2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පනස් වියැති දත් කිඹුලා.......
    නැන්දා ලගට එබේ...
    ආදරේ කියයි මෙසේ...
    හම් හම් හම්............
    දතට මරණ දත් කිඹුලා...
    ඔබෙ මුව ලගට එබී...
    දත් ටික බලයි උඹේ...
    හම් හම් හ්ම
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ අයියේ කුරුතා නෙමේ මට ඇහෙන්නේ නැහැ..ඇයි මේ ..නෙට්වර්ක් එරර් කියලා වැටෙනවා:dull:
    ah oka hari yanwa PC eke c eka right click korala system 32 folder eke file ekak athi makanna
     

    thanujaka

    Well-known member
  • දතට මරණ දත් කිඹුලා...
    ඔබෙ මුව ලගට එබී...
    දත් ටික බලයි උඹේ...
    හම් හම් හ්ම

    දත් ටික නරක් වෙලා
    ගලවන්නට වෙනවා..
    5000ක් යනවා..
    හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට ඇහෙන්නේ නැහැ අයියේ:sorry::sorry::sorry:

    ඇහෙන්නෑ යකුනි.. කිම සිදුවුණි..
    අද ඇන්ටිගර්ල් ෆිල්ටර් එක දාලා තියෙන්නේ...

    ඒකයි ඔය නංගිලා දෙන්නට ඇහෙන්නේ නැත්තේ