2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
රත්තරං;18546814 said:
ඒවගේද ඒ සින්දුවලට කොට්ට උර ඇදන් නටපු ඒ කාලේ කෙල්ලෝ දැන් ඇන්ටිලා වෙලා කෙල්ලෝ ලෙගින් අදිනවට විරුද්දව කෑගහනකොට...

:lol::lol:
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    gadi bath
    gadi gadi gadi bath
    gadi bath
    gadi gadi gadi bath
    gadi bath
    gadi gadi gadi bath
    gadi bath
    gadi gadi gadi bath
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;18546826 said:
    ඒ කියන්නේ හෙට ඉදන් මට උයන්න වෙන්නේ නැද්ද.. අප්පේ යන්තම් ඇති:lol::lol:

    :lol::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18546873 said:
    සිරාවටම නැද්ද බලපන්.. කෙල්ලෝ අදින කරන ඒවට ලොකුම අව්ල තියෙන්නේ ඇන්ටිලට.. කොල්ලන්ට ගානක්වත් නෑ

    ගෑනුනේ බන්:lol::lol:

    ඒ කාලේ ෆිල්ම් බැලුවම හිතෙනවා දැන් ඉන්න කෙල්ලෝ හොඳයි කියල :lol:
    ඔතන තියෙන්නේ ඇන්ටිලාගේ ඉරිසියාව :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ......:(:(:(:( මදැයි රන්දික මලයගේ ෂෝ එකට දුවන් ආවා:sorry::sorry:
    බයවෙන්න එපා නංගි.. රේඩියෝ ඇහුන්නැති උනාට කමක් නෑ.. මම ඒ සින්දු ටික ඒ තාලෙන්ම ලස්සනට ඔයාට ඇහෙන්න කියන්නම්. ඔයා වෙනුවෙන්ම මම ඒ ටික පාඩම් කරගත්තා:love::love:

    දැන් යන්නේ යුද්දේ ගැන සින්දුවක්.. ගන් ගන් ගන් කියනවා ඩුහ් ඩුහ් ඩුහ් කියනවා