2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ඕන අර සුපර්ස්ටා දොස්තරය කියන සින්දුවේ හින්දි වර්ෂන් එක....
    මොකද්ද බං ඒක හැබෑට
    microwave.gif
    කවුද බං සුපට්ටා දොස්තර කියන්නේ ?
    කිඹුලද ? :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ එළකිරි සප්ත මහා සාගරේ මං කියන්නේ කුඩා හාල්මැස්සෙක් නේහ් අයියාහ් :sorry:
    :baffled::baffled:.
    k9gn5w.jpg

    මේ ලෝකේ ගොඩක් මිනිස්සු ඉන්නවා මල්ලී. ඒ හැමෝම කාටවත් විශේෂ නෑ. නමුත් මිතුරන්ට, පව්ලේ අයට තමන්ගේ අයව විශේෂයි. අන්න ඒ වගේ එලකිරියෙත් සාමාජිකයෝ 529,244 ඉන්නවා. නමුත් ඒ සාමාජිකයෝ අතරින් මිතුරෝ විශේෂයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ ලෝකේ ගොඩක් මිනිස්සු ඉන්නවා මල්ලී. ඒ හැමෝම කාටවත් විශේෂ නෑ. නමුත් මිතුරන්ට, පව්ලේ අයට තමන්ගේ අයව විශේෂයි. අන්න ඒ වගේ එලකිරියෙත් සාමාජිකයෝ 529,244 ඉන්නවා. නමුත් ඒ සාමාජිකයෝ අතරින් මිතුරෝ විශේෂයි.

    මොනවා... :shocked: