EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හ්ම්ම් :oo::oo::oo::oo: එයා එන එකක් නෑ බන්:baffled:ආවොත් නම් @#$%^&*():)

    කියට ඉවර වෙයිද මන්ද බන් එපා වෙනවා ආතල් එකේ අයිස් පාරක් ගහන් ඉන්න තිබ්බ චාන්ස් එක:(

    සුකුරුත්තම නැතත් උඹේ ලොක්කා බවලත් කෙනෙක් නේද?? :love::love::love:
    උඹට උසස් වීමක් අත ළග.. අවස්ථාවෙන් ප්‍රෙයා්ජන ගනින් :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no: උබට මොන කෙල්ලොද බන් දිව විකාගෙන පැනහන් ලිදේ

    ජබුක්...
    tumblr_mjj70nYMoy1s2yegdo1_400.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට අර අක්ක කාගේද :frown:

    ඉදපන් Screenshot එකක් ගත්ත
    මේ දැන්ම යවනවා

    උඹ යවන්න එපා. එයා එලකිරි එන වෙලාවක දකියිනෙ....:baffled::baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සුකුරුත්තම නැතත් උඹේ ලොක්කා බවලත් කෙනෙක් නේද?? :love::love::love:
    උඹට උසස් වීමක් අත ළග.. අවස්ථාවෙන් ප්‍රෙයා්ජන ගනින් :baffled::baffled:
    අපෝ උබටත් කොල්ලෝ පෙන්න බෑ වගේ නෙහ්:eek:
    මොන උසස්විම් ද බන් සතියක් විතර ඇඩේන්නම වැඩ ටිකක් දුන්න:(
    සංසාරේ.................................:sorry: