පොලේ ගහනවා බඩා ගෙං අළුත් එකක් ගන්නවා
![]()

ape paththata awith pole gahapanකවුරු ඇරියත් පඩේ ගදයි කියල කියන්න තරං මට කොන්දක් තියනව බං........
දැන් තියෙන්නේ පඩේ අරින උන් නෙවෙයි අපියි ගද උහුලන්න ඕන......
තාම නෑ.....
නමුත් අළුත් යක්කු ටිකකට බලේ දුන්නොත් හොදා වගේ දැන් නම්..........

අනිවාඕවා කතා කරොත් ආතල් කුඩු වෙලා අන්තිමට හිත් තැවුල් විතරයි ඉතුරු වෙන්නේ. සිංදු අහලා ෆන් ගන්න ආපු එකේ සිංදු අහලා ෆන් ගනිල්ලා. මේ ෂෝ එකේ ආයි රිපීට් 100 ක් ගියත් මේ ගතිය ලැබෙන්නේ මේපාර විතරයි. ඒක නැති කර ගන්න එපා![]()

Main Hoon Na තාම දුන්නේ නෑ ...ගෙදර හුනා විතරයි
![]()
![]()
මගේ නම කියන හැම වෙලේම ඇහෙන්නැතුව යනවනේ..![]()

දැන් නම් ගොඩක් හොදයි මචන් තැන්කුඅප්පටසිරි දැන් කොහොමද ඔයාට...![]()

තොට රඹුටං බඩ පල![]()
එහෙම වෙනවනන් වෙලාව පහුවෙලා මාමි..ඒගමන්ම රඹුටන් ටික අතුරුදහන්..