Sunglass ගන්න උදව්වක්...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Sunglass ගන්න උදව්වක්...

    මට ටිකක් හොඳ සන්ග්ලාස් එකක් ගන්න හිතිලා තියෙනවා.. අඩුවට තියෙන ඒවා නම් හරි නැහැනේ... ඔය 3000 ට 4000 ට තියෙන ඒවා හොඳයිද..?
    මගේ ආසාව නම් තියෙනවා Police Sunglass එකකට... 20,000ක් විතර වෙනවා... එහෙම ගානක් වියදම් කරලා ගන්න එක වටිනවද..?

    කට්ටිය කොමෙන්ට් එකක් දාලා උදව් කරන්න.. :)
     
    Last edited:

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මට ටිකක් හොඳ සන්ග්ලාස් එකක් ගන්න හිතිලා තියෙනවා.. අඩුවට තියෙන ඒවා නම් හරි නැහැනේ... ඔය 3000 ට 4000 ට තියෙන ඒවා හොඳයිද..?
    මගේ ආසාව නම් තියෙනවා Police Sunglass එකකට... 20,0000ක් විතර වෙනවා... එහෙම ගානක් වියදම් කරලා ගන්න එක වටිනවද..?

    කට්ටිය කොමෙන්ට් එකක් දාලා උදව් කරන්න.. :)

    man e bay eken genawa 2500 i.. Awlak na hodai. Box,cleaning cloth ekak ewwa sunglass eka ekka.
     
    • Like
    Reactions: malkavi

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මට ටිකක් හොඳ සන්ග්ලාස් එකක් ගන්න හිතිලා තියෙනවා.. අඩුවට තියෙන ඒවා නම් හරි නැහැනේ... ඔය 3000 ට 4000 ට තියෙන ඒවා හොඳයිද..?
    මගේ ආසාව නම් තියෙනවා Police Sunglass එකකට... 20,0000ක් විතර වෙනවා... එහෙම ගානක් වියදම් කරලා ගන්න එක වටිනවද..?

    කට්ටිය කොමෙන්ට් එකක් දාලා උදව් කරන්න.. :)

    20,0000 පට්ට ලබයි. වටිනවා ගනින්. තෝවත් වටින්නේ නැතුව ඇති ඔය තරම්. හිකිස්.

    රුපියල් 2000 කට වගේ සාමාන්‍ය පාවිච්චියට එකක් ගනින්. මමත් පාවිච්චි කරන්නේ රුපියල් 950 දීලා ගත්ත එකක්.

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    scurvy ගාව මාරු සන්ග්ලාස් දෙකක් තියෙනවා..උගෙන් අහපන්:rolleyes:

    බම්ප්

    hqdefault.jpg
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,317
    41,166
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට ටිකක් හොඳ සන්ග්ලාස් එකක් ගන්න හිතිලා තියෙනවා.. අඩුවට තියෙන ඒවා නම් හරි නැහැනේ... ඔය 3000 ට 4000 ට තියෙන ඒවා හොඳයිද..?
    මගේ ආසාව නම් තියෙනවා Police Sunglass එකකට... 20,0000ක් විතර වෙනවා... එහෙම ගානක් වියදම් කරලා ගන්න එක වටිනවද..?

    කට්ටිය කොමෙන්ට් එකක් දාලා උදව් කරන්න.. :)
    Mata tiyenne aduwata eBay eken gatta ewa pons. Eth good build quality and 100% UV protection. :yes:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    BeverlyStreet eke thiyanwa ban police hoda sunglasses.
    ewageth quality eka hodai.
    usekarnada, araound rs3000 wage athi
    onenam poddak balanda
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    BeverlyStreet eke thiyanwa ban police hoda sunglasses.
    ewageth quality eka hodai.
    usekarnada, araound rs3000 wage athi
    onenam poddak balanda

    එල මචං... මම බලන්නම්... හැබැයි ඔරිජිනල් එක නෙමෙයිනෙ තියෙන්නේ... :rolleyes:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    බොරු වැඩ කරන්නෙපා බන් 20k දීලා සන් ග්ලාස් ගන්න
    වැඩක් ඇති වැඩකට වියදම් කරපන්
    සන් ග්ලාස් ඕනෙම නම් කොහුවල තිනවා K-Choice කියලා ෂොප් එකක්
    එකෙන් ගනින්
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    20,0000 පට්ට ලබයි. වටිනවා ගනින්. තෝවත් වටින්නේ නැතුව ඇති ඔය තරම්. හිකිස්.

    රුපියල් 2000 කට වගේ සාමාන්‍ය පාවිච්චියට එකක් ගනින්. මමත් පාවිච්චි කරන්නේ රුපියල් 950 දීලා ගත්ත එකක්.

    එක බිංදුවක් ව්ඇඩි වෙලා.. දැන් හරි.. :rofl:

    අඩු ගානේ එකක් තමයි බං පාවිච්චි කරන්නේ.. එකට ඇස් රිදෙනවා ගොඩක් වෙලා දාගෙන ඉන්නකොට... ඒකයි හොඳ එකක් බැලුවේ... :yes:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොරු වැඩ කරන්නෙපා බන් 20k දීලා සන් ග්ලාස් ගන්න
    වැඩක් ඇති වැඩකට වියදම් කරපන්
    සන් ග්ලාස් ඕනෙම නම් කොහුවල තිනවා K-Choice කියලා ෂොප් එකක්
    එකෙන් ගනින්

    ගොඩක් වෙලා දාගෙන ඉන්නකොට ඇස් දෙකට අවුලක් නැති එකක් වෙන්න ඕනේ බං.. ඒකයි බ්‍රෑන්ඩඩ් එකක් බැලුවේ... :yes:
    කොහුවල කොයි ගරියෙද ඔය ශොප් එක තියෙන්නේ ?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගන්නවනන් ඔරිජිනල් පෙයා එකක්ම ගන්න..ඇස් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ..රේබෑන් බ්‍රෑන්ඩ් එකත් හොඳයි..කෝකටත් විෂන් කෙයාර් වගේ තැනකින් ගන්න එක හොඳයි..:)
     
    • Like
    Reactions: malkavi

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ගොඩක් වෙලා දාගෙන ඉන්නකොට ඇස් දෙකට අවුලක් නැති එකක් වෙන්න ඕනේ බං.. ඒකයි බ්‍රෑන්ඩඩ් එකක් බැලුවේ... :yes:
    කොහුවල කොයි ගරියෙද ඔය ශොප් එක තියෙන්නේ ?

    කොහුවල හන්දියේම බන්
    හැබැයි original නෙමෙයි
    :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගන්නවනන් ඔරිජිනල් පෙයා එකක්ම ගන්න..ඇස් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ..රේබෑන් බ්‍රෑන්ඩ් එකත් හොඳයි..කෝකටත් විෂන් කෙයාර් වගේ තැනකින් ගන්න එක හොඳයි..:)

    ඒක තමයි සීන් එක... මටත් බයයි අඩු ගානේ ඒවා අරන් අවුල් වෙයිද කියලා.. විශන් කෙයාර් එකේ නම් තියෙනවා රේ බෑන් එක.. ඒත් 40ක් විතර වෙනවා... ඒක ගාන වැඩියි.. ඒකයි ටිකක් අඩු ගානට හෙව්වේ... :yes: :)
     
    Status
    Not open for further replies.