2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    k9gn5w.jpg

    ඇහෙනවා නම් එල.
    pehela nasha :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol:එහෙම වෙනවනන් වෙලාව පහුවෙලා මාමි..ඒගමන්ම රඹුටන් ටික අතුරුදහන්..:P

    රඹුටං කිව්වම මතක් උනේ දැන් රඹුටං ගෙඩියක් රුපියල් 10 ක්.. :shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුරු ඇරියත් පඩේ ගදයි කියල කියන්න තරං මට කොන්දක් තියනව බං........
    දැන් තියෙන්නේ පඩේ අරින උන් නෙවෙයි අපියි ගද උහුලන්න ඕන......

    තාම නෑ.....
    නමුත් අළුත් යක්කු ටිකකට බලේ දුන්නොත් හොදා වගේ දැන් නම්..........
    ගද තමා කෝක ආවාත්..
    රජකාලේ වගේ තියෙන්න ඕනේ මෙහෙ දැං :cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මෙන්න සිංහල සින්දුවක් ඉන්දියාවේ උන් කොපි කරලා :angry: