නිකමට හිතෙන් නැද්ද පරණ යකා හොදා ගියලා![]()
අපෝ ඊට වඩා නං හොදා බං..

නිකමට හිතෙන් නැද්ද පරණ යකා හොදා ගියලා![]()

කවුරු ඇරියත් පඩේ ගදයි කියල කියන්න තරං මට කොන්දක් තියනව බං........මහින්ද පැරදුන හින්දද?
මේක දැක්කොත් ජාතිය අමතයි![]()
තාම නෑ.....නිකමට හිතෙන් නැද්ද පරණ යකා හොදා ගියලා![]()
ඔන්න ආයේ කැඩි කැඩි ඇහෙන්න ගත්තා බං![]()


බම්ප් !බට්ටා ජෝකර් ෆිල්ම් එකේ සින්දුවක් දියන්කෝ
නයිට් ක්ලබ් සෙට් එකයිත්රෙඩ් එකේ ඉන්න සෙට් එකයි
හොරෙන් රේඩියෝ අහන සෙට් එකයි
එකතු කර ගන්නවා
![]()
![]()
![]()
![]()
![]()

දැං ඇති බං.. හින්දිත් එපා වෙනවා දේසපාලනේ ඇද්දමකොහෙද බං....
අරූං පිස්සු කෙලින්න ගත්තේ ෆස්ට් ටර්ම් එක බවර වෙලා 18 ගෙනාවට පස්සේ......
මුං ගත්ත දවසේ ඉදන් පිස්සු කෙළින්නේ.....
අනිත්මට කටේ නරි වාදං විතරයි...කරපු ලබ්බක් නෑ......

කරපුව තියනවා බන් , ටෝමිය මේකේ ඕව ගාවගන්න එපා කිව්වනේ![]()

යේහ්..යේහ්කරපුව තියනවා බන් , ටෝමිය මේකේ ඕව ගාවගන්න එපා කිව්වනේ![]()



