කවුද බං සුපට්ටා දොස්තර කියන්නේ ?මට ඕන අර සුපර්ස්ටා දොස්තරය කියන සින්දුවේ හින්දි වර්ෂන් එක....
මොකද්ද බං ඒක හැබෑට![]()

wasi bara kalagune nisa thama oowaaa wenne

ලියමු... කොහොමත් ඉන්දියාවේ ජනගහනෙත් වැඩි නිසා.. ඇහුවම පුක හපං මැරෙන සයිස් එකක් ලියමුහින්දියෙනුත් එකක් ලියමුද ?![]()
මේ එළකිරි සප්ත මහා සාගරේ මං කියන්නේ කුඩා හාල්මැස්සෙක් නේහ් අයියාහ්
.
![]()
මාවත් එකතුකරගන්නයි කිව්වේ!!![]()

ho gala wahinawa kiyahankoමෙහෙට වහින පාටක් වත් නැනේ
ඔහෙට වැහි බරයි ද?


කවුද බං සුපට්ටා දොස්තර කියන්නේ ?
කිඹුලද ?![]()
මේ ලෝකේ ගොඩක් මිනිස්සු ඉන්නවා මල්ලී. ඒ හැමෝම කාටවත් විශේෂ නෑ. නමුත් මිතුරන්ට, පව්ලේ අයට තමන්ගේ අයව විශේෂයි. අන්න ඒ වගේ එලකිරියෙත් සාමාජිකයෝ 529,244 ඉන්නවා. නමුත් ඒ සාමාජිකයෝ අතරින් මිතුරෝ විශේෂයි.

ඔය රීමේක් එක නියමෙට කරල තියනවා.....
පරණ රහ නොමැරෙන්න...
යේහ්........ජූලි අන්තිමට තියා ගනින්........
