Car Stereo Udawwak..

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan oya monitor eka vga touch eka mama gawa thibuna lcd giya laptop ekak mama eka seat eka yatin set karala vga cable udn dala. gaththa dongal eka gahala tama net ganththe. windows media center version eka danme. 12v laptop adaptor thiyneawa ganna,
    පට්ටම creative idea එකක් මචන් :D වෙන කව්රුත් ඹය වගේ දෙවල් කරන්නේ නැ හිතලා
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    පට්ටම creative idea එකක් මචන් :D වෙන කව්රුත් ඹය වගේ දෙවල් කරන්නේ නැ හිතලා

    :D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::D:D:D:D:D:D

    balapanko mata 2011 di oka hithune..dan wahane karanna hitenne na ban aluth ne. wire kapanna galawanna lobai. naththam maam 760W kenwook amp ekai 600W sony amp eka dala van eka eddi musical show ekak enawa wage. gedara una naginne na bana bana yanne. lol
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83

    මම හයි කරලා අදට මාස 8කට වැඩියි. ඔය කිව්ව කිසිම අවුලක් නෑ.

    ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර්ස් වල එකම එක අවුලයි මම දකින්නේ.

    මගේ ප්ලේයර් එක මාසෙකට විතර සැරයක් හිරවෙනවා. එතකොට කරන්නේ සෙටප් එක වටේ තියන කෑල්ල ගලවලා සෙටප් එකේ ඇණ 4 ගලවලා එළියට අරන් පවර් කේබල් එක ගලවලා ගහනවා.
    එතකොට හරි (අර රීසෙට් බටන් එකෙන් ඔබලා රීසෙට් කළාට වැඩක් නෑ )
    ඔය ටික දැන් විනාඩියෙන් කරගන්න මම පුරුදු වෙලා ඉන්නේ :D:D

    TjtY6uf.jpg

    nQyc0VZ.jpg

    nY3CPSK.jpg

    HY602Tv.jpg

    machan oya navitel eka hondaida> google map eka oita wada honda nadda?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මම හයි කරලා අදට මාස 8කට වැඩියි. ඔය කිව්ව කිසිම අවුලක් නෑ.

    ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර්ස් වල එකම එක අවුලයි මම දකින්නේ.

    මගේ ප්ලේයර් එක මාසෙකට විතර සැරයක් හිරවෙනවා. එතකොට කරන්නේ සෙටප් එක වටේ තියන කෑල්ල ගලවලා සෙටප් එකේ ඇණ 4 ගලවලා එළියට අරන් පවර් කේබල් එක ගලවලා ගහනවා.
    එතකොට හරි (අර රීසෙට් බටන් එකෙන් ඔබලා රීසෙට් කළාට වැඩක් නෑ )
    ඔය ටික දැන් විනාඩියෙන් කරගන්න මම පුරුදු වෙලා ඉන්නේ :D:D

    TjtY6uf.jpg

    nQyc0VZ.jpg

    nY3CPSK.jpg

    HY602Tv.jpg

    ube welawa hodai machan

    machan hamawelema galawanne nathuwa okata switch ekak dala dash board eke yata hangala thiyapan

    eka neme mokakda oya wahene ban? daha athe kalpana kala dash board eka hithata enne nane?:baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::D:D:D:D:D:D

    balapanko mata 2011 di oka hithune..dan wahane karanna hitenne na ban aluth ne. wire kapanna galawanna lobai. naththam maam 760W kenwook amp ekai 600W sony amp eka dala van eka eddi musical show ekak enawa wage. gedara una naginne na bana bana yanne. lol
    same story මචන් 1200 AMP+JBL10inch ගෙදර උන්දලා යනකොට ඇම්ප් එක ඹන් කරන්න තහනම් මටත්
    එකනම් ඇත්ත මචන් අලුත් වාහන වල වයරිං එක එහේම අපරාදෙනේ පරන එව්වාගෙ නම් බලන්න දෙයක් නැනේ :yes: අර මන් කිව්වා වගේ wireless audio stream වගේ එකක් හිතලා බලන්න මචන් බැරි වෙන එකක් නැ
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    same story මචන් 1200 AMP+JBL10inch ගෙදර උන්දලා යනකොට ඇම්ප් එක ඹන් කරන්න තහනම් මටත්
    එකනම් ඇත්ත මචන් අලුත් වාහන වල වයරිං එක එහේම අපරාදෙනේ පරන එව්වාගෙ නම් බලන්න දෙයක් නැනේ :yes: අර මන් කිව්වා වගේ wireless audio stream වගේ එකක් හිතලා බලන්න මචන් බැරි වෙන එකක් නැ

    ow ban eka godo idea eka dan mirror link adaptor thiyenawa ane set eka set karann puluwan. aneka bluetooth amplifire thiyenawa. hitha wada karana kenekut patta wada danna puluwan
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18536038 said:
    ube welawa hodai machan

    machan hamawelema galawanne nathuwa okata switch ekak dala dash board eke yata hangala thiyapan

    eka neme mokakda oya wahene ban? daha athe kalpana kala dash board eka hithata enne nane?:baffled:
    861277d1325055977-toyota-aqua-unveiled-800pxtoyota_aqua_111.jpg

    aqua වෙන්න ඹනේ :D
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    රත්තරං;18536038 said:
    eka neme mokakda oya wahene ban? daha athe kalpana kala dash board eka hithata enne nane?:baffled:

    Toyota Aqua
    wifi වලට මම පිටිපස්සේ 4G Router එකක් හයි කරලා තියෙන්නේ
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Toyota Aqua
    wifi වලට මම පිටිපස්සේ 4G Router එකක් හයි කරලා තියෙන්නේ
    සෙටප් එකට ඉන්බිල්ට් සිම් එන්නේ නැද්ද මචන් ඹය සෙටප් එක කරනකොට රව්ටර් එකක් දානවාම තමා හේතුව ‍මොකද්ද
    බැට්රි පද්දතියට අව්ලක් නැද්ද :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    861277d1325055977-toyota-aqua-unveiled-800pxtoyota_aqua_111.jpg

    aqua වෙන්න ඹනේ :D

    Toyota Aqua
    wifi වලට මම පිටිපස්සේ 4G Router එකක් හයි කරලා තියෙන්නේ

    ආ ඒක තමා.මගේ ආස්සරයක් නැති වාහනයක්

    නැත්නම් ඇන මුරිච්චියක් දැක්කත් මොඩල් එක මතක් වෙනවා. මේක දතකාන් මතක් කලා මීටර් උනේම නෑ

    සෙට් එකට ස්විච් එකක් දාගනින් මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සෙටප් එකට ඉන්බිල්ට් සිම් එන්නේ නැද්ද මචන් ඹය සෙටප් එක කරනකොට රව්ටර් එකක් දානවාම තමා හේතුව ‍මොකද්ද
    බැට්රි පද්දතියට අව්ලක් නැද්ද :confused:

    ඔය රව්ටරේ ක්‍රෙඩිට් කාඩ් එකක් විතර දිග පලල අගල් බාගයක් උස ඇති. මහ බැටරි පවර් එකක් යන්නේ නෑ. ඒ නිසා කිසිම අව්ලක් නෑ. ACC වලට දැම්මනම් එච්චරයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සෙටප් එකට ඉන්බිල්ට් සිම් එන්නේ නැද්ද මචන් ඹය සෙටප් එක කරනකොට රව්ටර් එකක් දානවාම තමා හේතුව ‍මොකද්ද
    බැට්රි පද්දතියට අව්ලක් නැද්ද :confused:

    3G/4G wifi hotspot එකක්ද දාන්නෙ? Phone එකෙන් hotspot එකක් හදලා කනෙක්ට් කලානම් ගොඩනෙ :dull:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    satarday aluth set eka enawa dala balanna one ban dala pic eka meke post karannam ko..

    Android version එක මොකක්ද? 4.4.4 වලට වඩා අඩු එව්වට තමා මේකේ මැප් එක ලෝඩ් වෙන්නේ. මගේ තියෙන්නේ 4.4.2
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    පැටියා;18536352 said:
    3G/4G wifi hotspot එකක්ද දාන්නෙ? Phone එකෙන් hotspot එකක් හදලා කනෙක්ට් කලානම් ගොඩනෙ :dull:

    ෆෝන් එකෙන් ඕක හැම වෙලේම කරන්න ගිහාම බැටරි බහිනවා
    ACC එකෙන් 12V පවර් දීලා මම දැම්මේ ඩයලොග් 4G router එකක් :D:D

    TBuyki2.jpg