Car Stereo Udawwak..

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ෆෝන් එකෙන් ඕක හැම වෙලේම කරන්න ගිහාම බැටරි බහිනවා
    ACC එකෙන් 12V පවර් දීලා මම දැම්මේ ඩයලොග් 4G router එකක් :D:D

    TBuyki2.jpg

    පිස්සු එකේ හොද එක:baffled::baffled::baffled::baffled:

    මේකක් දාපන් මචන්

    E560-12.jpg
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    ෆෝන් එකෙන් ඕක හැම වෙලේම කරන්න ගිහාම බැටරි බහිනවා
    ACC එකෙන් 12V පවර් දීලා මම දැම්මේ ඩයලොග් 4G router එකක් :D:D

    TBuyki2.jpg

    machan okata OTG dongal ekak ghanna puluwan ban neda? usb hub eka dala?
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18535134 said:
    වීඩියෝ විතරමයි... ඒ වයර් එක ග්‍රවුන්ඩ් කරන එකයි කරන්නේ හෑන්ඩ් බ්‍රේක් එක හරහා. මම මල්ටිමීටරෙන් චෙක් කරලා ග්‍රවුන්ඩ් එකට තියල පෑස්සුවා. දැන් ෆුල් ටයිම් වීඩියෝ වැඩ:P

    එල එල. දන්නේ නැති දෙයක් කියල දුන්නට බොහොම තැනකුයි.:yes::yes: ඕව දාගෙන මොනව බලනවද දන්නේ නෑ:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol::lol:
    ඔය එකක්. තව තියනවා

    Svgqaa5.jpg

    ONHzWOx.jpg

    SBCtH0z.jpg

    sTMb1bk.jpg

    ZYiN8XG.jpg
    12 ගන්නේ හයිබ්‍රිඩ් බැට්රියෙන්ද ? අව්ලක් නැත්ත ඹය වැඩෙන්
    ඉන්වටර් එකක් ගහලා led එකක් හයි කරා ලෙලන්ඩ් එකකට :cool:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128

    30A "රිලේ" එකක් දාලා, ඒක බේරගන්න 25A ෆියුස් එකකුත් දාලා, කැලණි Fire Shield වයර් දාලා කෙලින්ම බැටරි එකෙන් පවර් අරන් හයි කළේ (හයිබ්‍රිඩ් බැටරි එකෙන් නෙවෙයි නෝමල් 12V බැටරි එකෙන්).

    500W හීටර් එකක් වගේ ගහන්න බෑ. එතකොට 40A විතර අදින නිසා (Overload protection එකක් තියන නිසා) එයා ඕෆ් කරගන්නවා.
     
    thush777

    Member
    May 18, 2006
    57
    1
    0
    Melbourne Australia
    machan meka 2 series ekak. meka tikak paranai. dan meke aluthma series eka yanne 6 series da koheda. eka daganin. pioneer patta quality. mang gawa thiyenneth X5650BT. dan eetath wada aluth eka tiyenawa mam hithanne. best qulaity. chmara stickers la gawa tiyenawa. mam nam damme advance eken,. last year july damme 50 ta
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    30A "රිලේ" එකක් දාලා, ඒක බේරගන්න 25A ෆියුස් එකකුත් දාලා, කැලණි Fire Shield වයර් දාලා කෙලින්ම බැටරි එකෙන් පවර් අරන් හයි කළේ (හයිබ්‍රිඩ් බැටරි එකෙන් නෙවෙයි නෝමල් 12V බැටරි එකෙන්).

    500W හීටර් එකක් වගේ ගහන්න බෑ. එතකොට 40A විතර අදින නිසා (Overload protection එකක් තියන නිසා) එයා ඕෆ් කරගන්නවා.

    මචන් නිතරම පාවිච්චි කරන්න එපා. පොඩි බැටරියක්නේ තියෙන්නේ, ආයුකාලය අඩුවෙයි බැටරියේ. ෆෝන් කැමරා වගේ දේවල් චාර්ජ් කරන්න විතරක් පාවිච්චි කරපන්:yes::yes:
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    machan meka 2 series ekak. meka tikak paranai. dan meke aluthma series eka yanne 6 series da koheda. eka daganin. pioneer patta quality. mang gawa thiyenneth X5650BT. dan eetath wada aluth eka tiyenawa mam hithanne. best qulaity. chmara stickers la gawa tiyenawa. mam nam damme advance eken,. last year july damme 50 ta

    6xxx series ekak ban 800$ wage wenawa machan.. ehema salli na machan.. :no::no::no:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    රත්තරං;18542208 said:

    මචන් නිතරම පාවිච්චි කරන්න එපා. පොඩි බැටරියක්නේ තියෙන්නේ, ආයුකාලය අඩුවෙයි බැටරියේ. ෆෝන් කැමරා වගේ දේවල් චාර්ජ් කරන්න විතරක් පාවිච්චි කරපන්:yes::yes:

    ඔව් ඔව්. උඹ කියන එක හරි.
    එක පාරක් ගෙදර ලයිට් නැති දවසක ලැප් එක දිහට ගහගන ඉඳලා ෆියුස් එක උණු වුනා.
    ෆියුස් එක ගියා නම් අවුලක් නෑ ඒත් උණු වුන එක දිගේ කරන්ට් එක පාස් වුණා.
    ඒ නිසා දැන් ලැප එක දිගට ගහන්නේ නෑ. හදිස්සියකට වගේ තමා
     
    බැටරි එකට අවුලක් වෙන්නේ නෑ නේද මචං.
    මොකද හයිබ්‍රිඩ් බැටරි එකයි 12V බැටරි එකයි එකකට එකක් සම්බන්ධයිනේ.
    එතකොට 12V එකේ වෝල්ටේජ් එක අඩුවේගන එද්දී හයිබ්‍රිඩ් බැටරි එකෙන් ඒක චාර්ජ් වෙනවා
    වාහනේ නවත්තල පැයක් වාහනේ ස්ටාර් එකේ තිබුනත් සැරෙන් සැරේ වාහනේ ඔටෝ ස්ටාර්ට් වෙලා විණාඩි 3කින් විතර ආයේ ඕෆ් වෙනවා.
    ඒ පෙට්‍රල් වලින් බැටරි ටික චාර්ජ් කරගන්නේ නේද?
     
    ඒ පෙට්‍රල් වලින් බැටරි ටික චාර්ජ් කරගන්නනේ නේද?

    පොඩි එකා එක්ක ගමන් යද්දී ගොඩක් වෙලාවට මම කඩවල් ගානේ ගිහින් එනකම් පැය බාගයක් විතර වාහනේ Ac දාලා ස්ටාර් එකේ තියෙන්නේ
    මම හිතන්නේ එහෙම පුළුවන් හයිබ්‍රිඩ් වල විතරයි
    අනිත් වාහන වල නම් 12V එක බැස්සම ස්ටාර්ට් කරගන්නත් බැරි වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් ඔව්. උඹ කියන එක හරි.
    එක පාරක් ගෙදර ලයිට් නැති දවසක ලැප් එක දිහට ගහගන ඉඳලා ෆියුස් එක උණු වුනා.
    ෆියුස් එක ගියා නම් අවුලක් නෑ ඒත් උණු වුන එක දිගේ කරන්ට් එක පාස් වුණා.
    ඒ නිසා දැන් ලැප එක දිගට ගහන්නේ නෑ. හදිස්සියකට වගේ තමා

    මචන් ඒ ෆුයිස් එකත් හොද නෑ ඒ කියන්නේ. හොද වර්ගයක ෆියුස් එකක් දාපන්

    බැටරි එකට අවුලක් වෙන්නේ නෑ නේද මචං.
    මොකද හයිබ්‍රිඩ් බැටරි එකයි 12V බැටරි එකයි එකකට එකක් සම්බන්ධයිනේ.
    එතකොට 12V එකේ වෝල්ටේජ් එක අඩුවේගන එද්දී හයිබ්‍රිඩ් බැටරි එකෙන් ඒක චාර්ජ් වෙනවා
    වාහනේ නවත්තල පැයක් වාහනේ ස්ටාර් එකේ තිබුනත් සැරෙන් සැරේ වාහනේ ඔටෝ ස්ටාර්ට් වෙලා විණාඩි 3කින් විතර ආයේ ඕෆ් වෙනවා.
    ඒ පෙට්‍රල් වලින් බැටරි ටික චාර්ජ් කරගන්නේ නේද?

    පැහැදිලි නෑනේ බන් කියන එක.. :baffled::baffled:
    (මචන් මගේ හයිබ්‍රිඩ් දැනුම 0යි... අපි ඉතින් මහපොලවේ අන්තිම පැට්‍රෝල් බින්දුව දක්වාම පැට්‍රෝල් ආතල් එක ගන්න ඉන්න උන්නේ :P)

    පොඩි එකා එක්ක ගමන් යද්දී ගොඩක් වෙලාවට මම කඩවල් ගානේ ගිහින් එනකම් පැය බාගයක් විතර වාහනේ Ac දාලා ස්ටාර් එකේ තියෙන්නේ
    මම හිතන්නේ එහෙම පුළුවන් හයිබ්‍රිඩ් වල විතරයි
    අනිත් වාහන වල නම් 12V එක බැස්සම ස්ටාර්ට් කරගන්නත් බැරි වෙනවා

    ලෝකේ ඕනේම වාහනයක් ඒසී දාලා ස්ටාර්ට් එකේ තියන්න පුලුවන්නේ බන්??:baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;18542356 said:
    මචන් ඒ ෆුයිස් එකත් හොද නෑ ඒ කියන්නේ. හොද වර්ගයක ෆියුස් එකක් දාපන්

    පැහැදිලි නෑනේ බන් කියන එක.. :baffled::baffled:
    (මචන් මගේ හයිබ්‍රිඩ් දැනුම 0යි... අපි ඉතින් මහපොලවේ අන්තිම පැට්‍රෝල් බින්දුව දක්වාම පැට්‍රෝල් ආතල් එක ගන්න ඉන්න උන්නේ :P)

    ලෝකේ ඕනේම වාහනයක් ඒසී දාලා ස්ටාර්ට් එකේ තියන්න පුලුවන්නේ බන්??:baffled::baffled:

    ස්ටාර් කිව්වේ ඉග්නීශියන් ඔන් කරලා වාහනේ ඇන්ජිම ස්ටාර්ට් නොකටද?ACC කියන පොසිශන් එකේද? ස්ටාර්ට් නෙමේද?:baffled::baffled:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මම කියන්න ගියේ මේකයි.
    සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් වාහනයක් ස්ටාර්ට් එකේ තියෙද්දී (Ready මෝඩ් එකේ) අපි ඉන්වර්ටර් එක 12V බැටරි එකට ගහගන සෙටප් එක දදාගන, Ac දාගන හිටියත් එන්ජින් එක ඕෆ්.
    එතකොට ඩිස්ප්ලේ එකේ පෙන්නන්නේ මෙහෙමයි

    J71WXwg.jpg

    එතකොට ඉන්වර්ටර් එකටයි, සෙටප් එකටයි, Ac එකේ ෆෑන් එකටයි පවර් ගන්නේ 12V බැටරි එකෙන්. ඒත් Ac වලට ගන්නේ හයිබ්‍රිඩ් බැටරි එකෙන්
    (මොකද බ්‍රේක් එක පාගන්නේ නැතුව ස්ටාර්ට් කරලා Ac දාපුවහම කූල් එක එන්නේ නෑ ෆෑන් එක විතරයි වැඩ කරන්නේ).

    ටිකක් වෙලා ගිහාම බැටරි වල වෝල්ටේජ් එක අඩු වුණාම එන්ජින් එක ඔටෝ ඔන් කරගන්නවා විනාඩි 3ක් විතර බැටරි ටික චාර්ජ් කරගන්න.
    එතකොට ඩිස්ප්ලේ එකේ පෙන්නන්නේ මෙහෙමයි බැටරි එක චාර්ජ් වෙන හැටි.

    Y7zFL7l.jpg

    හයිබ්‍රිඩ් නොවන වාහනයකට ඉන්වර්ටර් එක ගහගන, Ac දාගන, සෙටප් එකත් දාගන ඉන්න නම් එන්ජින් එක එක දිගට ඔන් එකේ තියන්න ඕනෙනේ.
    එතකොට එක දිගට පෙට්‍රල් ගියාට 12V බැටරි එක චාජ් වෙනවද? යද්දී විතරද චාජ් වෙන්නේ? ඒ ගැන මට දැනුමක් නෑ :no:

    මම කියන්න ගියේ නවත්තලා තිබුණත් සැරෙන් සැරේ එන්ජින් එක ඔන් කරගන හයිබ්‍රිඩ් වල එයා බැටරි 2ම චාර්ජ් කරගන්නවා කියන එකයි.
    මම මේ කිව්ව ටිකේ වැරදි තියනව නම් නිවැරදි කරපං. උඹ ඉතිං වාහන කාපු එකෙක්නේ :D:D