Sunglass ගන්න උදව්වක්...
මට ටිකක් හොඳ සන්ග්ලාස් එකක් ගන්න හිතිලා තියෙනවා.. අඩුවට තියෙන ඒවා නම් හරි නැහැනේ... ඔය 3000 ට 4000 ට තියෙන ඒවා හොඳයිද..?
මගේ ආසාව නම් තියෙනවා Police Sunglass එකකට... 20,000ක් විතර වෙනවා... එහෙම ගානක් වියදම් කරලා ගන්න එක වටිනවද..?
කට්ටිය කොමෙන්ට් එකක් දාලා උදව් කරන්න..

Last edited: