මචන්ලා අපේ අක්කා electric bike එකක් ගන්න හිතනවා.එයා යන්නේ දවසකට 6km වගේ.එයා වාසි විදිහට කියන්නේ වැඩිය service නෑ,ලයිසන් කරන්න ඕන නෑ. එනම් මනං.ඒවා හොදද මචන්ලා.කොල්ලෙක්ට නෙමේ අක්කට.එයා දුර යන්නෙත් නෑ.වැඩිම budjet එකත් 120000ක් වගේ.හොඳ brand තියෙනවනම් පුලුවන්නම් කියන්න.








