Car Stereo Udawwak..

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Android setup එකක් දාපං GPS එහෙම තියන ඔය Pioneer Kenwood Car Setup වල full hd video එකක් වත් වැඩ නෑ. බොරු පඩ විතරයි. පුක දෙන්න ඕනෙ video කන්වර්ට් කර කර resolution අඩු කර කර. :dull:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
meka hondai GPS na ne aneka samahara format play wenne na ban. epa wenawa . ekai android eka gaththe..

:yes: ඕවගෙ brand name එක විතරයි මෙලෝ වැඩක් කරන්න බෑ. Build quality අනං මනං විතරක් බලනවනං pioneer kenwood හොඳයි. වැඩ කිඩ ඕනෙ නම් Android තමා. Good choice කිවුවෙ pioneer සෙට් එකට නෙවෙයි android සෙට් එකට :D
 

manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    පැටියා;18534801 said:
    :yes: ඕවගෙ brand name එක විතරයි මෙලෝ වැඩක් කරන්න බෑ. Build quality අනං මනං විතරක් බලනවනං pioneer kenwood හොඳයි. වැඩ කිඩ ඕනෙ නම් Android තමා. Good choice කිවුවෙ pioneer සෙට් එකට නෙවෙයි android සෙට් එකට :D

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,990
    349
    83
    Gampaha
    machan hoda android set ekak keeyak weida.mama techline ekak gatta, singa walin.twrumak nha.ayaema kenwood ekak dagatta cd set ekak.
     

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    Mage Idea akak tiyenawa Tab akak permanently car akata set karanda dan tiyena player aka wenuwata.

    turn-samsung-galaxy-tablet-into-dash-gps-and-music-player-for-your-car.w654.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1.ඩ්‍රවිව් කරන එකා වීඩියෝ බැලුවේ නැතත්. ඉස්සරහා සීටි එකේ යන අනිකට වීඩියෝ බලන්න පුළුවන්නේ
    ඇයි එතකොට හෙඩ් රෙස්ට් මොනිටර්ස් වලින් පිටිපස්සේ සීට් ඒක අයත් බලනවනේ :lol:

    මම දැම්මේ ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකක්. සවුන්ඩ් නියමයි
    ලොකු ලොකු ගණන් වලට Kenwood දැම්මට ඒවගේ Inbuilt GPS නෑ, Inbuilt TV tuners නෑ. ඒ සේරම තියන එකක් 90ට වඩා වැඩියි

    මම හිතන විදිහට හොඳම ඔප්ෂන් එක ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර්ස්. Inbuilt GPS, Inbuilt TV tuners, Wi-Fi සේරම තියනවා. 50කට 55කට දාගන්න පුළුවන්




    2.ඔය සබ් වූෆර් ගහගන හයියෙන් සද්දේ දාගන ඩ්‍රයිව් කරන්න බෑහැනේ. එළියේ හෝන් සද්දයක් වත්, ඇම්බියුලන්ස් සද්දයක් වත් ඇහෙන්නේ නෑ. නවත්තලා තියෙද්දී දාන්න නම් සබ් වූෆර් ඕනේ වෙන්නේ නෑ හොඳ කොලිටි සිංදු ප්ලේ කරනවා නම්.

    Full HD විදිහට Video ඩවුන්ඩ්ලෝඩ් කරගත්තම ඒ සද්දේ හොඳටම ඇති. කවුරු හරි කියනවා නම් සබ්වීෆර් දාන්නේ නැතුව බේස් එන්නේ නෑ කියලා, මම කියනවට මේ සිංදුව ඩවුන්ලෝඩ් කරලා පෙන් එකකට දාලා අහලා බලන්න. මගේ සෙටප් එකේ නම් සබ් වූෆර් නැතුව volume එක 36න් 8කට වැඩි කලාම බේස් වලට මිරර් එකයි දොරවලුයි දෙදරනවා.
    https://www.dropbox.com/s/y6thl3jsl...y Leone - Kanika Kapoor - Ek Paheli Leela.mp4

    ඕනේ වෙන්නේ කොලිටි සිංදු ප්ලේ කරන එකයි. සබ් ගහන්න ඕනේකමක් නෑ එතකොට

    1.ආපෝ ඇන්ඩ්‍රොයිඩ් චයිනීස් ජරාව ගැන කියන්නම් ඕන් අහගනින්.. මාස 6යක් යද්දි වටේට ටච් එක වැඩ කරන්නේ නෑ. ඊට පස්සේ ජැක් අනම් මනං සෙට් වෙන්නේ නැතුව යනවා. හරියට චයිනීස් ෆෝන් වගේම තමා මචන් අපරාදේ සල්ලි. මම එකපාරක් එකක් ගත්තා. මාස 6න් ඇදලා විසිකලා. දානවනම් කෙන්වූඩ් පයිනියර් දාන්න. හැබැයි ලන්කාවේ හුගාක් තියෙන්නේ කෙන්වූඩ් පයිනියර් කොපි. පිටින් මලාට හොයන්න බෑ. රට ඉන්න කෙනෙක්ට කියලා පයිනියර් ශෝරූම් එකෙන් ගෙන්න ගන්න

    2. එහෙම දෙයක් නෑ මචන්... වූෆරේ දාලම බලපන්.. දාලත් එකයි නොදත් එකයිනම් ඇයි මිනිස්සු වියදම් කරලා වෙනම ඈම්ප් ගහලා වූෆර් දාන්නේ..

    ආ අර සද්දෙට දාන එකක් ගැන කිව්වනේ - යනකොට බොන්නේ නෑනේ බන් ඉතින්:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Machan hai karanna loku gemak denna ooneda?.. Wateta extra space ituru wena ekak na neda?.. :no::no::no:

    Mokakhari prashanyk tibbotha ahanam machan, Math aragena hai karanna oonnee.. :yes::yes::yes:

    Meka mage yaluwekta kiyala genna ganna baluwe.. 200$ kata genath dennam kiwa.. Pora dan inne US wala.. :)

    අපෝ ගේමක් නෑ. ඕක එක්ක ඩබල් ඩින් කටවල් ෆ්‍රේම් දෙකක් එනවා. කපල හරි හයිකලෑකි.. කලබල නැතුව හිමීට හයි කරපන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං අයියේ එතකොට ඔය විරේ එක හෑන්ඩ් බ්රේක් වලට හයි කලාම රේඩියෝ එහෙම වැඩද. දන්නේ නැති නිසා අහන්න හිතුවේ. වෙන මොනවද එහෙම හයි කලාම disable වෙන options??? :confused::confused:

    වීඩියෝ විතරමයි... ඒ වයර් එක ග්‍රවුන්ඩ් කරන එකයි කරන්නේ හෑන්ඩ් බ්‍රේක් එක හරහා. මම මල්ටිමීටරෙන් චෙක් කරලා ග්‍රවුන්ඩ් එකට තියල පෑස්සුවා. දැන් ෆුල් ටයිම් වීඩියෝ වැඩ:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    AVH 265BT eke build in steering control thiyenaw. mage eke thiyenawa 32k una. steering eke enwa wire 3 meke wire 3 conenct karala calibrate karanna thiyenna. eth mama android eka gaththa next satauday ekanwa apuwa photos dannam ko. manasikawa watenna.. lol



    http://www.pioneer-latin.com/en/products/avhx2650bt-532.html

    නෑ මචෝ.. නෑ.. උබ ඔය කියන්නේ වයර් තුනක් එක්ක ඕඩියෝ ජැක් එකක් වගේ ජැක් එකක් එන කේබල් එක නේද? ස්ටීරින් වීල් එකෙන් වයර් එන්නේ නෑ බන්. ඒක රේඩියෝ සිග්නල් එකක් වගේ එන්නේ. රිසීවරේ දාන්න ඕනේ

    උබේ කේස් එකේදි වෙලා තියෙන්නේ කාර් එකේ කලින් සෙට් එකට රිසීවරයක් තිබිලා තියෙනවා කොහෙ හරි. උබ සෙට් එක ගලවද්දි ඒක තියෙද්දි සෙට් එක සොකට් එකෙන් ගැලවෙන්න ඇත්තේ. ඒකට තමා උබ කනෙක්ට් කරන්න ඇත්තේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    meka hondai GPS na ne aneka samahara format play wenne na ban. epa wenawa . ekai android eka gaththe..

    275BT කියන්නේ බේසික් එකට (265BT) කලින් එක බන්.. ඕක අරන් පයිනියර් ගැන හොද නරක කියන්න බෑ බන්. හොන්ඩා චැලියක් අරන් ඒක අදින්නේ නෑ කියලා හොන්ඩා hornet අදින්නේ නෑ කියන්න බෑනේ බන්:P:P

    ඕක මේ එන්ට්‍රි ලෙවල් එකේ බේසික් සෙට් එකක්:P:P

    80ක් වගේ වියදම් කරනවනම් ආයේ මොනාද ලේටස්ට් ලැප්ටොප් වගේ බඩු තියෙනවා:yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan hoda android set ekak keeyak weida.mama techline ekak gatta, singa walin.twrumak nha.ayaema kenwood ekak dagatta cd set ekak.

    මල ජරාව ගන්න එපා
    275BT එකේනම ඔප්ශන් තියෙන චයිනීස් එක උපරිමම 5000ක් වෙයි.. ටික දවසයි. ටච් එහෙම කොයි වෙලේද කියන්න බෑ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Mage Idea akak tiyenawa Tab akak permanently car akata set karanda dan tiyena player aka wenuwata.

    turn-samsung-galaxy-tablet-into-dash-gps-and-music-player-for-your-car.w654.jpg

    හොද අයිඩියා එකක්.. හැබැයි ටැබ් එකක් ගද්දි ඒ ගානට ප්ලේයරයක් ගත්තහැකි. අනික ඈම්ප් එකක් දාන්නත් එපැයි

    ටැබ් එකේ බැටරිය ගලවලා පවර් සප්ලයි එකක් හදලා කාර් එකෙන් පවර් දීපන්. ඒසීසී එකෙන් වයර් එකක් අරන් ටයිමර් රිලේ එකක් දාලා ලොක් බටන් එකට කනෙක්ට් කරපන් යතුර දැම්මහම ස්ලීප් මූඩ් එකෙන් ඔන් වෙන්න. කේබල් එක ගහන එකට යූ එස්බී කේබල් එකක් ගහපන් පෙන් කනෙක්ට් කරන්න

    760W පයිනියර් ඈම්ප් එකක් දැම්මනම් ඇති
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    රත්තරං;18535165 said:

    275BT කියන්නේ බේසික් එකට (265BT) කලින් එක බන්.. ඕක අරන් පයිනියර් ගැන හොද නරක කියන්න බෑ බන්. හොන්ඩා චැලියක් අරන් ඒක අදින්නේ නෑ කියලා හොන්ඩා hornet අදින්නේ නෑ කියන්න බෑනේ බන්:P:P

    ඕක මේ එන්ට්‍රි ලෙවල් එකේ බේසික් සෙට් එකක්:P:P

    80ක් වගේ වියදම් කරනවනම් ආයේ මොනාද ලේටස්ට් ලැප්ටොප් වගේ බඩු තියෙනවා:yes::yes::yes:

    ඔව් බන් බේසික් තමා ..ඒ උනාට හොඳා . android eka apuwama balanna one hopndai da kiyala mama masayak witara internet eke karak gahala gaththe ban..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18535189 said:

    හොද අයිඩියා එකක්.. හැබැයි ටැබ් එකක් ගද්දි ඒ ගානට ප්ලේයරයක් ගත්තහැකි. අනික ඈම්ප් එකක් දාන්නත් එපැයි

    සන්සුන් එකට වඩා පට්ට ipad එකක් දාගත්තානම් :rolleyes:

    77538_438634519528382_1963809920_o.jpg


    තව ඉතින් සල්ලි තියෙනවානම් AirPlay එකක් සෙට් කරගත්තානම් Online wifi Streaming වලින් sound out කරන්න පුලුවන් වයර් ගගහා ඉන්න ඹනෙත් නැ

    maxresdefault.jpg