කැමරා.

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
අපේ එලකිරි බුවාලා විඩියෝ ෆොටෝ වලට ගොඩක් උනන්දුයි කියල කවුරුත් දන්නවනේ. ඉතින් සහයෝගයක් විදියට කැමරාවක් ගන්න ඉන්න කෙනෙක්ට දැනගන්නත් එක්ක දානවා බලන්නකෝ



10806258_10203292356939948_7516545606965668245_n.jpg



10805595_10203292356539938_171777334090009400_n.jpg


මේක තමයි බහන්ඩේ. වෙලදපලට ඇවිල්ල ටික කාලයයි තවම. ලංකාවෙනම් තියෙයිද දන්නේ නෑ

මිල ගනන් ගැන කිවුවොත් ගෙවන ගානට වටිනවා. යූරෝ 1400 ආපු දවස් වල දැන්නම් ටිකක් අඩුවෙලා මිල ගනන්.

මේ කැමරාව හැන්ඩි කැමරාවලට තමයි අයිති වෙන්නේ. ඒවුනාට කැමරාව පොඩි නෑ. ටිකක් බරයි. අපිට කැමරාව ෆුල් මැනුවල් පාවිච්චි කරන්න පුලුවන්. පේනවනේ කැමරාවේ තරම

11193382_10204211267192130_6723483437936271134_n.jpg


මේ තියෙන්නේ එකෙන් කරපු පොඩි විඩියෝ දෙක තුනක්





Sony FDR-AX100 මේක තමයි මොඩල් එක. ඉස්සර වගේ ලොකුවට කරේ තියගෙන විඩියෝ කරන්න ඔනේ නෑ. මේක අල්ට්‍රා 4කේ ෆොර්මැට් එකෙන් තමයි විඩියෝ වෙන්නේ. විඩියෝ කන්නාඩි වගේ. වෙඩින් විසුවල් එහෙම කරන්න සුපිරි කැමරාවක්.
 
Last edited:

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    machan HDR PJ670 eka gana mokada hithanne. mekata godak ma hitha adila giye projector eka hinda.