3න් එකක් ලු නේ හදන්නේ![]()


අඩුපාඩු දෙකක් තුනක් ියපංකෝ ආසයි දැන ගන්නනියම ෂෝ එක මචංපලවෙනි එක නිසා අඩු පාඩු තිබ්බත් හොඳට කරා. ඊ ළඟ පාර එලටම දෙමු..
ජය වේවා


කොල්ලා....
වැඩේ ගොඩ.......
පළමු වතාවට වුණත් ලොකු අවුලක් නැ වැඩේ........
මේ වගේ මොනව හරි ස්පෙසිෆයිඩ් ෆීල්ඩ් එකක් ගැන වැඩසටහන් කරන්න පුළුවන් අය අපට කතා කරන්න....
අපි ඒ අයට තැනක් දෙන්න සූදානම්..........


මාත් ඒක දැන ගත්තේ අද..707 ඇවිත් තියෙන්නේ බහුතරයක් P&W සහ පස්සේ CFM
ඌ කියන්න ඇත්තේ Boeing සමාගම එක එක ප්ලේන් වලට ඔය තුනම මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා කියන එක වෙන්ටෑ![]()

707 ඇවිත් තියෙන්නේ බහුතරයක් P&W සහ පස්සේ CFM
ඌ කියන්න ඇත්තේ Boeing සමාගම එක එක ප්ලේන් වලට ඔය තුනම මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා කියන එක වෙන්ටෑ![]()
හෙට කිඹුල අයියගේ ප්‍රෝගෑම් එක
සසල හද විල්තෙර
හැමෝම සෙට් වෙන්න ඕනේ හෙනම්
ඕකගේ වචන බරපතල වැඩියි බන්......දෙකක් දාගත්තේ නැත්තං තේරෙන්නේ නෑ........හෙට කිඹුල අයියගේ ප්‍රෝගෑම් එක
සසල හද විල්තෙර
හැමෝම සෙට් වෙන්න ඕනේ හෙනම්


රත්තරං;18525781 said:මහේශ් මල්ලි හොදට වැඩේ කලා
අන්තිම විනාඩි කිහිපයනම් අහන්න ලැබුනේ නෑ රස්සාව ආරක්සා කොරන්න ගිය නිසා
සුභපතනවා.....
මාත් ඒක දැන ගත්තේ අද..
සමහර විට කැපෑසිටි අනූව බෙදෙනවා ඇති![]()

උබ නේද යනවා කිව්වේ. ඉසුරුලා දෙන්නෙක් ඉන්න හින්දා අමාරුයි බන්

