EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකෝ වෙන්නේ මේ පැත්තේ:baffled:
    දැනුයි මීටින් එක ඉවර උනේ:sorry:

    මුකුත් නැහැ... උඹට මොකෝ වුනේ? ලොක්කි මොකෝ කිව්වේ? උඹ මෙච්චර වෙලා ලොක්කිත් එක්ක අහවල් එක කරාද? :growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ උබටත් කොල්ලෝ පෙන්න බෑ වගේ නෙහ්:eek:
    මොන උසස්විම් ද බන් සතියක් විතර ඇඩේන්නම වැඩ ටිකක් දුන්න:(
    සංසාරේ.................................:sorry:

    යකෝ... මම කිව්වේ උඹේ ලොක්ක ගෑණූ පාර්ශවයක් නේද? අන්න ඒක ගැන :growl::growl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මුකුත් නැහැ... උඹට මොකෝ වුනේ? ලොක්කි මොකෝ කිව්වේ? උඹ මෙච්චර වෙලා ලොක්කිත් එක්ක අහවල් එක කරාද? :growl::growl::growl:
    වැඩ බන් රෙද්ද ගෙදර නවතින්න හිතෙනවා බන් සිරාවටම එපා වෙලා ඉන්නේ මම මේ :(
    වැඩ වැඩ එපා වෙනවා.ලොක්කි නෙවෙයි බන් ලොක්ක:growl:මැනෙජර් තමා ගෑනි :lol:


    යකෝ... මම කිව්වේ උඹේ ලොක්ක ගෑණූ පාර්ශවයක් නේද? අන්න ඒක ගැන :growl::growl:
    පිස්සුද උ$ටෝ උබට:growl:අර ලස්සනට බඩුවක් දෙකක් ගහන ඉන්න එකාව උබ ගෑනියෙක් කරන්න හදනවා නෙහ්:growl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    office da?
    mamath awa ban wedak nethi nisa...:baffled::baffled:
    ඔව් බන් ඊයේ දුන්නනෙහ් බඩ පිරෙන්නම වැඩ මට සතියකටවත් නැගිට ගන්න බැරි වෙයි වගේ:rolleyes:
    ඊයේ පොඩි පාර්ටි එකකුත් තිබ්බ බන්,,නිදියද්දී 2 පහු වෙලා...තාම බඩු:baffled:නිදි මතේ විසි වෙනවා:yes::confused::oo:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    උබ දැන්ද ඔෆිස් අවේ:nerd:

    ඔව් බං

    480px-Troll_Face_Trollface.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනන් මාත් ගියෝ..
    අද ඔෆිස් එකේ මම විතරයි... අපිට අද නිවාඩු.. මම මේ පැත්තට ආපු නිසා ඔෆිස් එක ඇරගෙන ආවා.
    උදේ 8.30 ඉදල මේ වෙනකල් මාත් එක්ක තනියට හිටපු ඉන්ටනෙට් එකට ස්තූතියි..
    මම ගොහින් සදුදා එන්නන්..