2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගල් ඉබ්බිත් නෑ
    උන් දෙන්න හොරෙන් සෙට් වෙලා ටීක් කොරනවලු
    embarrassed-smiley-face.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට කිඹුලාගෙ හාඩ් එක උස්සන්න ඕනි:yes::yes:
    .හෙල්ප් එකක් දියල්ලා
    බඩාගෙ කාසි උස්සපු උන් මට ක්‍රමයක් කියපල්ලා
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    නෙළුම් මලේ එක පෙත්තද තියෙන්නේ...
    ගිලිහෙද්දෙන් එක පෙත්තක් තවත් එහි තිබේ රොත්තක්...
    ගිලිහුනු පෙත්තකට මොටද ඇයි අඩන්නේ.. :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ රේඩියෝ කැඩි කැඩි ඇහෙන්නේ..එපා වෙනවනේ..:(
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මට කිඹුලාගෙ හාඩ් එක උස්සන්න ඕනි:yes::yes:
    .හෙල්ප් එකක් දියල්ලා
    බඩාගෙ කාසි උස්සපු උන් මට ක්‍රමයක් කියපල්ලා

    මුලින් කිඹුලා මාමිව කිඩ්නැප් කරනවා..
    පස්සේ කිඹුල් නැන්දිගෙන් කප්පන් ඉල්ලනවා...
    කප්පන් විදියට කිඹුලා මාමිගේ කම්පියුටරේ ඉල්ලමු....