GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    trying out the jetpack in GTA V :cool::cool:

    h.jpg

    GTA San Andreas mathak wenawa Jet Pack 1ka dakkhama:cool:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Pirates karanawa wedi ekai :P :rofl:
    Nathuwa bng ahinsaka api salli deela Games gannada kiynne
    Besides yako dan pirated PS gamesuth thynwa neda ? :oo:

    inFamous Second Son & The Last of Us 1kath patta:cool:A 2keth awe PS versions witharai neh:(:sorry:

    Anyway mamanam hithenne naha bro games 1kak 2kak miss unata PC versions nathi wei kiyala:cool:

    Ane manda bng dan PC games nam bahina kalawak thynne
    Hoda games wala PC vertions enawa adui
    awath enne godak kal gihin
    Kudammage salakilla labila thynne PC games walata :sorry:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    Nathuwa bng ahinsaka api salli deela Games gannada kiynne
    Besides yako dan pirated PS gamesuth thynwa neda ? :oo:

    Ane manda bng dan PC games nam bahina kalawak thynne
    Hoda games wala PC vertions enawa adui
    awath enne godak kal gihin
    Kudammage salakilla labila thynne PC games walata :sorry:

    games pirate karana eka nawaththapiya. ethakota ei. :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ WWE 2K15 ගහන කවුරුහරි ඉන්නවද..? බලපංකො එකපාරම ගේම් එක Stopped Working වෙන්න ගත්තනේ.. හිටපු ගමන් ප්ලේ වෙනවා විනාඩි විස්සක් විතර.. එකපාරම Stopped Working කියලා වැටෙනවා..:( Low දාලත් බැලුවා.. ඒත් එහෙමයි.. Career Mode ප්ලේ කරන්නෙ මං.. අද සීන් එක ආවේ.. Play කර කර ඉන්න ගමන් එකපාරම Stopped Working Msg එක ආවා.. ඊට පස්සෙ ඕපන් කරන්න දුන්නෙ නෑ.. මං විනාඩි දහයකින් විතර ආයෙම දාලා බැලුවා.. ඔන්න වැඩ.. එහෙම වැඩ කරකර තිබිලා ආයෙම විනාඩි විස්සකින් විතර ලෙඩේ ආවා.. ඊට පස්සෙ මං හවස දාලා බැලුවා.. ආයෙම වැඩ.. කලින් වගේම විනාඩි විස්සකින් විතර ආයෙ කේස්.. සතියක් දෙකක් වගේ හොඳටම ප්ලේ කලා.. කිසිම අවුලක් නැතුව..:baffled:

    ගේම් එකේ අවුලක් තියෙද..? මං Career Mode එකේ RAW හරියෙ ඉන්නෙ..:sorry:
     
    Mama play kala bro one month walata kalin:D

    Game 1ka awlak nam wenna widiyak naha bro.Mamath play karana 1ka nawattnanna kalin Carrer mode 1ka godak play kala:yes:ath ohoma issue 1kaknam awe naha bro:no:

    Anith games play karanakotath oka wenawada bro?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Mama play kala bro one month walata kalin:D

    Game 1ka awlak nam wenna widiyak naha bro.Mamath play karana 1ka nawattnanna kalin Carrer mode 1ka godak play kala:yes:ath ohoma issue 1kaknam awe naha bro:no:

    Anith games play karanakotath oka wenawada bro?
    ඒකනේ බං.. එකපාරම ලෙඩේ එන්න ගත්තෙ.. කලින් ඔහොම උනේ නෑ.. මැෂින් එකේ අවුලක්ද මන්දා.. මං කලින් ටිකක් ප්ලේ කලා Project CARS කියන එක.. ඒ මගුලෙ ග්‍රැෆීක් Low දාලා ගහන්න ඕනි.. ලැග් වෙනවා මගේ එකේ.. මේක නම් අවුලක් නැතුව ප්ලේ වෙනවා.. High දාලා.. ඒත් මං Low දාලත් ටෙස්ට් කලා.. ඒත් එහෙමමයි.. Crack එකේ අවුලක් ද දන්නෑ නේහ් බං..:( උඹ Carrer mode ප්ලේ කලේ ප්ලේයර් කෙනෙක් අලුතින් හදල ද නැත්තං ඉන්න එකෙක්ම තෝරගෙනද..? මං එහෙම තේරුවෙ නෑ.. මං දැක්කෙ නෑ එහෙම තෝරන්න තියෙනවා.. ඒක නිසා මං අලුතින් එකෙක් හදාගෙන ප්ලේ කලේ.. ඒකද දන්නෑ.. කොහොමද බං ඉන්න ප්ලේයර් කෙනෙක්ම සිලෙක්ට් කරන් ගහන්නෙ.. ජෝන් සීනා වගේ සිලෙක්ට් කරන් අපිට Carrer mode ප්ලේ කරන්න බැරිද..?:oo:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඒකනේ බං.. එකපාරම ලෙඩේ එන්න ගත්තෙ.. කලින් ඔහොම උනේ නෑ.. මැෂින් එකේ අවුලක්ද මන්දා.. මං කලින් ටිකක් ප්ලේ කලා Project CARS කියන එක.. ඒ මගුලෙ ග්‍රැෆීක් Low දාලා ගහන්න ඕනි.. ලැග් වෙනවා මගේ එකේ.. මේක නම් අවුලක් නැතුව ප්ලේ වෙනවා.. High දාලා.. ඒත් මං Low දාලත් ටෙස්ට් කලා.. ඒත් එහෙමමයි.. Crack එකේ අවුලක් ද දන්නෑ නේහ් බං..:( උඹ Carrer mode ප්ලේ කලේ ප්ලේයර් කෙනෙක් අලුතින් හදල ද නැත්තං ඉන්න එකෙක්ම තෝරගෙනද..? මං එහෙම තේරුවෙ නෑ.. මං දැක්කෙ නෑ එහෙම තෝරන්න තියෙනවා.. ඒක නිසා මං අලුතින් එකෙක් හදාගෙන ප්ලේ කලේ.. ඒකද දන්නෑ.. කොහොමද බං ඉන්න ප්ලේයර් කෙනෙක්ම සිලෙක්ට් කරන් ගහන්නෙ.. ජෝන් සීනා වගේ සිලෙක්ට් කරන් අපිට Carrer mode ප්ලේ කරන්න බැරිද..?:oo:

    Bro mamath play kale player kenek create karala:yes:WWE super stars lagen carrer mode 1ka play karanna baha bro mama danna widiyatanam:yes:

    & WWE Crash wena 1kata hethuwa crack case 1kak wennath puluwan bro:)oya VGA Drivers update karala neda thiyenne:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Bro mamath play kale player kenek create karala:yes:WWE super stars lagen carrer mode 1ka play karanna baha bro mama danna widiyatanam:yes:

    & WWE Crash wena 1kata hethuwa crack case 1kak wennath puluwan bro:)oya VGA Drivers update karala neda thiyenne:D
    මගේ ගේම් එක ගන්නකොට ආපු ක්‍රැක් එක වැඩ කලේ නෑ.. වැඩ කලේ නෑ කියන්නෙ සේව් වෙන්නෙ නෑ.. අන්තිමේ මං Crack Fix-RELOADED කියලා එකක් ටොරන්ට් එකෙන් බාලා දැම්මා..:( ඒකද දන්නෑ.. උඹ දන්නවද හරියන ක්‍රැක් එකක්.. තියේ නම් දියන්කො..:) උඹ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලද ප්ලේ කලේ.. කනෙක්ට් කරලා ප්ලේ කලා කියලා ගින්නක් නෑ නේද..? මං කනෙක්ට් කරල ප්ලේ කරන්නෙ.. ඒකයි.. :sorry:

    ඔව් බං ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරල තියෙන්නෙ..:(
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මගේ ගේම් එක ගන්නකොට ආපු ක්‍රැක් එක වැඩ කලේ නෑ.. වැඩ කලේ නෑ කියන්නෙ සේව් වෙන්නෙ නෑ.. අන්තිමේ මං Crack Fix-RELOADED කියලා එකක් ටොරන්ට් එකෙන් බාලා දැම්මා..:( ඒකද දන්නෑ.. උඹ දන්නවද හරියන ක්‍රැක් එකක්.. තියේ නම් දියන්කො..:) උඹ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලද ප්ලේ කලේ.. කනෙක්ට් කරලා ප්ලේ කලා කියලා ගින්නක් නෑ නේද..? මං කනෙක්ට් කරල ප්ලේ කරන්නෙ.. ඒකයි.. :sorry:

    ඔව් බං ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරල තියෙන්නෙ..:(

    Bro Net ON/OFF nam issue 1kak wenna widiyak naha bro.Godak durata crack 1ke wenna puluwan issue 1ka atthe.:yes:

    Bro kokatath oya ayeth Reloadded lage crack only 1ka ayeth dala balanna:)

    https://kat.cr/wwe-2k15-crack-only-reloaded-t10577597.html
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Bro Net ON/OFF nam issue 1kak wenna widiyak naha bro.Godak durata crack 1ke wenna puluwan issue 1ka atthe.:yes:

    Bro kokatath oya ayeth Reloadded lage crack only 1ka ayeth dala balanna:)

    https://kat.cr/wwe-2k15-crack-only-reloaded-t10577597.html
    https://kat.cr/wwe-2k15-save-game-problem-fix-t10632706.html
    ඔයා දීපු එක තමා ගේම් එකේ තිබ්බෙ.. ඒක දැම්මාම Save කරන්න බැහැනේ.. අන්තිමේ මං ඔන්න ඕක බාගෙන දැම්මා..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    https://kat.cr/wwe-2k15-save-game-problem-fix-t10632706.html
    ඔයා දීපු එක තමා ගේම් එකේ තිබ්බෙ.. ඒක දැම්මාම Save කරන්න බැහැනේ.. අන්තිමේ මං ඔන්න ඕක බාගෙන දැම්මා..
    Bro mama dan search 1kakuth dala baluwa.Godak denekta meh issue 1ka thiyanawa wage:yes:

    http://steamcommunity.com/app/240460/discussions/0/618460171329953260/

    http://steamcommunity.com/app/240460/discussions/0/620712364025864792/

    Idea 1kak ganna amarui bro.Crack Fix 1kath dala hari giye nathnam:(anith 1ka bro play karanna gattha gamang newei neh oyage game 1ka crash wenneth.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Bro mama dan search 1kakuth dala baluwa.Godak denekta meh issue 1ka thiyanawa wage:yes:

    http://steamcommunity.com/app/240460/discussions/0/618460171329953260/

    http://steamcommunity.com/app/240460/discussions/0/620712364025864792/

    Idea 1kak ganna amarui bro.Crack Fix 1kath dala hari giye nathnam:(anith 1ka bro play karanna gattha gamang newei neh oyage game 1ka crash wenneth.
    ඒකනේ බං.. යූටියුබ් එකේ තිබ්බා හදන විදිය.. DirectX මොකක්ද මගුලකින්.. මං එහෙම කලා.. එතකොට ගේම් එක Lag වෙන්න ගන්නවා..:(

    @ Crazy!

    WWE 2K 15 1ka carrer mode 1ka nathuwa normal matches play karanakotath oya issue 1ka enawada?:baffled:
    මෙහෙමයි.. හිටපු ගමන් ගේම් එක Stopped Working මැසේජ් එක ඇවිත් Close වෙලා යනවා.. ඊට පස්සෙ මචං ගේම් එක ඕපන් කරලා Load වෙනකොටම Stopped Working මැසේජ් එක එනවා.. ආයෙම ටික වෙලාවක් ගියහම හරි යනවා.. එහෙම විනාඩි විස්සක් විතර ප්ලේ කරනකොට ආයෙම ලෙඩේ එනවා.. මං බලන්නම් මචං නෝමල් ප්ලේ කරලා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    The Witcher 3 එකේ උඹ ප්ලේ කරන්නෙ High දාලා නේද..? කොලිටි මදිනේ මචං.. කලර්ස් නම් මාර ගතියි..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඒකනේ බං.. යූටියුබ් එකේ තිබ්බා හදන විදිය.. DirectX මොකක්ද මගුලකින්.. මං එහෙම කලා.. එතකොට ගේම් එක Lag වෙන්න ගන්නවා..:(
    :(
    මෙහෙමයි.. හිටපු ගමන් ගේම් එක Stopped Working මැසේජ් එක ඇවිත් Close වෙලා යනවා.. ඊට පස්සෙ මචං ගේම් එක ඕපන් කරලා Load වෙනකොටම Stopped Working මැසේජ් එක එනවා.. ආයෙම ටික වෙලාවක් ගියහම හරි යනවා.. එහෙම විනාඩි විස්සක් විතර ප්ලේ කරනකොට ආයෙම ලෙඩේ එනවා.. මං බලන්නම් මචං නෝමල් ප්ලේ කරලා..

    [/QUOTE]
    :(:sorry:

    Normal matches tikak play karala balannako bro.Thawa mama balannam mokakda karanna puluwan kiyala:yes:Try 1kak deela balanna one WWE 2K 15 1ka patthe gihin meka wenawada kiyala.

    & sorry bro help karanna bari unata:(