Ebay $1 - $5 Item.......

isuru amantha

Active member
  • Feb 18, 2010
    302
    70
    28
    1. Arduino Board එකක්. මේක නම් තාම ආවේ නෑ.
    http://www.ebay.com/itm/251950623468?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    s-l140.jpg


    2.Guitar HeadStock Plectrums Celluloid මේක නම් ගෙන්නුවේ මගේ යාලුවෙක්ට.

    http://www.ebay.com/itm/231447605228?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    s-l140.jpg


    3.USB Game Pad . Game ගහන්න කියල ගත්තේ. අන්තිමට වැඩ නිසා වැඩිය game ගැහුවෙත් නැ

    http://www.ebay.com/itm/351238549439?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    s-l140.jpg


    තව මම ගෙන්නපු අනිත් ගොඩක් ඒවා Iphone back covers. ඒවගෙත් link ඕනේ නම් කියන්න :D
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    Arduino board 1i
    Breadboard 1i
    Jumper wires 120i
    Sound sensor 1i
    Pir sensor 1i
    Wifi module 1i
    Buck converter 1i
    Led strip 1i
    Ultrasonic 1i

    Hama ekakma $5ta adui
    Thawa tiyenawa mathaka na

    monawada ban kale owagen??? :oo::)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මාත් ගෙනාව මෙව්වා එක්ක අව්ලක් නෑ වැඩ කරනවා තමත් හොදට
    හුගක් වැදගත් ගෙදරකට බර කිරණ සීන් වලදී

    40 KG pluwanda ban ehena watinawa
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    ඔව් යකෝ කෙල්ලොන්ට e-bay කියන්නේ වඳුරන්ට දැලි පිහි හම්බුනා වගේ :D