බලපංකෝ පරණ වර්ෂන් එකේ ලස්සන
අවසර නැත මට ඔබෙ අත ගන්නට
බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලදේ
බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
මා අභියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ
අවසර නැත මට...
ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
ඔබ කැදවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ
අවසර නැත මට...
පද රචනය: ප්රේමකීරිති ද අල්විස්
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: මිල්ටන් මල්ලවආරච්චි



සුදු මැණික කාලෙකින් දැක්කෙ...ඔව් ආව.. ඉතිං තොට මොකද... මොකද මොකද ආ.........![]()
මට මේ සිංදුව ඔනෙ කිඹුල මාමී... මේ සිංදුව මම අපෙ නාකි මහරගම සසාට තිළිණ කරනවා....
මට මේ සිංදුව ඔනෙ කිඹුල මාමී... මේ සිංදුව මම අපෙ නාකි මහරගම සසාට තිළිණ කරනවා....
![]()