2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද පැරදුන හින්දද?:cool:

    මේක දැක්කොත් ජාතිය අමතයි :baffled:
    කවුරු ඇරියත් පඩේ ගදයි කියල කියන්න තරං මට කොන්දක් තියනව බං........
    දැන් තියෙන්නේ පඩේ අරින උන් නෙවෙයි අපියි ගද උහුලන්න ඕන......
    නිකමට හිතෙන් නැද්ද පරණ යකා හොදා ගියලා :eek:
    තාම නෑ.....
    නමුත් අළුත් යක්කු ටිකකට බලේ දුන්නොත් හොදා වගේ දැන් නම්..........
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මලක් වගේ...

    k9gn5w.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බට්ටා ජෝකර් ‍ෆිල්ම් එකේ සින්දුවක් දියන්කෝ

    නයිට් ක්ලබ් සෙට් එකයි:cool: ත්‍රෙඩ් එකේ ඉන්න සෙට් එකයි:cool:
    හොරෙන් රේඩියෝ අහන සෙට් එකයි :rofl:
    එකතු කර ගන්නවා

    k9gn5w.jpg
    k9gn5w.jpg
    k9gn5w.jpg
    k9gn5w.jpg
    k9gn5w.jpg
    බම්ප් ! :cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගේ නම කියන හැම වෙලේම ඇහෙන්නැතුව යනවනේ.. :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහෙද බං....
    අරූං පිස්සු කෙලින්න ගත්තේ ෆස්ට් ටර්ම් එක බවර වෙලා 18 ගෙනාවට පස්සේ......
    මුං ගත්ත දවසේ ඉදන් පිස්සු කෙළින්නේ.....
    අනිත්මට කටේ නරි වාදං විතරයි...කරපු ලබ්බක් නෑ......
    දැං ඇති බං.. හින්දිත් එපා වෙනවා දේසපාලනේ ඇද්දම :sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කරපුව තියනවා බන් , ටෝමිය මේකේ ඕව ගාවගන්න එපා කිව්වනේ :sorry:

    ඕවා කතා කරොත් ආතල් කුඩු වෙලා අන්තිමට හිත් තැවුල් විතරයි ඉතුරු වෙන්නේ. සිංදු අහලා ෆන් ගන්න ආපු එකේ සිංදු අහලා ෆන් ගනිල්ලා. මේ ෂෝ එකේ ආයි රිපීට් 100 ක් ගියත් මේ ගතිය ලැබෙන්නේ මේපාර විතරයි. ඒක නැති කර ගන්න එපා :no: