අඩෝ දන්නෙත් නෑ!
ඉසුරු එකා කියද්දී දන්නේ!![]()

මටත් ඕකම හිතුනනොදකින් සූරියකාන්තා![]()


අපිව පේන්නෑනේහ්..![]()

ඇන්ටිව පේන්නේ නැති වෙන්න නම් අන්ද ඇතිo:


http://www.elakiri.com/forum/forumdisplay.php?f=55
- සහෝ සාමාජිකයන්ව නොමග යවන්න එපා.. මේ ලින්ක් එකට ගිහින් බලන්න ශෝව් දැනට කීයක් කරලාද කියල
![]()

ඇයි යකොව්, සූරිය කාන්ත ගැන හෙන මොනාද කීවෙ.අඹ ලෑලි වලින් දත් හදන්න කියලා දුන්නලු
නොදකින් සූරියකාන්තා![]()

ඒක නම් මටද කොහෙද කීවෙ. මං හිතුවෙ සෑහෙන කාලයක් නවත්තලා තිබ්බ වැඩේ අද තමා පටං ගත්තෙ කියලා. බලද්දි මට වැරදිලා.http://www.elakiri.com/forum/forumdisplay.php?f=55
- සහෝ සාමාජිකයන්ව නොමග යවන්න එපා.. මේ ලින්ක් එකට ගිහින් බලන්න ශෝව් දැනට කීයක් කරලාද කියල
![]()
ඒ පොඩි දැරිවි මූට දැන් ගල් ඉබ්බ කියලලු කථා කරන්නෙ
![]()
වහිනවා ... දැන් කෙලිත් දන්නවා මුන් මට ඉබ්බා කියනවා කියල... ලැජ්ජාවේ බැ
මට මේ සිංදුව ඔනෙ කිඹුල මාමී... මේ සිංදුව මම අපෙ නාකි මහරගම සසාට තිළිණ කරනවා....
![]()
Patan gaththe 17 ada 3 weni show eka aluthen patan gaththata passe. Mokadda oyage prashne?![]()
