GAMING MOMENTS III

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Normal matches tikak play karala balannako bro.Thawa mama balannam mokakda karanna puluwan kiyala:yes:Try 1kak deela balanna one WWE 2K 15 1ka patthe gihin meka wenawada kiyala.

    & sorry bro help karanna bari unata:(

    එල මචෝ.. අවුලක් නැහැ.. මම අර විදියට ට්‍රයි එකක් දීලා බලන්නම්.. ගේම් එක නම් මරු බං.. ආස හිතුන ගහන්න.. කරුමෙට ඒකම කෙලවුණානේ..:( අර උඹ එවපු ෆයිල් එක වෙන තැනක් නැද්ද බාගන්න..:sorry:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එල මචෝ.. අවුලක් නැහැ.. මම අර විදියට ට්‍රයි එකක් දීලා බලන්නම්.. ගේම් එක නම් මරු බං.. ආස හිතුන ගහන්න.. කරුමෙට ඒකම කෙලවුණානේ..:( අර උඹ එවපු ෆයිල් එක වෙන තැනක් නැද්ද බාගන්න..:sorry:

    IP 1ke witharai wage bro 1ka thiyenne:(inna bro mama thawa balannam hoyaganna:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ


    IP 1ke witharai wage bro 1ka thiyenne:(inna bro mama thawa balannam hoyaganna:yes:
    මං හිතුවෙ VGA මදි නිසා කියලා මුලින්.. බලමු උඹ දීපු එක උදේට දාලා.. නෝමල් ගහන්නත් බැනේ.. ඔක්කොම අන්ලොක් වෙලා නෑ එතකොට.. අරක ප්ලේ කරද්දිනේ ටික ටික අන්ලොක් වෙන්නෙ..
     

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    11406654_868032526601163_8422497786785993310_o.png


    11406307_868036123267470_1681343229261658565_o.png


    Onna AMD 300 series eka enakan balan hitapu ayata :D
    proud to be with 970 :love:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    11406654_868032526601163_8422497786785993310_o.png


    11406307_868036123267470_1681343229261658565_o.png


    Onna AMD 300 series eka enakan balan hitapu ayata :D
    proud to be with 970 :love:

    300 Series එක සම්පූර්ණයෙන්ම 200 Series එකේ rebrands නේ :dull:
    ඉතින් කලින් තිබ්බ සෙට් එකම තමයි (390X == 290X etc):dull:

    හිටපන්කෝ Fury සැට් එක බහිනකන් :P
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Nathuwa bng ahinsaka api salli deela Games gannada kiynne
    Besides yako dan pirated PS gamesuth thynwa neda ? :oo:


    Ane manda bng dan PC games nam bahina kalawak thynne
    Hoda games wala PC vertions enawa adui
    awath enne godak kal gihin
    Kudammage salakilla labila thynne PC games walata :sorry:

    Umbala wage un nisa thama PC exclusives nette :rofl:

    PS thibbata wedak na console eka jailbreak karala neththam :D
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    mata nam dan games play karanna aluth vga ekak danna wenawa
    500w power supply ekakata hariyana hoda vga ekak kiyanna balanna
    powersupply eka Tt.
    (dan vga field eka gena beluwe ne kalekin)