2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉබ්බව බෑන් කරමු....
    impatient-smiley-emoticon.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ දන්නෙත් නෑ!
    ඉසුරු එකා කියද්දී දන්නේ! :sorry:

    එතකොට බදාදා රේඩියෝ පටන් ගත්ත බව උඹ දන්නේ නෑ :frown:
     

    kingdewi

    Well-known member
  • ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අඹ ලෑලි වලින් දත් හදන්න කියලා දුන්නලු
    ඇයි යකොව්, සූරිය කාන්ත ගැන හෙන මොනාද කීවෙ.
    නොදකින් සූරියකාන්තා :baffled:
    :lol:
    1. සහෝ සාමාජිකයන්ව නොමග යවන්න එපා.. මේ ලින්ක් එකට ගිහින් බලන්න ශෝව් දැනට කීයක් කරලාද කියල :( :(
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=55
    ඒක නම් මටද කොහෙද කීවෙ. මං හිතුවෙ සෑහෙන කාලයක් නවත්තලා තිබ්බ වැඩේ අද තමා පටං ගත්තෙ කියලා. බලද්දි මට වැරදිලා.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. :( :( වහිනවා ... දැන් කෙලිත් දන්නවා මුන් මට ඉබ්බා කියනවා කියල... ලැජ්ජාවේ බැ
    ඒ පොඩි දැරිවි මූට දැන් ගල් ඉබ්බ කියලලු කථා කරන්නෙ
    badass-animated-meme-smiley-emoticon.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හරි අසාධාරණයි බන්. විධායක බලය අනිසි ලෙස භාවිතා කරලා 500 ගහලා තියෙන්නේ.

    :P:P:P