2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    reg1gae.gif
    reg1gae.gif
    reg1gae.gif
    reg1gae.gif
    reg1gae.gif
    reg1gae.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද දැක්ක එකා නේහ්......
    කියපං බලන්න මම මේ මේකේ ඉන්න ලොල් කොකටුවො කියන තරං නාකි ලුක් ද කියලා........

    මම දන්නව තෝව......
    කමක් නැ මොනව වුනත් කිව්ව නේ මම පිළිගන්න අයිඩී එකක් කිරියෙ තියනව කියලා.....
    වෙල්කම් ඇමා!!!:baffled:

    ආයි අහලා..මේකේ කට්ටිය කියනව වගේ තුන් හතර ගුණයක් නාකියි..:sorry:
    බොරු බොරු කිඹුලයියා කොල්ලා වගේ ඉන්නේ..හොඳ ශේඩ්ස් පෙයාර් එකක් එහෙම දාලා හිටියේ ඉර පායන්නත් කලින් උදේ පාන්දර..:P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අද දැක්ක එකා නේහ්......
    කියපං බලන්න මම මේ මේකේ ඉන්න ලොල් කොකටුවො කියන තරං නාකි ලුක් ද කියලා........

    මම දන්නව තෝව......
    කමක් නැ මොනව වුනත් කිව්ව නේ මම පිළිගන්න අයිඩී එකක් කිරියෙ තියනව කියලා.....
    වෙල්කම් ඇමා!!!:baffled:

    මේක ගැන නම් පැහැදිලි කලොත් :eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol:පව් නේහ්..මේවට හරිනන් නඩු දාන්න ඕනේ..බුද්ධිමය දේපල වංචා කලාට..නේහ් නේහ්..:P
    ඒවගේද ඒ සින්දුවලට කොට්ට උර ඇදන් නටපු ඒ කාලේ කෙල්ලෝ දැන් ඇන්ටිලා වෙලා කෙල්ලෝ ලෙගින් අදිනවට විරුද්දව කෑගහනකොට...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කියන්නේ ඔයා ගෑ..:baffled::sorry::dull::baffled:

    එහෙමත් එකක්ද :oo:
    කලින් කිව්වනම් මම අර යෝජනාව හිස් මුදුනින් පිළිගන්නවනේ :rofl: