මහපාරේ යන එකෙක්නම් අනිවා බලපන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මහපාරේ යන එකෙක්නම් අනිවා බලපන්

    බැලුවට පාඩු නෑ කියල promise වෙනවා මචන්. අනිවා බලපන්.

    උඹලගේ අදහසුත් කියලම පලයල්ලා...

    ඇයි බන් මේ වගේ දෙයක් දැම්මමත් බැනල REP කපන්නේ?

    358x7uo.jpg

    :confused:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපි පාරේ යන්නේ නෑනේ :(
    පියබා යනවා මා ආකාශයේ..
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මේ වගේ වැඩ සටහන් නිතරම ටීවී වල පෙන්නනවා නං සැලකිය යුතු ප්‍රමාණයකින් රිය අනතුරු ප්‍රමාණය පහළ බහිනවා. හොඳ වීඩියෝ එකක් මචන් :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ වගේ වැඩ සටහන් නිතරම ටීවී වල පෙන්නනවා නං සැලකිය යුතු ප්‍රමාණයකින් රිය අනතුරු ප්‍රමාණය පහළ බහිනවා. හොඳ වීඩියෝ එකක් මචන් :)

    අනිවා මචන්. එකෙක් හරි බලපු එක ගැන සතුටුයි. :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් තියන මේනියාවට දොරේමයි
    යන්නේ යනකොට තුන් පාරක් දැක්කා මැරෙන හැටි මිනිස්සු වැටිලා
    දොරේ ගිහින් දැන් නම් රිංගලාම ඇතුලේ යන්නේ කොච්චර සෙනග හිටියත් :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මාත් තියන මේනියාවට දොරේමයි
    යන්නේ යනකොට තුන් පාරක් දැක්කා මැරෙන හැටි මිනිස්සු වැටිලා
    දොරේ ගිහින් දැන් නම් රිංගලාම ඇතුලේ යන්නේ කොච්චර සෙනග හිටියත් :rofl:
    දෙමටගොඩ?:oo:වල්පොල?
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අපිත් සමහර වෙලාවට පිස්සු වැඩ කරනවා පාරේදී. මේවා දකිද්දී තමයි තේරෙන්නේ. වැඩේ කියන්නේ එකෙක් accident උනාම අපි බයට ටික දවසක් පරිස්සමෙන් යනවා. ආයේ ටික දවසකින් අමතක වෙනවා නේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    තැන්ක්ස් මචන්..
    රෝද 2න් 4කට ඉක්මනට යන්න වෙයි වගේ බන්..
    පොඩි ගමන් වලට බයික් එක හොදයි.
    දුර ගමන් වලට ආරක්ශාව තියෙන වාහනයක් ගන්නම වෙනවා.. :(
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    අපිත් සමහර වෙලාවට පිස්සු වැඩ කරනවා පාරේදී. මේවා දකිද්දී තමයි තේරෙන්නේ. වැඩේ කියන්නේ එකෙක් accident උනාම අපි බයට ටික දවසක් පරිස්සමෙන් යනවා. ආයේ ටික දවසකින් අමතක වෙනවා නේ.

    Ekanam aeththa machan.thanks for the video
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ වගේ වැඩ සටහන් නිතරම ටීවී වල පෙන්නනවා නං සැලකිය යුතු ප්‍රමාණයකින් රිය අනතුරු ප්‍රමාණය පහළ බහිනවා. හොඳ වීඩියෝ එකක් මචන් :)

    ඔව් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කලොත් රටක් හැටියට බොහෝ දුරක් යන්න පුළුවන් video එක share කලාට ජේසන් රුල්ස්ට ස්තුත්යි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් පරිප්පුවක් කාපු හින්ඳ සෑහෙන පරිස්සමින් පාරට බැස්සම ඉන්නෙ :yes: