන්යෙන් පැදුරකට ගියාම තියෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මහේශ් මල්ලි හොදට වැඩේ කලා

    අන්තිම විනාඩි කිහිපයනම් අහන්න ලැබුනේ නෑ රස්සාව ආරක්සා කොරන්න ගිය නිසා

    සුභපතනවා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙට කිඹුල අයියගේ ප්‍රෝගෑම් එක
    සසල හද විල්තෙර
    හැමෝම සෙට් වෙන්න ඕනේ හෙනම්​
    ඕකගේ වචන බරපතල වැඩි‍යි බන්......දෙකක් දාගත්තේ නැත්තං තේරෙන්නේ නෑ........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එදා මෙදාතුර රේඩියෝ ඉතිහාසයේ මා දුටු වෙනස්ම ආරයේ වැඩසටහනක්..බොහෝ දෑ උගත්තෙමි.
    එයට ඔබට පොහොම පින් ය :cool:
    ඉතින් මේ පටන් ගත් වැඩේ.. නොකඩවා දිගින් දිගටම කරගෙන යන්නට සියළු ශක්තිය ඔබට ලැබේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. :D
    යලිත් ලබන සතියේ හමුවෙමු
    සුභ රාත්‍රියක් වේවා !!
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    රත්තරං;18525781 said:
    මහේශ් මල්ලි හොදට වැඩේ කලා

    අන්තිම විනාඩි කිහිපයනම් අහන්න ලැබුනේ නෑ රස්සාව ආරක්සා කොරන්න ගිය නිසා

    සුභපතනවා.....

    නානා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාත් ඒක දැන ගත්තේ අද..
    සමහර විට කැපෑසිටි අනූව බෙදෙනවා ඇති :D

    ඒ මොඩ්ල් එකට ගැලපෙන ඔෆර් එක දෙන එකාගෙන් එන්ජින් ගන්නවා.......එක කන්ෆිගරේෂන් එකේ තුනම එන්නේ නෑ :baffled:

    උබ නේද යනවා කිව්වේ. ඉසුරුලා දෙන්නෙක් ඉන්න හින්දා අමාරුයි බන්

    ඔන්න බලපන්කො එලවගන්නමයි ආසාව :angry::rofl: