2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඕකම තමා මගේ සේවාලාභියෙකු වන මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත්තුමාත් මගෙන් ඇහුවේ.....
    ඇත්තම කිව්ව නං මම ගස්:dull:

    උස්සලා:shocked::shocked::shocked:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් ඌට හිතේ අමාරුව තමා ඇයි මොකද මොකද ආ........
    tuzki-bunny-emoticon-043.gif

    හුටා... වැරදුනා... අම්මටසිරි ලොකු අයියා.......
    tuzki75.gif
    jackie-chan-meme-smiley-emoticon.png
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නැකැත් අරන් මා එනතුරු
    හෙට කුකුළා හඬළන තුරු
    ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
    අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා :love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි නාවේ දයා? මං බලං හිටියනේ හැමදාම ජනෙලෙ ළඟ ඉඳන්.... කවුරු හරි බොරුවක් වත් කියලා ටරහා උනාද? ගේ පාලුවෙලා ඔයා නැතුව... මෙහෙම උනාමයි මේ...