මට ඇහෙන්නේ නැහැ....මේවා හදන්නේ නැත්තේ ඇයි අනේ....අපිට මෙහෙම සලකන්නේ ඇයි මන් අහන්නේ
danna kiyana hama seddama kala
vada na bolau thama


රත්තරං;18546814 said:ඒවගේද ඒ සින්දුවලට කොට්ට උර ඇදන් නටපු ඒ කාලේ කෙල්ලෝ දැන් ඇන්ටිලා වෙලා කෙල්ලෝ ලෙගින් අදිනවට විරුද්දව කෑගහනකොට...


සිරාවටම නැද්ද බලපන්.. කෙල්ලෝ අදින කරන ඒවට ලොකුම අව්ල තියෙන්නේ ඇන්ටිලට.. කොල්ලන්ට ගානක්වත් නෑසිරාම කතාව බං![]()


රත්තරං;18546836 said:අර මම දුන්න ලින්ක් එක වැඩ නෑ???



මදැයි රන්දික මලයගේ ෂෝ එකට දුවන් ආවා

රත්තරං;18546851 said:ඔය ඉතින් අපි මලක් කඩන්න හැදුවහම බාල්දි පෙරලනවනේ![]()

රත්තරං;18546826 said:ඒ කියන්නේ හෙට ඉදන් මට උයන්න වෙන්නේ නැද්ද.. අප්පේ යන්තම් ඇති![]()


කියන කෙප්ප වලටද අයියන්ඩි![]()

රත්තරං;18546873 said:සිරාවටම නැද්ද බලපන්.. කෙල්ලෝ අදින කරන ඒවට ලොකුම අව්ල තියෙන්නේ ඇන්ටිලට.. කොල්ලන්ට ගානක්වත් නෑ
ගෑනුනේ බන්![]()


බයවෙන්න එපා නංගි.. රේඩියෝ ඇහුන්නැති උනාට කමක් නෑ.. මම ඒ සින්දු ටික ඒ තාලෙන්ම ලස්සනට ඔයාට ඇහෙන්න කියන්නම්. ඔයා වෙනුවෙන්ම මම ඒ ටික පාඩම් කරගත්තානෑ......මදැයි රන්දික මලයගේ ෂෝ එකට දුවන් ආවා
![]()

