එකෙන්ම![]()
මං ලිව්ව හින්දි වගේ සින්දුව දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් වලට වැටිලා තියෙනවා... පුලුවං නං වෝට් එකක් දාන්න DMV 122 send 9900

අද දැක්ක එකා නේහ්......
කියපං බලන්න මම මේ මේකේ ඉන්න ලොල් කොකටුවො කියන තරං නාකි ලුක් ද කියලා........
මම දන්නව තෝව......
කමක් නැ මොනව වුනත් කිව්ව නේ මම පිළිගන්න අයිඩී එකක් කිරියෙ තියනව කියලා.....
වෙල්කම් ඇමා!!!![]()

ඒවගේද ඒ සින්දුවලට කොට්ට උර ඇදන් නටපු ඒ කාලේ කෙල්ලෝ දැන් ඇන්ටිලා වෙලා කෙල්ලෝ ලෙගින් අදිනවට විරුද්දව කෑගහනකොට...පව් නේහ්..මේවට හරිනන් නඩු දාන්න ඕනේ..බුද්ධිමය දේපල වංචා කලාට..නේහ් නේහ්..
![]()
ඒ කියන්නේ ඔයා ගෑ..![]()