SUZUKI LIANA

shalaniadikari

Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    මගෙ liana එකට මේ වගේ body kit එකක් ගහන්න හදන්නේ කට්ටියගේ අදහස් පොඩ්ඩක් දාන්න. කීයක් විතර යය්ද ?මහරගම අවට හොද තැනක් තියනවද?

    148113d1287051111-how-your-car-should-suggestions-suzuki_aerio_002.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන් ලියානා එකේ ශේප් එකත් එක්ක බොඩි කිට් සෙට් වෙන්නේ නෑ
    වාහනේ ලුක් එක අප්සෙට් යයි. ඒ නිසා හොදට පොලිශ් කරලා තියෙන විදිහටම ලස්සනට තියාගන්න
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    රත්තරං;18544716 said:
    මචන් ලියානා එකේ ශේප් එකත් එක්ක බොඩි කිට් සෙට් වෙන්නේ නෑ
    වාහනේ ලුක් එක අප්සෙට් යයි. ඒ නිසා හොදට පොලිශ් කරලා තියෙන විදිහටම ලස්සනට තියාගන්න

    thank u
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    අද ට්‍රැෆික් එකේ ඉන්නකොට රෝද තුනේ හරකෙක් හූරගෙන ගියා .paint නොකරත් බෑ .insurance එකෙන් ගන්න තරම් දෙයකුත් නැ .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අද ට්‍රැෆික් එකේ ඉන්නකොට රෝද තුනේ හරකෙක් හූරගෙන ගියා .paint නොකරත් බෑ .insurance එකෙන් ගන්න තරම් දෙයකුත් නැ .
    උන්ගේ මඩ් ගාස් එක එලියෙනේ තියෙන්නේ. අනික තොරන් වගේ කෑලි හයි කරලා. :(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,976
    113
    Panadura
    තියෙන විදිහට ලස්සනට තියා ගනින් වාහනේ කැරොල් නොකර :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොඩිකිට් ගහලා මොඩිෆයි කරනවට වඩා පෙනුමක් ගන්න පුළුවන් හොඳ ලෝ ප්‍රොෆයිල් වග ඇලෝයි සෙට් එකක් වාහනේට දැම්මානම්.......
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    අද ට්‍රැෆික් එකේ ඉන්නකොට රෝද තුනේ හරකෙක් හූරගෙන ගියා .paint නොකරත් බෑ .insurance එකෙන් ගන්න තරම් දෙයකුත් නැ .

    මචං උභව කොන්ටැක් කර ගන්න ඹ්නෙ
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හුගක් බොඩි කිට් වලට වාහනේ යට වදින්න ගන්නවා පොඩි ගැටි වලින් දාද්දි. අනිත් එක තියන ලස්සන නැති වෙනවා..හිතලා බලපන්. තැනක් නොදනී. බම්ප් !
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    oya wahane hodai da ban ? ganan ehema kohomada resell karanakota

    machan liana ekak poddak padalama balapanko kohomada kiyala.athula hodata ida thiyanawa.theluth karanwa hodatama.resell karanakota kohomada dan na ban.mata wikunanda adahasakuth na.

    new-suzuki-liana-2011-interior.jpg
    2011-interior.jpg
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    හුගක් බොඩි කිට් වලට වාහනේ යට වදින්න ගන්නවා පොඩි ගැටි වලින් දාද්දි. අනිත් එක තියන ලස්සන නැති වෙනවා..හිතලා බලපන්. තැනක් නොදනී. බම්ප් !
    බොඩි කිට් wade amathaka kara ban.
     
    • Like
    Reactions: rayan f16

    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    machan mewata spare parts hoyaganna thiyenawada?

    fuel efficiency ehema kohomada?

    spare parts hoyanna deyak na ban delkada paththe godak kadawala badu thiyanawa. out f city 15-16 karanawa.city nam adui ban hariyata balala na 10-11 wagenam aniwa karanwa.(with ac)