Car Stereo Udawwak..

LEELASENA

Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Hi Machanlaa,

    Mekai case eka.. Mage car ekta car stereo ekak ganna hadanne.. Double din car stereo ekak baluwa.

    http://www.pioneerelectronics.com/PUSA/Car/DVD-Receivers/AVH-270BT

    big_AVH270BT.jpg

    Menna meka tama model eka.

    Car eka Toyota Passo 2004 model eka.. Me setup eka awlak nathuwa hai karaganna puluwan neda?..

    Podi help ekak denna.. :):):)
     
    donnawyatt

    Member
    Jun 19, 2015
    1
    0
    0
    Works well My husband is a type 2 diabetic and we can't afford one of the meds

    P { margin-bottom: 0.21cm; } Works well My husband is a type 2 diabetic and we can't afford one of the meds he is supposed to take along with his Glucophage. I do deem that I should not like to take a more holistic approach. I wish it cost less =( The product works, that's for sure and I would have given it 5 stars. Blood sugar optimizer This product is helpful in keeping my blood sugar stable especially if I have a few more carbs than I should have in a day. Damn economy! I am on metaformin and didn't want to go in
    http://utrimcleanseblog.com/blood-sugar-optimizer/

    Blood Sugar Optimizer
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම ලෑන්ඩ් කෲසර් එකට හයි කරන්න ඕකක් ගත්තා.
    මේ තියෙන්නේ එක.

    dh8o5c.jpg

    ඕක හයිකරන්න පුලුවන්. ඕක ගැන ඕනෑම දෙයක් තියෙනවනම් අහන්න. එකම අව්ල ඕකේ ස්ටීරින් කන්ට්‍රෝල් රිසීවර් එක බිල්ට්ඉන් නෑ. වෙනම ගන්න වෙනවා. කෲසරේ ස්ටිරේන් වීල් එකේ බටන් නැති නිසා මටනම් ඒ අව්ල නෑ. ඒ නිසයි ගත්තේ. පැසෝ එකේ ඕඩියෝ කන්ට්‍රෝල් බටන් තියෙනවනම් ඒවා වැඩකරන්න හදාගන්න ගේමක් දෙන්න වෙනවා

    ඕකේ ලා කොල පාට වයර් එක හෑන්ඩ් බ්‍රේක් ස්විච් එකට දාන්න ඕනේ. ඒක තියෙන්නේ ආරක්ශාවට. හෑන්ඩ් බ්‍රේක් ඇද්දොත් විතරයි වීඩියෝ ප්ලේ වෙන්නේ. යද්දි වීඩියෝ බලන්න බෑ. ඕක ඉතින් ලන්කාවේ අපිට හරියන්නේ නෑනේ. අපිට යද්දිත් වීඩියෝ සින්දු බලන්න ඕනේනේ. ඒ නිසා ඕකේ දිගට දිගේ තියෙන ලා කොල පාට වයර් එක කපලා කලු එකට (ග්‍රවුන්ඩ් එකට ) තියලා පාස්සන.....එතකොට හැම වෙලාවෙම වීඩීයෝ ප්ලේ වෙනවා
    දාන එකේ ඈම්ප් එකක්ය්ත් දාලා වූෆරේකුත් දාපන්

    ඔයිට කලින් ඕකක්ම අනික් ජීප් එකට හයි කලා. ඕනේම දෙයක් තියෙනවනම් අහන්න. දැන් ඕක ඇස් වහන් හයි කරන්න ප්‍රැක්ටිස්
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    රත්තරං;18527699 said:

    oka kiyada ban ? aduwata hoda ekak ganna hoda place ekak kiyapako.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    දන්නේ නෑ බං.මගේ එකෙත් තියෙන්නේ පයිනියර් එකක් තමයි.හැබැයි එක දැම්මෙත් අමාරුවෙන් .ඕකේ තියෙනවා හරියන වහන් මොඩ්ල් මොනවද කියලා/ලංකාවේ අපේ උන්නම් හැම මගුලකටම ඕක හයි කරනවා
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    රත්තරං;18527699 said:
    මම ලෑන්ඩ් කෲසර් එකට හයි කරන්න ඕකක් ගත්තා.ඕකේ ලා කොල පාට වයර් එක හෑන්ඩ් බ්‍රේක් ස්විච් එකට දාන්න ඕනේ. ඒක තියෙන්නේ ආරක්ශාවට. හෑන්ඩ් බ්‍රේක් ඇද්දොත් විතරයි වීඩියෝ ප්ලේ වෙන්නේ. යද්දි වීඩියෝ බලන්න බෑ. ඕක ඉතින් ලන්කාවේ අපිට හරියන්නේ නෑනේ. අපිට යද්දිත් වීඩියෝ සින්දු බලන්න ඕනේනේ.

    ඩ්‍රවිව් කරන එකා වීඩියෝ බැලුවේ නැතත්. ඉස්සරහා සීටි එකේ යන අනිකට වීඩියෝ බලන්න පුළුවන්නේ
    ඇයි එතකොට හෙඩ් රෙස්ට් මොනිටර්ස් වලින් පිටිපස්සේ සීට් ඒක අයත් බලනවනේ :lol:

    මම දැම්මේ ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකක්. සවුන්ඩ් නියමයි
    ලොකු ලොකු ගණන් වලට Kenwood දැම්මට ඒවගේ Inbuilt GPS නෑ, Inbuilt TV tuners නෑ. ඒ සේරම තියන එකක් 90ට වඩා වැඩියි

    මම හිතන විදිහට හොඳම ඔප්ෂන් එක ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර්ස්. Inbuilt GPS, Inbuilt TV tuners, Wi-Fi සේරම තියනවා. 50කට 55කට දාගන්න පුළුවන්

    රත්තරං;18527699 said:
    දාන එකේ ඈම්ප් එකක්ය්ත් දාලා වූෆරේකුත් දාපන්

    ඔය සබ් වූෆර් ගහගන හයියෙන් සද්දේ දාගන ඩ්‍රයිව් කරන්න බෑහැනේ. එළියේ හෝන් සද්දයක් වත්, ඇම්බියුලන්ස් සද්දයක් වත් ඇහෙන්නේ නෑ. නවත්තලා තියෙද්දී දාන්න නම් සබ් වූෆර් ඕනේ වෙන්නේ නෑ හොඳ කොලිටි සිංදු ප්ලේ කරනවා නම්.

    Full HD විදිහට Video ඩවුන්ඩ්ලෝඩ් කරගත්තම ඒ සද්දේ හොඳටම ඇති. කවුරු හරි කියනවා නම් සබ්වීෆර් දාන්නේ නැතුව බේස් එන්නේ නෑ කියලා, මම කියනවට මේ සිංදුව ඩවුන්ලෝඩ් කරලා පෙන් එකකට දාලා අහලා බලන්න. මගේ සෙටප් එකේ නම් සබ් වූෆර් නැතුව volume එක 36න් 8කට වැඩි කලාම බේස් වලට මිරර් එකයි දොරවලුයි දෙදරනවා.
    https://www.dropbox.com/s/y6thl3jsl...y Leone - Kanika Kapoor - Ek Paheli Leela.mp4

    ඕනේ වෙන්නේ කොලිටි සිංදු ප්ලේ කරන එකයි. සබ් ගහන්න ඕනේකමක් නෑ එතකොට
     
    Last edited:

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    රත්තරං;18527699 said:
    මම ලෑන්ඩ් කෲසර් එකට හයි කරන්න ඕකක් ගත්තා.
    මේ තියෙන්නේ එක.
    ඕක හයිකරන්න පුලුවන්. ඕක ගැන ඕනෑම දෙයක් තියෙනවනම් අහන්න. එකම අව්ල ඕකේ ස්ටීරින් කන්ට්‍රෝල් රිසීවර් එක බිල්ට්ඉන් නෑ. වෙනම ගන්න වෙනවා. කෲසරේ ස්ටිරේන් වීල් එකේ බටන් නැති නිසා මටනම් ඒ අව්ල නෑ. ඒ නිසයි ගත්තේ. පැසෝ එකේ ඕඩියෝ කන්ට්‍රෝල් බටන් තියෙනවනම් ඒවා වැඩකරන්න හදාගන්න ගේමක් දෙන්න වෙනවා

    ඕකේ ලා කොල පාට වයර් එක හෑන්ඩ් බ්‍රේක් ස්විච් එකට දාන්න ඕනේ. ඒක තියෙන්නේ ආරක්ශාවට. හෑන්ඩ් බ්‍රේක් ඇද්දොත් විතරයි වීඩියෝ ප්ලේ වෙන්නේ. යද්දි වීඩියෝ බලන්න බෑ. ඕක ඉතින් ලන්කාවේ අපිට හරියන්නේ නෑනේ. අපිට යද්දිත් වීඩියෝ සින්දු බලන්න ඕනේනේ. ඒ නිසා ඕකේ දිගට දිගේ තියෙන ලා කොල පාට වයර් එක කපලා කලු එකට (ග්‍රවුන්ඩ් එකට ) තියලා පාස්සන.....එතකොට හැම වෙලාවෙම වීඩීයෝ ප්ලේ වෙනවා
    දාන එකේ ඈම්ප් එකක්ය්ත් දාලා වූෆරේකුත් දාපන්

    ඔයිට කලින් ඕකක්ම අනික් ජීප් එකට හයි කලා. ඕනේම දෙයක් තියෙනවනම් අහන්න. දැන් ඕක ඇස් වහන් හයි කරන්න ප්‍රැක්ටිස්

    Machan hai karanna loku gemak denna ooneda?.. Wateta extra space ituru wena ekak na neda?.. :no::no::no:

    Mokakhari prashanyk tibbotha ahanam machan, Math aragena hai karanna oonnee.. :yes::yes::yes:

    Meka mage yaluwekta kiyala genna ganna baluwe.. 200$ kata genath dennam kiwa.. Pora dan inne US wala.. :)
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Machan hai karanna loku gemak denna ooneda?.. Wateta extra space ituru wena ekak na neda?.. :no::no::no:

    Meka mage yaluwekta kiyala genna ganna baluwe.. 200$ kata genath dennam kiwa.. Pora dan inne US wala.. :)

    Wateta ida ethuru unoth plastic panel ekak daala hi karanna puluwan. Godak car sterio kada wala panel eka ganna theyanawa. Podi gaanak deela hi karawa gannath puluwan ube theyana wire kapanne nathuwa clips daalama.....
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18527699 said:
    මම ලෑන්ඩ් කෲසර් එකට හයි කරන්න ඕකක් ගත්තා.
    මේ තියෙන්නේ එක.

    dh8o5c.jpg

    ඕක හයිකරන්න පුලුවන්. ඕක ගැන ඕනෑම දෙයක් තියෙනවනම් අහන්න.................
    ඕකේ ලා කොල පාට වයර් එක හෑන්ඩ් බ්‍රේක් ස්විච් එකට දාන්න ඕනේ. ඒක තියෙන්නේ ආරක්ශාවට. හෑන්ඩ් බ්‍රේක් ඇද්දොත් විතරයි වීඩියෝ ප්ලේ වෙන්නේ. යද්දි වීඩියෝ බලන්න බෑ. ඕක ඉතින් ලන්කාවේ අපිට හරියන්නේ නෑනේ. අපිට යද්දිත් වීඩියෝ සින්දු බලන්න ඕනේනේ. ඒ නිසා ඕකේ දිගට දිගේ තියෙන ලා කොල පාට වයර් එක කපලා කලු එකට (ග්‍රවුන්ඩ් එකට ) තියලා පාස්සන.....එතකොට හැම වෙලාවෙම වීඩීයෝ ප්ලේ වෙනවා

    ඔයිට කලින් ඕකක්ම අනික් ජීප් එකට හයි කලා. ඕනේම දෙයක් තියෙනවනම් අහන්න. දැන් ඕක ඇස් වහන් හයි කරන්න ප්‍රැක්ටිස්

    රත්තරං අයියේ එතකොට ඔය විරේ එක හෑන්ඩ් බ්රේක් වලට හයි කලාම රේඩියෝ එහෙම වැඩද. දන්නේ නැති නිසා අහන්න හිතුවේ. වෙන මොනවද එහෙම හයි කලාම disable වෙන options??? :confused::confused: